ඕකත් කලා බං
ඒ හරියන්නෙත් නැහැ
මේ
![]()

http://downloads.pcworld.com/pub/new/utilities/peripherals/SP27608.exe
meka install karala
meken format karapan
or try this
http://hddguru.com/download/software/HDDGURU-Low-Level-Format-Tool/LLFsetup.2.36.1181.exe
මම දන්නව උඹ කියන්න හදන දේ
කමන්නෑ ඔහොම කරපං අපිට

Bump![]()
http://www.box.net/shared/9hgp81ndgs
oka download karala kkaraganna puluwanda balapan..godak welawata hariyanna ona oken

ekane kiwweeee..elakiri..dan wade godaneවැඩේ හරි
ස්තුතියි
![]()

ඇයි බොට යන්නේ වෙන මොනව හරිද?![]()
මිනිහෙක් අමාරැවේ වැටුන වෙලාවට ඒ මිනිහට හිනාවෙන එකනම් මනුස්ස කම කියන්නේ
උඹ දිනුම් යාලුවා

මම කමෙන්ට් කරන වෙලාව වෙනකොට උබගේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වෙලා තිබ්බ නිසායි මම පොඩි විහිලුවක් කලේ.
හිත රිදුනනම් සමා වෙයන්![]()
![]()
![]()
![]()

ekane kiwweeee..elakiri..dan wade godane![]()