poddak slt unta call ekak dela balapan. unge awlakda danne na ne.
I also feeling with bit same with 55'' samsung peo TV connection. Go for settings and bit ok if you mach with contrast ambient. But I feel since 55'' is large screen having that with resolution for local channels. But if you see channes broadcast with 4K UHD out of our country ( check with Animal Zone , discovery) or DVD/ pendrive you can get really is it with TV or peo Tv.
PeoTV එකෙන් resolution & aspect ratio එක හදාගන්න.
bump.Peotv use karnwa bt 32inc.,magula dan dws2k idal line 3ma wada ne
Ape fiber line ekak bn, TV eka 52' da koheda, kisima awlak na habai, HDMI eken connect karala thiyenne, meita masa 2kata kalin wage thibbe copper line ekak, eth blur une na bn, TV ekath full HD
55" නම් දන්නෙ නෑ
යාලුවෙක් කිව්ව 720 resolution දෙන්නෙ කියල![]()
ලංකාවේ චැනල් තාම දෙන්නේ පරණ PAL සිස්ටම් එකට බං
ඉතින් පියෝ තියා මොක උනත් වැඩක් නෑ Full HD චැනල් ලංකාවේ නෑ. සියත නම් 4K දෙනවද කොහෙද. ලංකාවේ චැනල් වලට හරියන්නේ අඟල් 32 තමා![]()