ෆයිබර් ලයින් එකකුත් ගත්තා සිංහලු. ඒ එක්කම පියෝ ටීවී බේසික් පැකේජ් එක ගත්තා. වැඩකට ඇති චැනල් එකකට තියෙන්නෙ Outdoor චැනල් එක විතරයි වගේ... මේකෙ මේ චැනල් වල තියන ඒවා රිපීට් වෙන සීන් එකක් තියනවද බංස්.. ඊයේ Outdoor channel එකේ ගිය ටිකමනෙ අදත් ඒකෙ යන්නෙ...
නැෂිනල් ජෙි්ග්රොෆි චැනල් එක ඉන්දියන් ෆීඩ් එකද දෙන්නෙ ? සබ්ස්ක්‍රයිබ් කරන්න කියල බැලුවෙ...
HBO, HBO Hits, HBO Family, HBO Signature කියන එකෙන් මොකද්ද හොඳ.. ඔරිජිනල් US චැනල් එක තියනවද ඔතන ??
තව සබ්ස්ක්‍රයිබ් කරන්න හොඳ චැනල්ස් ටිකක් දාගන යමු අපේ එලකිරි කුකුල්ලු ටික....