People's Bank එකෙන් ලෝන් ගත්ත එවුන් බලපල්ලා

laka007

Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    අප්‍රේල් පඩිය වැටිලා එහෙම කැපුවනම් අව්ලක් නෑ. අපේ සල්ලි අපි වියදම් කරනනේ නැතුව වෙන කවුරු වියදම් කරන්නද මචං.... අපි වියදම් කරනවා කියලා මාර්තු පඩියෙන් ලෝන් වාරික දෙකක් කැපුනාම අපි ජීවත් වෙන්නේ කොහොමද බන්...
    ------ Post added on Apr 8, 2022 at 9:54 AM
    කතාකරපන් උබ බිස්නස් නම් කරන්නේ ඔක රිලීස් කරනවා.
    මනේජර්ට පුලුවන් කෙලින්ම කතාකරපන්.උන්ට ඔහොම කරන්න අයිතියක්නම් තියනවද නැද්ද දන්නේ නැ
     
    • Like
    Reactions: kavi2013

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Finance ombudsman කියලා එකක් තියනවා ඔය වගේ බැංකු, මූල්‍ය ආයතන වලින් වෙන ඔහොම අයථා දේවල් වලින් සහන ගන්න. ඒකට කියන්න. දාන්න විදිහට තියෙන්නෙ කොල්ලුපිටියේ. හැබැයි කොච්චර සාර්ථකව ක්‍රියාත්මක වෙද දන්නේ නෑ. නිකං try කරලා බලන්න.

    තව ඕනේ නම් සිරස එකට කියලා බලන්න. ඔය වගේ දේවල් hit වෙන නිසා news වලට යයි. Sure නෑ.
     
    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    කතාකරපන් උබ බිස්නස් නම් කරන්නේ ඔක රිලීස් කරනවා.
    මනේජර්ට පුලුවන් කෙලින්ම කතාකරපන්.උන්ට ඔහොම කරන්න අයිතියක්නම් තියනවද නැද්ද දන්නේ නැ
    නෑ බන් මාසේ පඩි ගන්න මිනිස්සු අපි
     
    • Sad
    Reactions: Hello90

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    අවුරුදු පඩිය සමහර ආයතන වල කලින් වැටෙන නිසා ඔහොම කරනවා.., මගෙත් වෙලා තියනවා කෝල් කරලා හදාගනින්.
    දෙපැත්තක් තියනවා... අපි අවුරුදු කියලා වියදම් කලොත් අපිම අමාරුවේ.

    Unta SMS ekak daala kalin inform karanna bari da ban ithin. Mama badu wagayak aragena patta que ekaka idala pay karanna yanakota badu wada naha. athe wena salli thibune nathnam gatta badu okkoma daala enna wenawa.

    anika thamai bn installment eka vitharak hold karanna epai. me pakku account ekama block karala
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,824
    1
    4,886
    113
    40
    හත් ඉලව්වