Penala yana doctors la

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    wiv2Fxz.png

    FKS5RFD.png

    Qij6r0z.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,902
    113
    මාලඹේ
    ඔව් මමත් මේක දැක්ක . මේ ගොල්ලෝ අග්‍රීමෙන්ට් එකක් ගහලා තමා එහේ හොස්පිටල් එකට ගන්නේ . හිතෙන වෙලාවට යන්නයි හිතෙන වෙලාවට ආපහු එන්න බැහැ. මේ ගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ අය වැඩ කරන්නේ UK බඩු පොට් එකක නෙවෙයි.​
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අනික උන් හෙන බොරු බන් කියල තියෙන්නෙ. UK වල ඔය සීන් එක තිබ්බෙ නැතුව ලංකාවෙ ඔය ප්‍රශ්නෙ ඇති උනානම් ඔය එක්කෙන්ක්වත් කියයිද, අපිට මේවා බල බල UK ඉන්න බෑ ලංකාවට ඇවිල්ල ලංකාව ගොඩ දාන්න ඕන කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඇග්‍රිමන්ට් තිබ්බා කියලා මේ වගේ බයගුල්ලොන්ගෙන් ලෙඩ වෙච්ච මිනිස්සුන්ට පිහිටක් ලැබෙයි කියලා උබලා හිතනවද? එලියට යන්න නොදී මුන්ව දාන්න ඕනේ ක්ලීනින් වැඩවල් වලට.
     
    • Like
    Reactions: lodbrok

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,999
    113
    Kandy
    අනික උන් හෙන බොරු බන් කියල තියෙන්නෙ. UK වල ඔය සීන් එක තිබ්බෙ නැතුව ලංකාවෙ ඔය ප්‍රශ්නෙ ඇති උනානම් ඔය එක්කෙන්ක්වත් කියයිද, අපිට මේවා බල බල UK ඉන්න බෑ ලංකාවට ඇවිල්ල ලංකාව ගොඩ දාන්න ඕන කියල.

    අනිවා එනවා, එහෙම කී දෙනෙක් ඇවිත් තියෙනවද මීට කලින් කරදර උනු වෙලාවල් වල..

    රෙද්ද තමා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,093
    8,420
    113
    Kotahena
    ඇග්‍රිමන්ට් තිබ්බා කියලා මේ වගේ බයගුල්ලොන්ගෙන් ලෙඩ වෙච්ච මිනිස්සුන්ට පිහිටක් ලැබෙයි කියලා උබලා හිතනවද? එලියට යන්න නොදී මුන්ව දාන්න ඕනේ ක්ලීනින් වැඩවල් වලට.
    චීන්නු යයි කියල හිතනවද :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔය ආටික
    ල් එකේ මොන පල් හෑලි තියෙද දන්නෙ නෑ. ඒ උනාට ඔය රට ගිහින් ඉන්න තව මාස කීපයකින් Specialist doctors ලා වෙලා ලංකාවට එන්න ඉන්න අය.

    කට්ටියටන මුකුත්ම නොකිය මුලින් යම් සුවඳක් නහයට උරන්න දීලා N95 මාස්ක් එක දාලා සුවද නැවත උරන්න දීලා සුවද දැනනවද බලලා. සුවද නොදැනන අය ටෙස්ට් පාස් කියලා අරන්. සුද්දො සෙට් එක ඕකකලින් දැනගෙන මොකටද ටෙස්ට් එක කරන්නෙ කියලා උන් හිතාමතා සුවද දැනනවා කියලා ටෙස්ට් එක ෆේල් වෙලා.

