මචන් අපේ අම්මගෙ පැන්ශන් එක ගන්නෙ කොහොමද කියල හිතාගන්න බැරුව ඉන්නෙ. ග්‍රාමසේවක කාරයව කන්ටැක්ට් කරගන්න විදිහකුත් නෑ. ඕගොල්ලන්ගෙ ගෙවල් වල පැන්ශන් ගන්න අය ඉන්නවනන් ඒගොල්ලො කොහොමද ගන්නෙ??





Pension card eka andirineethi balapathrayak widiyata pennala bank ekata yanna puluwan.



හෙටයි අනිද්දයි බැංකු වැඩ
bump
පෙන්ෂන් id එක පෙන්නලා පෙන්ෂන් එක ගන්න බැංකුවට යන්න පුළුවන්. පොස්ට් ඔෆිස් එකෙන් පෙන්ෂන් එක ගන්නවා නම් ගෙදර ඉන්න කියහන් ගෙදරටම ගෙනල්ල දෙනවා.
උඹල නිව්ස් බලන්නේ නැද්ද බන්![]()


news valin lankava dakina ekek. yatharthya venas ban