Penis Erection problem

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Penis Erection problem ලිගුව නැමිමකින් පසුව

    මචන් මෙකයි සීන් එක ලීංගිකව එක්විමකදි නැගලා තියෙන පුරුශ ලිංගය නැවිමක් සිදු වෙලා දැන් සමානය Erection එකක් සිදුවන්නේ නැහැ කිසිම ඉදිමිමක් හො වෙදනාවක් නැහැ මෙකට මොකක්ද තියෙන විසදුම
    :confused:
     
    Last edited:

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    qxI5H37.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බජ්ජ දෙකට කැඩිලා..:( නගින්නෙ කොහොමද බං.. කැඩිච්ච තැනට යනකන් නගියි.. ඉතුරු හරියට බඩු බනිස්..:sorry: බොකක් දාලා හරියන්නෑ ඕකට.. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපං..:yes: බොකෙයි, බිජ්ජෙවි අතර සම්බන්ධයක් නෑ..:D
     
    • Like
    Reactions: shenic
    මචන් මෙකයි සීන් එක ලීංගිකව එක්විමකදි නැග පුරුශ ලිංගය නැවිමක් සිදු වුනා දැන් සමානය Erection එකක් සිදුවන්නේ නැහැ කිසිම ඉදිමිමක් හො වෙදනාවක් නැහැ මෙකට බොකක්ද තියෙන විසදුම
    :confused:

    කොහොමද බන් නැවුනේ
    බොකක්ද විසඳුම කියලා නම් දන්නේ නෑ
    දාලම බලපන්
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Teda fil 20mg එකක් ගහපන්. ඕනෙම ෆාර්මසියක තියනවා රු. 110/- වෙන්නේ. පැයක් යනකම් උබට බහින එකක් නෑ
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    බජ්ජ දෙකට කැඩිලා..:( නගින්නෙ කොහොමද බං.. කැඩිච්ච තැනට යනකන් නගියි.. ඉතුරු හරියට බඩු බනිස්..:sorry: බොකක් දාලා හරියන්නෑ ඕකට.. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපං..:yes: බොකෙයි, බිජ්ජෙවි අතර සම්බන්ධයක් නෑ..:D

    :lol:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මචන් මෙකයි සීන් එක ලීංගිකව එක්විමකදි නැග පුරුශ ලිංගය නැවිමක් සිදු වුනා දැන් සමානය Erection එකක් සිදුවන්නේ නැහැ කිසිම ඉදිමිමක් හො වෙදනාවක් නැහැ මෙකට බොකක්ද තියෙන විසදුම
    :confused:

    :lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් මෙකයි සීන් එක ලීංගිකව එක්විමකදි නැග පුරුශ ලිංගය නැවිමක් සිදු වුනා දැන් සමානය Erection එකක් සිදුවන්නේ නැහැ කිසිම ඉදිමිමක් හො වෙදනාවක් නැහැ මෙකට බොකක්ද තියෙන විසදුම
    :confused:

    බජ්ජ දෙකට කැඩිලා..:( නගින්නෙ කොහොමද බං.. කැඩිච්ච තැනට යනකන් නගියි.. ඉතුරු හරියට බඩු බනිස්..:sorry: බොකක් දාලා හරියන්නෑ ඕකට.. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපං..:yes: බොකෙයි, බිජ්ජෙවි අතර සම්බන්ධයක් නෑ..:D
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    යකො අපෙ මල්ලිට මේ සීද්දිය වෙලා තියෙන්නේ උබලා මෙතන විහුලු කරනවා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් මමත් මැන්ස්ට කිව්වා දොස්තරට පෙන්නන් න කිය්ලා පොරට ලැජ්ජයි ලු