    ඊට පස්සෙ තමයි ටෙස්ට් එක පාස් උන් ව ෆ්‍රන්ට් ලයින් දාලා තියෙන්නෙ කොරෝනා අයට ට්‍රීට් කරන්න. ඔක්කොම පිටින් ආපු එංගලන්තෙ නොවන අය තමයි ඕකට දාලා තියෙන්නෙ. ඉන්දියන් උනුයි පකිස්තාන් උනුයිත් ගැට අඹරලා මාරු උනාම අපේ උන් අහුවෙලා. ඒකෙන් 17 කට කොරෝනා හැදිලා. උන්ටත් හොද උනු ගමන් ආයෙ වැඩට එන්න කියලා. මොන තරම් අසාදාරනයිද.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සුද්දට පුක දෙන්ඩ ඕන කමක් නැ, පුලුවන් උන ගමන් ගෙන්න ගන්ඩයි තියෙන්නෙ :yes::yes:
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ලංකාවේ ඔහොම අය කොහෙත් කොය් තනතුරෙත් ඉන්නවා බන්. ලංකාවේ UK ඉන්න දන්න nurse ල සහ health care workers ල කීප දෙනෙක්ම නිවාඩු දැම්ම ඔය corona පටන් ගත්ත ගමන්ම.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය ආටික
    ල් එකේ මොන පල් හෑලි තියෙද දන්නෙ නෑ. ඒ උනාට ඔය රට ගිහින් ඉන්න තව මාස කීපයකින් Specialist doctors ලා වෙලා ලංකාවට එන්න ඉන්න අය.

    කට්ටියටන මුකුත්ම නොකිය මුලින් යම් සුවඳක් නහයට උරන්න දීලා N95 මාස්ක් එක දාලා සුවද නැවත උරන්න දීලා සුවද දැනනවද බලලා. සුවද නොදැනන අය ටෙස්ට් පාස් කියලා අරන්. සුද්දො සෙට් එක ඕකකලින් දැනගෙන මොකටද ටෙස්ට් එක කරන්නෙ කියලා උන් හිතාමතා සුවද දැනනවා කියලා ටෙස්ට් එක ෆේල් වෙලා.

    ඊට පස්සෙ තමයි ටෙස්ට් එක පාස් උන් ව ෆ්‍රන්ට් ලයින් දාලා තියෙන්නෙ කොරෝනා අයට ට්‍රීට් කරන්න. ඔක්කොම පිටින් ආපු එංගලන්තෙ නොවන අය තමයි ඕකට දාලා තියෙන්නෙ. ඉන්දියන් උනුයි පකිස්තාන් උනුයිත් ගැට අඹරලා මාරු උනාම අපේ උන් අහුවෙලා. ඒකෙන් 17 කට කොරෝනා හැදිලා. උන්ටත් හොද උනු ගමන් ආයෙ වැඩට එන්න කියලා. මොන තරම් අසාදාරනයිද.

    :lol::lol::lol:
    කවුද බන් උඹට ඕවා කිවුවෙ!! :lol::lol:
     
    pahan1989

    Active member
  • Dec 3, 2015
    200
    61
    28
    ඔය ආටිකල් එකේ මොන පල් හෑලි තියෙද දන්නෙ නෑ. ඒ උනාට ඔය රට ගිහින් ඉන්න තව මාස කීපයකින් Specialist doctors ලා වෙලා ලංකාවට එන්න ඉන්න අය.

    කට්ටියටන මුකුත්ම නොකිය මුලින් යම් සුවඳක් නහයට උරන්න දීලා N95 මාස්ක් එක දාලා සුවද නැවත උරන්න දීලා සුවද දැනනවද බලලා. සුවද නොදැනන අය ටෙස්ට් පාස් කියලා අරන්. සුද්දො සෙට් එක ඕකකලින් දැනගෙන මොකටද ටෙස්ට් එක කරන්නෙ කියලා උන් හිතාමතා සුවද දැනනවා කියලා ටෙස්ට් එක ෆේල් වෙලා.

    ඊට පස්සෙ තමයි ටෙස්ට් එක පාස් උන් ව ෆ්‍රන්ට් ලයින් දාලා තියෙන්නෙ කොරෝනා අයට ට්‍රීට් කරන්න. ඔක්කොම පිටින් ආපු එංගලන්තෙ නොවන අය තමයි ඕකට දාලා තියෙන්නෙ. ඉන්දියන් උනුයි පකිස්තාන් උනුයිත් ගැට අඹරලා මාරු උනාම අපේ උන් අහුවෙලා. ඒකෙන් 17 කට කොරෝනා හැදිලා. උන්ටත් හොද උනු ගමන් ආයෙ වැඩට එන්න කියලා. මොන තරම් අසාදාරනයිද.

