PEO TV - Remote Control

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,410
    1
    42,488
    113
    පියෝ ටීවි වල රිමෝට් එකේ රෙකෝඩ් කියල බොත්තමකුත් තියෙනව
    ඒකෙන් මොනාද කරන්ඩ පුලුවං.. :)
    STB එකේ තියෙන USB පෝට් එකෙන් මොනාද ගන්ඩ පුලුවං වැඩ ?
    දැනට ටීවි එකට කනෙක්ට් කරල තියෙන RCA කේබල් එක ඩබල් එකක්.. අනිත් පොට තව මොනාටද භාවිතා කරන්නෙ ?
    :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,410
    1
    42,488
    113
    එතකොට රිමෝට් එකේ තියෙන රෙකෝඩ් බට්න් මොකද්ද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,410
    1
    42,488
    113
    "Rec , G, B" set 1ma veda nee... eva thama Assignee karala neheilu...:cool:

    කහ පාට බටන් එක නං වැඩ
    ඒකෙන් වැඩසටහනක් මුල ඉඳල බලන්ඩ පුලුවං - Start Over
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    පොඩි පුතා;18474046 said:
    USB Pot 1n APita Mokuth Wadak Ganna Ba .... :no:
    Eka Thiyenne Firmware Update Walata Mama Danna Taramin :yes:

    Firmware නම් auto update වෙනවා බන්. pen එකක් ගැහුවහම එක අදුරගන්නව එත් එතනින් එහාට මුකුත් නෑ. recording එකත් disabled කරලා තියෙන්නේ වගේ.
     
    • Like
    Reactions: AnuradhaRa