Penis case - පෙරසම යටින් පැලෙනව.

rayank

Junior member
  • Aug 25, 2011
    63
    3
    8
    Western province
    Penis case - පෙරසම යටින් පැලෙනව.

    සමහර දවස් වලට මගේ ශිස්නයේ පෙරසම සහ ශිෂ්ණය අතර සම පැලෙනව.(Ring එක වගේ තොප්පියට යටින් ).එක දවසකි න් විතර හොද වෙනවා.
    doctor කෙනෙක්ට පෙන්න ඕනෙද.?
     
    • Like
    Reactions: sudu23

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    සමහර දවස් වලට මගේ ශිස්නයේ පෙරසම සහ ශිෂ්ණය අතර සම පැලෙනව.(Ring එක වගේ තොප්පියට යටින් ).එක දවසකි න් විතර හොද වෙනවා.
    doctor කෙනෙක්ට පෙන්න ඕනෙද.?

    උබට සීනි තියෙනවද බන්
     
    rayank

    Junior member
  • Aug 25, 2011
    63
    3
    8
    Western province
    සීනි චෙක් කරලා නම් නෑ . මීට මාස 8 කට විතර කලින් පැලුන. ඊයේ ආයෙත් කෙල උනා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැවිල්ලයි කසනව වගෙත් එනවද ? :sorry: :sorry:
    මටත් වුනා දිලීර ආසාදනයක්ලු නිතරම හෝදපං miconazole nitrate cream තියෙනව කඩේ රුපියල් 36යි ඒකක් අරං ගාපං :yes: :yes:
    ගාල හොඳ වුන ගමං නවත්තන්න එපා ඊලඟ පාර හැදුනාම හොඳ වෙන්න කල් යනව හොඳ වෙලත් සති දෙකක් වගේ යනකං ගාපං :sorry: :sorry:
    නිතරම වතුරෙන් හම උපරිම පස්සට කල්ල හොඳට හෝදපං (පොල් මුඩ්ඩෙන් අතුල්ලන්න සබන් ගාන්න යන්න එපා නිකං ඇඟිල්ලෙන් අතුල්ල) :dull: :dull:
    කෝකටත් දොස්තර කෙනෙක්ට පෙන්නපං වෙන ලෙඩක්ද දන්නෙත් නෑ :no: :no:
     
    rayank

    Junior member
  • Aug 25, 2011
    63
    3
    8
    Western province
    දැවිල්ලයි කසනව වගෙත් එනවද ? :sorry: :sorry:
    මටත් වුනා දිලීර ආසාදනයක්ලු නිතරම හෝදපං miconazole nitrate cream තියෙනව කඩේ රුපියල් 36යි ඒකක් අරං ගාපං :yes: :yes:
    ගාල හොඳ වුන ගමං නවත්තන්න එපා ඊලඟ පාර හැදුනාම හොඳ වෙන්න කල් යනව හොඳ වෙලත් සති දෙකක් වගේ යනකං ගාපං :sorry: :sorry:
    නිතරම වතුරෙන් හම උපරිම පස්සට කල්ල හොඳට හෝදපං (පොල් මුඩ්ඩෙන් අතුල්ලන්න සබන් ගාන්න යන්න එපා නිකං ඇඟිල්ලෙන් අතුල්ල) :dull: :dull:
    කෝකටත් දොස්තර කෙනෙක්ට පෙන්නපං වෙන ලෙඩක්ද දන්නෙත් නෑ :no: :no:

    OK මචං. දැවිල්ලයි, කැසීමයි නම් නෑ.
    නිතරම වෙන්නෙත් නැ. කෝකටත් cream එක ගාලා Dr . කෙනෙකුට පෙන්නනම්.
     
