Pen drive එකෙන් Windows Install කරමු

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    Pen drive එකෙන් Windows Install කරමු

    මුලින්ම මේ සදහා Capacity එක අඩුම තරමේ 4GB වත් වෙන Pen Drive එකක් ගන්න ඕනි. දැන් Windows Command Prompt එක open කරලා පහල තියෙන පියවරවල් වල තියෙන commands අනුපිළිවෙලට කරන් යන්න.


    පියවර 1 - diskpart
    පියවර 2 – list disk


    දැන් ඔයාලට මේ වගේ Screen එකක් ලැබෙයි.



















    පියවර 3 – select disk 2
    මෙතනදි disk එක විදිහට තෝර ගන්නෙ ඕනි ඔයාලගෙ pen drive එක


    පියවර 4 – clean
    පියවර 5create partition primary
    පියවර 6format fs-fat32 quick
    පියවර 7active
    පියවර 8exit


    දැන් ඔයාලගෙ Screen එකත් මේ වගෙ ඇති.






    දැන් අපේ වැඩේ සදහා pen drive එක සූදානම්.දැන් Windows setup files ටික pen drive එකට copyකරගන්න.
    අන්තිමට pen drive එකෙන් computer එක boot කරලා Windows setup කරගන්න පුළුවන්.

    4.JPG