PEO TV තියෙන අය උදව් කරන්න

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    PEO TV තියෙන අය උදව් කරන්න

    යාළුවනි...
    PEO TV තියෙන අය කරුණාකරලා පොඩි උදව්වක් කරන්නකො.. :rolleyes:

    I T N එකේ 2012-09-17 (සදුදා) හවස 6.30ට සොභා සෙත කියලා වැඩසටහනක් විකාශය වෙලා තියෙනවා... පුළුවන් කෙනෙක් ඒක ඩව්න්ලෝඩ් කරලා මට දෙනවද ? :rolleyes:
    ලොකු උදව්වක් මචංලා..
    2.gif
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    uba kalin keewa nam record karala denna tibuna. mata tiyenne peo tv + ausu internal tv card. kalin kiyanna epaye.