    doctor කෙනෙකුට පෙන්නල cream එක ගාපං :yes: :yes:
    ලැජ්ජ වෙන්න එපා ඔහොම උන් ඕනෙ තරං දොස්තරල ගාවට එනව උඹ ගිහිං ඕක පෙන්නුව කියන්නෙ දොස්තරට තවත් එක රෝගියෙක් විතරයි ඊලඟ පාර යද්දි එහෙම ලෙඩකට උඹ බෙහෙත් ගත්තද කියලවත් දොස්තරට මතක නෑ :no: :no:
    කියන්නෙ නං සීනි වලට එනව කියල මාත් සීනි චෙක් කලා සීනිත් නෑ stress එකටත් වෙනවලු ඒකද දන්නෑ :no: :no:
     
    rayank

    Junior member
  • Aug 25, 2011
    63
    3
    8
    Western province
    doctor කෙනෙකුට පෙන්නල cream එක ගාපං :yes: :yes:
    ලැජ්ජ වෙන්න එපා ඔහොම උන් ඕනෙ තරං දොස්තරල ගාවට එනව උඹ ගිහිං ඕක පෙන්නුව කියන්නෙ දොස්තරට තවත් එක රෝගියෙක් විතරයි ඊලඟ පාර යද්දි එහෙම ලෙඩකට උඹ බෙහෙත් ගත්තද කියලවත් දොස්තරට මතක නෑ :no: :no:
    කියන්නෙ නං සීනි වලට එනව කියල මාත් සීනි චෙක් කලා සීනිත් නෑ stress එකටත් වෙනවලු ඒකද දන්නෑ :no: :no:

    Thanks මචං .
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    doctor කෙනෙකුට පෙන්නල cream එක ගාපං :yes: :yes:
    ලැජ්ජ වෙන්න එපා ඔහොම උන් ඕනෙ තරං දොස්තරල ගාවට එනව උඹ ගිහිං ඕක පෙන්නුව කියන්නෙ දොස්තරට තවත් එක රෝගියෙක් විතරයි ඊලඟ පාර යද්දි එහෙම ලෙඩකට උඹ බෙහෙත් ගත්තද කියලවත් දොස්තරට මතක නෑ :no: :no:
    කියන්නෙ නං සීනි වලට එනව කියල මාත් සීනි චෙක් කලා සීනිත් නෑ stress එකටත් වෙනවලු ඒකද දන්නෑ :no: :no:

    සීනි වලට ඔහොම වෙනවද?
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    දැවිල්ලයි කසනව වගෙත් එනවද ? :sorry: :sorry:
    මටත් වුනා දිලීර ආසාදනයක්ලු නිතරම හෝදපං miconazole nitrate cream තියෙනව කඩේ රුපියල් 36යි ඒකක් අරං ගාපං :yes: :yes:
    ගාල හොඳ වුන ගමං නවත්තන්න එපා ඊලඟ පාර හැදුනාම හොඳ වෙන්න කල් යනව හොඳ වෙලත් සති දෙකක් වගේ යනකං ගාපං :sorry: :sorry:
    නිතරම වතුරෙන් හම උපරිම පස්සට කල්ල හොඳට හෝදපං (පොල් මුඩ්ඩෙන් අතුල්ලන්න සබන් ගාන්න යන්න එපා නිකං ඇඟිල්ලෙන් අතුල්ල) :dull: :dull:
    කෝකටත් දොස්තර කෙනෙක්ට පෙන්නපං වෙන ලෙඩක්ද දන්නෙත් නෑ :no: :no:

    :baffled:
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    මේකයි මා පුතා.. ඔතන ඔහොම පැලෙන්නේ දිලීර ආසාදනයකට නෙවේ. බොහෝ විට චර්ම ප්‍රදාහයක් ඒ කිව්වේ eczema තත්වයක් නිසා. ඕකට miconazole හරි වෙනත් දිලීර නාශක ක්‍රීම් ගාල වැඩක් නැහැ. ඕක ඉස්සෙල්ල චර්ම රෝග විශේෂඥ දොස්තර consultant dermatologist කෙනෙක්ට පෙන්වන්න. හන්දියේ දොස්තරට පෙන්නලා වැඩක් නැහැ. සබන් හෝ වෙන කිසි ක්‍රීම් එකක් ගාන්න එපා .
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මේකයි මා පුතා.. ඔතන ඔහොම පැලෙන්නේ දිලීර ආසාදනයකට නෙවේ. බොහෝ විට චර්ම ප්‍රදාහයක් ඒ කිව්වේ eczema තත්වයක් නිසා. ඕකට miconazole හරි වෙනත් දිලීර නාශක ක්‍රීම් ගාල වැඩක් නැහැ. ඕක ඉස්සෙල්ල චර්ම රෝග විශේෂඥ දොස්තර consultant dermatologist කෙනෙක්ට පෙන්වන්න. හන්දියේ දොස්තරට පෙන්නලා වැඩක් නැහැ. සබන් හෝ වෙන කිසි ක්‍රීම් එකක් ගාන්න එපා .

