සමහර දවස් වලට මගේ ශිස්නයේ පෙරසම සහ ශිෂ්ණය අතර සම පැලෙනව.(Ring එක වගේ තොප්පියට යටින් ).එක දවසකි න් විතර හොද වෙනවා.
doctor කෙනෙක්ට පෙන්න ඕනෙද.?
උබට සීනි ලේ එකක් චෙක් කරගනින්
උබට සීනි තියෙනවද බන්

දැවිල්ලයි කසනව වගෙත් එනවද ?![]()
මටත් වුනා දිලීර ආසාදනයක්ලු නිතරම හෝදපං miconazole nitrate cream තියෙනව කඩේ රුපියල් 36යි ඒකක් අරං ගාපං![]()
ගාල හොඳ වුන ගමං නවත්තන්න එපා ඊලඟ පාර හැදුනාම හොඳ වෙන්න කල් යනව හොඳ වෙලත් සති දෙකක් වගේ යනකං ගාපං![]()
නිතරම වතුරෙන් හම උපරිම පස්සට කල්ල හොඳට හෝදපං (පොල් මුඩ්ඩෙන් අතුල්ලන්න සබන් ගාන්න යන්න එපා නිකං ඇඟිල්ලෙන් අතුල්ල)![]()
කෝකටත් දොස්තර කෙනෙක්ට පෙන්නපං වෙන ලෙඩක්ද දන්නෙත් නෑ![]()
![]()
OK මචං. දැවිල්ලයි, කැසීමයි නම් නෑ.
නිතරම වෙන්නෙත් නැ. කෝකටත් cream එක ගාලා Dr . කෙනෙකුට පෙන්නනම්.

doctor කෙනෙකුට පෙන්නල cream එක ගාපං![]()
ලැජ්ජ වෙන්න එපා ඔහොම උන් ඕනෙ තරං දොස්තරල ගාවට එනව උඹ ගිහිං ඕක පෙන්නුව කියන්නෙ දොස්තරට තවත් එක රෝගියෙක් විතරයි ඊලඟ පාර යද්දි එහෙම ලෙඩකට උඹ බෙහෙත් ගත්තද කියලවත් දොස්තරට මතක නෑ![]()
කියන්නෙ නං සීනි වලට එනව කියල මාත් සීනි චෙක් කලා සීනිත් නෑ stress එකටත් වෙනවලු ඒකද දන්නෑ![]()

මේකයි මා පුතා.. ඔතන ඔහොම පැලෙන්නේ දිලීර ආසාදනයකට නෙවේ. බොහෝ විට චර්ම ප්‍රදාහයක් ඒ කිව්වේ eczema තත්වයක් නිසා. ඕකට miconazole හරි වෙනත් දිලීර නාශක ක්‍රීම් ගාල වැඩක් නැහැ. ඕක ඉස්සෙල්ල චර්ම රෝග විශේෂඥ දොස්තර consultant dermatologist කෙනෙක්ට පෙන්වන්න. හන්දියේ දොස්තරට පෙන්නලා වැඩක් නැහැ. සබන් හෝ වෙන කිසි ක්‍රීම් එකක් ගාන්න එපා .

සීනි වලට ඔහොම වෙනවද?

මගෙත් ඔහොම උනා බන්...හැබැයි වයිප් එක්ක සෙක්ස් කලාට පස්සේ...පැලුනා...ආයේ දවස් දෙක තුනකින් හොද වුනා...ආයේ සෙක්ස් කරාම පැලුනා...ඊට පස්සේ මට කිරියෙම කෙනෙක් ක්‍රීම් එකක් කිව්වා..ඒක ගෑවට පස්සෙ හොද වුනා...ආයෙ සෙක්ස් කරන්නත් බැරි වුනා වයිප් ප්‍රෙග්නන්ට් උනා කියහන්කො එකපාරෙන්ම...දැන් නම් පැලෙන්නේ නෑ....