pentium 4 Pc එකකට පණදෙන්න

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    Pentium 4 Processor 2.00 GHz Ram 512 Pc එකේ windows xp 2002 මම windows 7 ultimate දැම්මා. windows load වෙලා pc eka resart වෙනවා. ඒකත් වෙන pc එකකට Hard eka සෙට් කරල දැම්මෙ. ඊට පස්සෙ Pentium 4 pc එකට සෙට් කරපුවහම resart වෙනවා. Pentium 4 එකට windows 7 දාගන්න ඕනි.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ආ... TrustAsk උඹට මොකක් හරි මොලේ බාල ගතියක් තියෙනවද බං ? කෝ උඹෙ hartgossip.com එක ? උදව් කරන්න හැදුවාම හැංගෙනවා. කොන්දක් නැති ගොබිලා.
     
    • Like
    Reactions: helphelp1

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    එහෙම රීස්ටාට් වෙන්න ඉඩ තියෙනවා ඩ්‍රයිවර් මැච් නොවුනහම, එරර් මැසේජ් එකක් එනවා ඇති නේ, එකත් දාන්න,

    වෙන කම්පියුටර් එකකට හාඩ් එක දාල සෙටප් කරලා පෙන්ටියම් 4 එකට දැම්ම කිව්වා නේ, ඔය කියන වෙන කම්පියුටර් එකේ සේම් මදර්බෝඩ් චිප්සෙට් තියෙන්න ඕන, මට හිතෙන්නේ මදර්බෝඩ් චිප්සෙට් වෙනස්,

    බයෝස් වලින් ලිගසි මෝඩ් එනේබල් කරලා, පෙන් ඩ්‍රයිව් එකක් වින්ඩෝස් 7 බූටබල් ඩිස්ක් එකක් විදියට හදල, එකෙන් බූට් කරගෙන ආපහු හාඩ් ඩිස්ක් එක සෙටප් කරලා බලන්න.

    ඒ වගේම මට මතක විදිහට 512 ram මදි වින්ඩෝස් 7 වලට, XP වගේ දැම්මොත් හොඳයි.

    වැඩි විස්තරයක් නැහැ නේ මෙතන, ඉතින් ඔච්චර තමයි කියන්න පුළුවන්. ගූඩ් ලක්
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,382
    4,007
    113
    Pentium 4 Processor 2.00 GHz Ram 512 Pc එකේ windows xp 2002 මම windows 7 ultimate දැම්මා. windows load වෙලා pc eka resart වෙනවා. ඒකත් වෙන pc එකකට Hard eka සෙට් කරල දැම්මෙ. ඊට පස්සෙ Pentium 4 pc එකට සෙට් කරපුවහම resart වෙනවා. Pentium 4 එකට windows 7 දාගන්න ඕනි.
    7 walata ram eka 2GB wath oni neda?

    SSD ekakuth dapan
     
    • Like
    Reactions: helphelp1

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    Ram 512 madi ne ,windows 7 walata
    Pentium 4 Processor 2.00 GHz Ram 512 Pc එකේ windows xp 2002 මම windows 7 ultimate දැම්මා. windows load වෙලා pc eka resart වෙනවා. ඒකත් වෙන pc එකකට Hard eka සෙට් කරල දැම්මෙ. ඊට පස්සෙ Pentium 4 pc එකට සෙට් කරපුවහම resart වෙනවා. Pentium 4 එකට windows 7 දාගන්න ඕනි.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Pentium 4 Processor 2.00 GHz Ram 512 Pc එකේ windows xp 2002 මම windows 7 ultimate දැම්මා. windows load වෙලා pc eka resart වෙනවා. ඒකත් වෙන pc එකකට Hard eka සෙට් කරල දැම්මෙ. ඊට පස්සෙ Pentium 4 pc එකට සෙට් කරපුවහම resart වෙනවා. Pentium 4 එකට windows 7 දාගන්න ඕනි.

    512mb madi windows 7 walata. xp dapan
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    oya karapu widiya waradi mcn ohoma wena pc ekakin windows dala hard eka maru kalama drivers mismatch wena nisa kohomath wada karanna thiyena ida adui.. Hariyata karanawanam sysprep generalize karala thamai hard disk eka maru karanna one..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    Pentium 4 Processor 2.00 GHz Ram 512 Pc එකේ windows xp 2002 මම windows 7 ultimate දැම්මා. windows load වෙලා pc eka resart වෙනවා. ඒකත් වෙන pc එකකට Hard eka සෙට් කරල දැම්මෙ. ඊට පස්සෙ Pentium 4 pc එකට සෙට් කරපුවහම resart වෙනවා. Pentium 4 එකට windows 7 දාගන්න ඕනි.
    1gb one 7 walata
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    512 card 2 k gahala baluwa windows 7 lord wala restart wanawa....
    1GB madi nada??
     
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    32bit නම් 1GB, 64bit 2GB RAM ඕනෑ කියල ඔෆීෂියල් වෙබ් පේජ් එකේ තියෙනවා.

    RAM මදි නිසා රී ස්ටාර්ට් වෙන්නේ නැහැ, LAG එකක් ඇති වෙනවා, ගොඩක් ස්ලෝ වෙනවා, මේක රී ස්ටාර්ට් වෙන්නේ එකකේ ඩ්‍රයිවර්ස් මැච් වෙන්නේ නැහැ, එක්කෝ හාඩ් ඩිස්ක් එකේ අවුලක්,

    දැන් ඔය හාඩ් එක තියෙද්දී ෆුල් ෆෝමැට් එකක් කරලා ආපහු OS එකක් දාගන්න, පෙන් ඩ්‍රයිව් එකෙන් හරියට බූට් කරන්න බැරි නම් පෙන් එකේ අවුලක් තියෙන්න පුළුවන්, DVD ඩ්‍රයිව් එකක් තියෙනවා නම් බූටබල් ඩිස්ක් එකක් දාගෙන බූට් කරලා ඉන්ස්ටෝල් කරගන්න, යූ ටියුබ් වල බලන්න, ඕනෑම OS එකක් ඉන්ස්ටෝල් කරන හැටි තියෙනවා, ඒවා එකක් දෙකක් බලන්න.

    ගූඩ් ලක්
     
    • Like
    Reactions: NRTG

    mama wana pc ekakin windows damma eka nisada aula lord wala restare wanawa.... Pentium 4 pc ekan nawai os eka damma.... IBM bios ekak tiyanna
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    mama wana pc ekakin windows damma eka nisada aula lord wala restare wanawa.... Pentium 4 pc ekan nawai os eka damma.... IBM bios ekak tiyanna

    ඔව් ඒ නිසා වෙන්න පුළුවන්,

    https://suravimana.wordpress.com/2014/01/26/වින්ඩෝස්-සෙවන්-ඉන්ස්ටෝල්/

    http://thakshanayasinhalen.blogspot.com/2011/07/blog-post.html

    මේ බ්ලොග් පොස්ට් ටික කියවල වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කරන්න
    මේ බ්ලොග් එකේ වින්ඩෝස් XP තියෙනවා.

    http://sinhalapariganakaya.blogspot.com/2014/12/windows-xp-install.html

    ගූඩ් ලක්
     
    • Like
    Reactions: NRTG