කතාකරපන් උබ බිස්නස් නම් කරන්නේ ඔක රිලීස් කරනවා.අප්‍රේල් පඩිය වැටිලා එහෙම කැපුවනම් අව්ලක් නෑ. අපේ සල්ලි අපි වියදම් කරනනේ නැතුව වෙන කවුරු වියදම් කරන්නද මචං.... අපි වියදම් කරනවා කියලා මාර්තු පඩියෙන් ලෝන් වාරික දෙකක් කැපුනාම අපි ජීවත් වෙන්නේ කොහොමද බන්...
------ Post added on Apr 8, 2022 at 9:54 AM
මනේජර්ට පුලුවන් කෙලින්ම කතාකරපන්.උන්ට ඔහොම කරන්න අයිතියක්නම් තියනවද නැද්ද දන්නේ නැ
