මචංලා...... peo tv අපිට online apply කරන්න පුලුවන්ද? උන්ගේ site එකේ තියෙනවා application එකක්. ඒක පුරවලා සල්ලි එක්ක ගිහින් දෙන්න ඕනෙද arcade එකට නැත්තන්?