    කරන්න දෙයක් නෑ. ගියා නම් ඉන්න වෙනවා
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    අනික උන් හෙන බොරු බන් කියල තියෙන්නෙ. UK වල ඔය සීන් එක තිබ්බෙ නැතුව ලංකාවෙ ඔය ප්‍රශ්නෙ ඇති උනානම් ඔය එක්කෙන්ක්වත් කියයිද, අපිට මේවා බල බල UK ඉන්න බෑ ලංකාවට ඇවිල්ල ලංකාව ගොඩ දාන්න ඕන කියල.

    ඔය පිරිසෙන් ගොඩක් අය ට්‍රේනින් ඉවරවුනාට පසුව ලන්කාවට එන්න ඉන්න අය. එයලා යු.කේ. ගිහින් තියෙන්නේ ට්‍රේනින් එකේ අත්‍යවශ්‍ය කොටසක් විදියට මිසක් යු.කේ.වලට සන්ක්‍රමනයවීමක් නෙවෙයි. ඒක නිසා ඔයාගෙ ප්‍රකාශයේ අන්තිම වාක්‍ය එයාලට අදාල වෙනවා කියලාමම හිතන්නේ නෑ.
    අනික දැන් තියෙන තත්ත්වය යටතේ මේ අයගේ සේවය ලන්කාවට අවශ්‍ය වෙන්නේ නෑ වගෙ පෙනුනත් දැන් මේ තත්ත්වය ගමන් කරන දිශාව අනුව බොහොවිට මේ අයගෙ විශේශ්‍යයෙන්ම ක්‍රිටිකල් කෙයාර් ස්පෙශිලිස්ට්ලාගෙ සේඅවය ලන්කාවට අවශ්‍ය වෙන්න පුලුවන්.
    ඕනම කෙනෙක් මැරෙන්න බයයි . මේ අයගෙන් බොහො අය ගිහින් තියෙන්නේ පවුලේ සාමජිකයින් සමගම තමයි. ඉතින් පවුලේ සමාජිකයින්ගෙ ආරක්ශාවත් මේ තීරනයට බලපානවා. අනික කොවිඩ් හැදෙන වෛද්‍යවරයෙක් මියයාමේ අවධානම වැඩියි ඔවුන් නිරාවරනය වන වයිරල් ලෝඩ් එක වැඩි නිසා. මාර්තුවලදි යු.කේ. ඉදන් ට්‍රේනින් ඉවරකරලා ලන්කාවට ආපු ක්‍රිටිකල් කෙයාර් ස්පෙශිලිස්ට් කෙනෙක් අසාධ්‍ය වෙලා අයි,ඩි.එච්. අයි.සි.යු. එකේ ප්‍රතිකාර ලැබුවා.

    ඕනෑම පුද්ගලයෙක්ට තමන්ගේ ජිවීතය තමන්ට කැමති විදියට අයිතියක් තියෙනවා එත් අන් අයගේ ජිවිත තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරන්න කියන්න අයිතියක් නෑ. ලන්කාවේ මහජන මුදලෙන් එගෙන ගෙන යු.කේ. වල රොල්ස් රොයිස් ආයතනයේ වැඩකරන දෙව්සිරි හේවාවිදාන ( ඒක එයාගෙ අයිතියක් මම ඒකට ගරුකරනවා) අනිත් අයට තමන්ගේ වගකීම් කියාදීම හරිම හිපොක්‍රිසි දෙයක්
     
    මේකෙ ඉන්න ගොබ්බයෝ එක්ක කතා කරලා තේරුමක් නෑ මචං. උන් බලන්නෙ කොහෙන් හරි ඩොක්ටර්ස්ලව අල්ල්ගෙන වැලලෙන්න හදන්න. :lol: