Pension Case

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන් අපේ අම්මගෙ පැන්ශන් එක ගන්නෙ කොහොමද කියල හිතාගන්න බැරුව ඉන්නෙ. ග්‍රාමසේවක කාරයව කන්ටැක්ට් කරගන්න විදිහකුත් නෑ. ඕගොල්ලන්ගෙ ගෙවල් වල පැන්ශන් ගන්න අය ඉන්නවනන් ඒගොල්ලො කොහොමද ගන්නෙ??:frown::)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Pension card eka andirineethi balapathrayak widiyata pennala bank ekata yanna puluwan.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,503
    1
    99,650
    113
    33
    Kalutara
    පෙන්ෂන් id එක පෙන්නලා පෙන්ෂන් එක ගන්න බැංකුවට යන්න පුළුවන්. පොස්ට් ඔෆිස් එකෙන් පෙන්ෂන් එක ගන්නවා නම් ගෙදර ඉන්න කියහන් ගෙදරටම ගෙනල්ල දෙනවා.


    උඹල නිව්ස් බලන්නේ නැද්ද බන් :baffled:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    1.පැන්ෂන් එක ගන්නේ බැංකුවේ කවුන්ටරේ යෙන්නම් හෙට බැංකු කවුන්ටර් එකෙන් ගන්න පුළුවන්.
    2.පැන්ෂන් එක ගන්නේ තැපැල් කන්තෝරුවෙන් නම් එක තැපෑලේ එක්කෙනෙක් ගෙදරටම ගෙනත් දෙනවා.
    3.පැන්ෂන් එක Bank Account එකට වතෙනවනම් ඕන එක්කෙනෙක් ට ගිහිං ATM Card එකෙන් සල්ලි ගන්න පුළුවන්​
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    පෙන්ෂන් id එක පෙන්නලා පෙන්ෂන් එක ගන්න බැංකුවට යන්න පුළුවන්. පොස්ට් ඔෆිස් එකෙන් පෙන්ෂන් එක ගන්නවා නම් ගෙදර ඉන්න කියහන් ගෙදරටම ගෙනල්ල දෙනවා.


    උඹල නිව්ස් බලන්නේ නැද්ද බන් :baffled:

    :lol::lol::lol: news valin lankava dakina ekek. yatharthya venas ban