Pen Drive එක වතුරට වැටුනම :(

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Pen Drive එක වතුරට වැටුනම :(

    Pen Drive එක වතුරට වැටුනා කියන්නේ ගොඩ ගන්න බැරිවෙයිද බන් ඇතුලේ ඩේටා ටික...:sorry::sorry::sorry:දවස් කීයක් හාල් බෑග් එකක දාල තියන්න වෙයිද??:eek::eek:
     
    May 29, 2015
    612
    45
    0
    එහෙම ප්‍රශ්නයක් නෑ නේද අව්වේ තියල වේලුව නං හොඳට? ජම්බෝ පීනට් ඇතුලේ තියෙන සිලිකා ජෙල් පැකට් එකක් එක්ක පොඩි ෂොපින් බෑග් එකක් ඇතුලේ දාල වහල තියහන් වෙලුවට පස්සේ. දවසකින් විතර ගහල බලපන් ඊට පස්සේ වැඩ කරයි ගොඩක් දුරට
     
    • Like
    Reactions: ijay

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    mona magulak wath wenne na ban. mama dan dawas ganak amathaka wela pen driver eka sakkuge thiyeddi kalima washing machine ekata dala thiyenawada. kisi henayak nathuwa oya wada karanne. umba pen eka hondata wathura tika welenakan awwe thiyapan..
     
    Last edited:
    • Like
    Reactions: ijay

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    පෙන් එකේ cover එක ගලවලා අව්වෙ තියන්න. ඇතුල හොදට වේලුනාම අව්ලක් නැතුව වැඩ. හැබැයි circuit එකේ වතුර තිබ්බොත් බඩු බනිස්!

    මාත් දවසක් පෙන් එක වොසින් මැසින් එකේ දාල හෝදල ගත්තා.. :lol:
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    data tika pegunada danne ne
    :baffled::baffled::baffled::no::no::dull:

    එහෙම ප්‍රශ්නයක් නෑ නේද අව්වේ තියල වේලුව නං හොඳට? ජම්බෝ පීනට් ඇතුලේ තියෙන සිලිකා ජෙල් පැකට් එකක් එක්ක පොඩි ෂොපින් බෑග් එකක් ඇතුලේ දාල වහල තියහන් වෙලුවට පස්සේ. දවසකින් විතර ගහල බලපන් ඊට පස්සේ වැඩ කරයි ගොඩක් දුරට
    ela mchn thanks :)

    mona magulak wath wenne na ban. mama dan dawas ganak amathaka wela pen driver eka sakkuge thiyeddi kalima washing machine ekata dala thiyenawada. kisi henayak nathuwa oya wada karanne. umba pen eka hondata wathura tika welenakan awwe thiyapan..
    ela mchn thanks :)

    thanks :)

    පෙන් එකේ cover එක ගලවලා අව්වෙ තියන්න. ඇතුල හොදට වේලුනාම අව්ලක් නැතුව වැඩ. හැබැයි circuit එකේ වතුර තිබ්බොත් බඩු බනිස්!

    මාත් දවසක් පෙන් එක වොසින් මැසින් එකේ දාල හෝදල ගත්තා.. :lol:
    :):)ela ela . .thanks :)