PEO කනෙක්ෂන් එකක් ගන්න ඕනේ. මෙලෝ දෙයක් දන්නේ නෑ ඒ ගැන. දන්න උන් කියලා දීපල්ලා
1. කනෙක්ෂන් එකක් ගන්නවානම් ටෙලිෆෝන් ලයින් එකක් නැත්තන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේද?
2. SLT එකෙන් ඇවිත් Install කරනවාද?
3. පදිංචිය මාරු කරනවා නම් ගලවන එක ආපහු හයි කරන එක කේස්ද
4. සාමාන්‍ය ඇන්ටනා වගේ කේබල් එකකින්ද සම්බන්ධ වෙන්නේ
5. කනෙක්ෂන් එකට එන චැනල් වලට අමතරව කොටි කාලයකට තමන්ට අවශ්‍ය විදිහට චැනල් එකතු කරගැනීමේ හැකියාව තියෙනවාද
6. ලංකාව ගහන ක්‍රිකට් මැච් අයිපීඑල් වගේ බලනවා නම් තියෙන්න ඕනේ චැනල් මොනවාද
7. අකුණු අනතුරු වැඩිද
8. වැස්ස දවස් වලට පැහැදිළිද
9. සාමාන්‍ය ටීවී වල නැති අමතර Features මොනවාද
10. වහළයක වගේ උඩකද තියන්න ඕනේ පහළ තිබ්බොත් සිග්නල් නැද්ද? ඇන්ටනා බටයකට වගේ ගහන්න පුලුවන්ද
11. සාමාන්‍ය ටීවී එකකට පාවිච්චි කරන්න පුලුවන්ද smart TV එකක් ඕනේද