Peo TV තියෙන අයගෙන් උදව්වක්..

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Peo TV තියෙන අයගෙන් උදව්වක්..

    මට ලොකු උදව්වක් ඕන. පියෝ ටීවී තියෙන කෙනෙක් පුළුවන් නම් අද දවල් (2019/02/19) වන දින සවස 3ට (1500 පැයට) විකාශණය උන මැලිබන් අභය දාන කියන වැඩසටහන රෙකොඩ් එක ඩවුන්ලොඩ් කරලා දෙන්න. ලොකු උදව්වක්....

    වැඩසටහන - ස්වාධීන රූපවාහනිය (ITN)

    මේ වැඩසටහන ඉන්ටර්නෙට් එකේ කොහෙන්වත් හොයා ගන්න බැරි උනා..

    ඩවුන්ලෝඩ් කරන කෙනාට ඩවුන්ලොඩ් වලට යන ගාන වගේ දෙගුනයක් මම ගෙවනවා.

    බම්ප් කරන රිප්ලයි කරන හැමෝටම 10+ ගානේ දෙනවා.

    ලොකු උදව්වක්


    උදව් කල හැෙමා්ටම ස්තූතියි.. සුදු හාවා සහ NK 123 ෙදන්න කියපු විදියට ටීවී programe record කරන සයිට් කිපයකින් ahuwa. එයින් col3negorginal කියන eke කන්ටෑක් නම්බර් එකකට කතා කලා. col3negorgina සයිට් එක කරන්ෙන් ලසන්ත ගම්ලත් කියලා ෙකෙනක්.. එයා මට එ් ෙවලාෙවම nomilema වැෙඩ් කරලා දුන්නා.

    අදහස්හැෙ දීලා බම්ස් කරපු hamotama ස්තූතියි...

    හැෙමා්ටම 10+ ගාෙන් සැලකුවා..

    තවත් බම් කරන්න එපා කියලා ඉල්ලනවා.

     
    Last edited:

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    wade nam karala dennam,
    download karana widiya dan ne.
    kohomada karanne,

    man peotv aran day2 kyi beluwe,
    karana widiya kiwoth download karala dennam.

    ඔ්ෙක් නැද්ද PVR personal Video Recording කියලා ෆීචර් එකක්. ඩයෙලාග් වල නම් තිෙයනවා. එ්ෙකන් පුළුවන් ලයිව් ටීවී ෙප්‍රාග්‍රෑරෑම් එක ෙරෙකා්ඩ් කරන්න.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mage issara capture card ekak thibba bn eka dan naha,eka thibba nam wade karanna thibba.

    Tv eke inbuilt recording function ekak thiyanawa bn karumeta eka support karanne normal TV ekata witharai. HDMI, AV input record karanna ba.

    Wena kenek help karawi mcn.

    Bump
     
    • Like
    Reactions: lgaikrish

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Mage issara capture card ekak thibba bn eka dan naha,eka thibba nam wade karanna thibba.

    Tv eke inbuilt recording function ekak thiyanawa bn karumeta eka support karanne normal TV ekata witharai. HDMI, AV input record karanna ba.

    Wena kenek help karawi mcn.

    Bump

    Thank you bro... දන්න කියන ෙකෙනක් එලකිරි ෙය් නැද්ද මැෙස්ජ් එකක් වත් දාලා බලන්න.
    දවස් කීයක් යනකන් recording එක තියනවාද?
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Thank you bro... දන්න කියන ෙකෙනක් එලකිරි ෙය් නැද්ද මැෙස්ජ් එකක් වත් දාලා බලන්න.
    දවස් කීයක් යනකන් recording එක තියනවාද?

    48 hours machan.
    Mage laga capture card ekak na ban.
    Sorry. :(
     
    • Like
    Reactions: lgaikrish

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කැප්චර් කරන්න විදිහක් නෑනේ බන් :(

    හොදම දේ තමයි ඔය tv show කප්චර් කරලා නෙට් එකට දාන වෙබ්සයිට් තියෙන්නේ
    ඒ එකෙක් අල්ලගනින්
    හැබැයි කියක් හරි දෙන්න වෙයි.

    හෙට 3pm වෙනකන් පුළුවන්
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Thank you bro... දන්න කියන ෙකෙනක් එලකිරි ෙය් නැද්ද මැෙස්ජ් එකක් වත් දාලා බලන්න.
    දවස් කීයක් යනකන් recording එක තියනවාද?

    48i mcn, samahara communication wela oya wage wada karanawa bn.

    Eh nathath meka digatama bump karanna aniwa meka athule oka karanna puluwan aya innawa
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    කැප්චර් කරන්න විදිහක් නෑනේ බන් :(

    හොදම දේ තමයි ඔය tv show කප්චර් කරලා නෙට් එකට දාන වෙබ්සයිට් තියෙන්නේ
    ඒ එකෙක් අල්ලගනින්
    හැබැයි කියක් හරි දෙන්න වෙයි.

    හෙට 3pm වෙනකන් පුළුවන්

    සුපිරි අදහස ස ෙහා් ... එෙහම සයිට් 2ක තුනකට කතා කරලා බලන්නම්.
    සල්ලිනම් ෙදන්න පුළුවන්.
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    48i mcn, samahara communication wela oya wage wada karanawa bn.

    Eh nathath meka digatama bump karanna aniwa meka athule oka karanna puluwan aya innawa

    මම දන්න තැන් Serama බැලුවා. දන්න තැනක් නැති එකයි අවුල.
    දිගටම බම්ප් කරලා බලමු .. දැක්වන සහෙයාගයට bohoma ස්තූතියි..