Pen eka Write Protected Unaa

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Pen ekata film ekak copy kara kara iddi external HDD eka gahanna gihin Pen eka Write protected kiyala vatuna. eeta passe mukuth copy karanna ba.

    Net eke kiyala thiyana sellam okkoma damma. hari yanne na.. danna kenek udaw karapallako meka hadaganna....
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මගේ pen දෙක-තුනකට ඔහොම වුණා.... :angry:

    ෆයිල් කොපි කර කර ඉද්දි පෙන් ejected වුනානම් තමයි ගොඩක් වෙලාවට ඔහොම වෙන්නේ.. :dull:

    ඕවගේ ඒවට කරන්න දෙයක් නෑ ඉතින්.... :oo:

    අන්තිම උත්සාහය ගන්න පුළුවන් low level format කරලා...

    එහෙම නැත්නම් OTG support phone එකකට pen එක connect කරලා ෆෝන් එකෙන් ෆෝමැට් කරන්න ට්‍රයි කරන්න පුළුවන්

    Windows xp හා windows 7 free bootable cd එකක් දාලා එකේ මෙනු එකෙන් format කරන්න බලන්නත් පුළුවන්

    එහෙමත් බැරි වුනොත් වලක් කපන්න තමයි වෙන්නේ
    :baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: harshana123

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1148642
    meke use karala pen eka format karapan. badu gindara wage weda.
    Password: JHHA

    11.gif
     
    • Like
    Reactions: harshana123

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    සොයන්නා;23039171 said:
    මගේ pen දෙක-තුනකට ඔහොම වුණා.... :angry:

    ෆයිල් කොපි කර කර ඉද්දි පෙන් ejected වුනානම් තමයි ගොඩක් වෙලාවට ඔහොම වෙන්නේ.. :dull:

    ඕවගේ ඒවට කරන්න දෙයක් නෑ ඉතින්.... :oo:

    අන්තිම උත්සාහය ගන්න පුළුවන් low level format කරලා...

    එහෙම නැත්නම් OTG support phone එකකට pen එක connect කරලා ෆෝන් එකෙන් ෆෝමැට් කරන්න ට්‍රයි කරන්න පුළුවන්

    Windows xp හා windows 7 free bootable cd එකක් දාලා එකේ මෙනු එකෙන් format කරන්න බලන්නත් පුළුවන්

    එහෙමත් බැරි වුනොත් වලක් කපන්න තමයි වෙන්නේ
    :baffled::baffled:

    thanks bro.... valak kapanna thama wenne

    thanks

    data tika aragana iCare Data Recovery Pro software ekan puluwan

    maa link ekata gihin balanna.
    https://www.easeus.com/partition-master/format-a-write-protected-usb-flash-drive.html

    data tika nam awulak na. prashne apahu pen eka use karanna bari eka...

    :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1148642
    meke use karala pen eka format karapan. badu gindara wage weda.
    Password: JHHA

    11.gif

    thanks bro... tr karala balanna ona
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    oka linux os ekak tiyena computer ekakata gahala try karala balanna. godak welawata hariyai