Peotv go eke picture quality eka tikak madi dialog TV ekata wadanam apita ona channel active karannath baඔව් 4G කනෙක්ෂන් එකක්. Web Family Plus කියලා පැකේජ් එකක් තියෙන්නේ. ඒක
ඔව් 4G කනෙක්ෂන්. එතකොට අපි PEO TV පැකේජ් එකට ගෙවන ගානට අමතරව 4G කනෙක්ෂන් එකෙත් ඩේටා කැපෙනවාද
ඒක අවුලක් නෑ. ඒක සෙටප් එක දැක්කාම තේරුම් ගන්න පුලුවන් වෙයි
ඒක අවුල්ද
------ Post added on Oct 23, 2021 at 9:13 AM
Man nam peotv go eka mage mi tv Box s ekata dala thama check kale monthly rs 215 mage dialiog 4Mbps unlimited eken yana nisa data charges na naththan unlimited data walata slt rs250