    අපො එහෙනන් mycoral ගාන්න් එපා අය්යෙ :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සීනි වලට ඔහොම වෙනවද?

    ඔව් ඇඟේ සීනි වැඩි වුනාම මුත්‍රා එක්ක ඒව පිටවෙනව එතකොට කොහොමත් පොඩ්ඩක් රැඳෙනවනෙ සීනියි තෙතමනයයි තියෙන තැන් වල දිලීර ආසාධන ඇතිවෙනව හදා ගන්න නං එපා නොකා ඉඳල හරි සීනි පාලනේ කරගනිං මාත් හිතං හිටියෙ දියවැඩියාව කිව්වාම වැඩිය සීනි කන්නනෙ හොඳ නැත්තෙ පෙත්ත ගහල අගේට හිටියෑකි කියල හැදුනට පස්සෙ තමා ජීවිතේ එපා වෙන්නෙ :( :(

    මේකයි මා පුතා.. ඔතන ඔහොම පැලෙන්නේ දිලීර ආසාදනයකට නෙවේ. බොහෝ විට චර්ම ප්‍රදාහයක් ඒ කිව්වේ eczema තත්වයක් නිසා. ඕකට miconazole හරි වෙනත් දිලීර නාශක ක්‍රීම් ගාල වැඩක් නැහැ. ඕක ඉස්සෙල්ල චර්ම රෝග විශේෂඥ දොස්තර consultant dermatologist කෙනෙක්ට පෙන්වන්න. හන්දියේ දොස්තරට පෙන්නලා වැඩක් නැහැ. සබන් හෝ වෙන කිසි ක්‍රීම් එකක් ගාන්න එපා .

    මට නං කිව්වෙ දිලීර ආසාදනයක් කියල ඕක ගෑවට පස්සෙ හොඳත් වුනා :dull: :dull:
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මගෙත් ඔහොම උනා බන්...හැබැයි වයිප් එක්ක සෙක්ස් කලාට පස්සේ...පැලුනා...ආයේ දවස් දෙක තුනකින් හොද වුනා...ආයේ සෙක්ස් කරාම පැලුනා...ඊට පස්සේ මට කිරියෙම කෙනෙක් ක්‍රීම් එකක් කිව්වා..ඒක ගෑවට පස්සෙ හොද වුනා...ආයෙ සෙක්ස් කරන්නත් බැරි වුනා වයිප් ප්‍රෙග්නන්ට් උනා කියහන්කො එකපාරෙන්ම...දැන් නම් පැලෙන්නේ නෑ....
     
    rayank

    Junior member
  • Aug 25, 2011
    63
    3
    8
    Western province
    මගෙත් ඔහොම උනා බන්...හැබැයි වයිප් එක්ක සෙක්ස් කලාට පස්සේ...පැලුනා...ආයේ දවස් දෙක තුනකින් හොද වුනා...ආයේ සෙක්ස් කරාම පැලුනා...ඊට පස්සේ මට කිරියෙම කෙනෙක් ක්‍රීම් එකක් කිව්වා..ඒක ගෑවට පස්සෙ හොද වුනා...ආයෙ සෙක්ස් කරන්නත් බැරි වුනා වයිප් ප්‍රෙග්නන්ට් උනා කියහන්කො එකපාරෙන්ම...දැන් නම් පැලෙන්නේ නෑ....

    මොකක්ද මචං cream එක. ?????