Peo TV හොඳ චැනල්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ෆයිබර් ලයින් එකකුත් ගත්තා සිංහලු. ඒ එක්කම පියෝ ටීවී බේසික් පැකේජ් එක ගත්තා. වැඩකට ඇති චැනල් එකකට තියෙන්නෙ Outdoor චැනල් එක විතරයි වගේ... මේකෙ මේ චැනල් වල තියන ඒවා රිපීට් වෙන සීන් එකක් තියනවද බංස්.. ඊයේ Outdoor channel එකේ ගිය ටිකමනෙ අදත් ඒකෙ යන්නෙ...

    නැෂිනල් ජෙි්ග්රොෆි චැනල් එක ඉන්දියන් ෆීඩ් එකද දෙන්නෙ ? සබ්ස්ක්‍රයිබ් කරන්න කියල බැලුවෙ...
    HBO, HBO Hits, HBO Family, HBO Signature කියන එකෙන් මොකද්ද හොඳ.. ඔරිජිනල් US චැනල් එක තියනවද ඔතන ??

    තව සබ්ස්ක්‍රයිබ් කරන්න හොඳ චැනල්ස් ටිකක් දාගන යමු අපේ එලකිරි කුකුල්ලු ටික....
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,869
    21,108
    113
    peo tv indian feeds ban wadipura thiyenne dialogganing ekek godak asin feeds thiyenne
     
    • Like
    Reactions: maxtalker

    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    ෆයිබර් ලයින් එකකුත් ගත්තා සිංහලු. ඒ එක්කම පියෝ ටීවී බේසික් පැකේජ් එක ගත්තා. වැඩකට ඇති චැනල් එකකට තියෙන්නෙ Outdoor චැනල් එක විතරයි වගේ... මේකෙ මේ චැනල් වල තියන ඒවා රිපීට් වෙන සීන් එකක් තියනවද බංස්.. ඊයේ Outdoor channel එකේ ගිය ටිකමනෙ අදත් ඒකෙ යන්නෙ...

    නැෂිනල් ජෙි්ග්රොෆි චැනල් එක ඉන්දියන් ෆීඩ් එකද දෙන්නෙ ? සබ්ස්ක්‍රයිබ් කරන්න කියල බැලුවෙ...
    HBO, HBO Hits, HBO Family, HBO Signature කියන එකෙන් මොකද්ද හොඳ.. ඔරිජිනල් US චැනල් එක තියනවද ඔතන ??

    තව සබ්ස්ක්‍රයිබ් කරන්න හොඳ චැනල්ස් ටිකක් දාගන යමු අපේ එලකිරි කුකුල්ලු ටික....
    SD quality eken nm HBO channel 4 maganna one eka para package ekak widihata thiyenne 400 wenna one gana.HD nm HBO nathuwa anith 3 package ekak widihata ganna puluwan
     
    • Like
    Reactions: maxtalker

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    කිසිම චැනල් එකක් direct US එවන්නේ නෑනේ, සේරම ඉන්දියාව හරහා එන්නේ. එතකොට ඉතින් අර ජරා ඉන්දියන් ඇඩ් බලන්නත් වෙනවා.
     
    • Like
    Reactions: D_Mad

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,688
    1
    57,821
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇඩොන් එකක්ද මචං
    1600440773344.png

    https://www.peotv.com/packages/compare/
     
    • Love
    Reactions: maxtalker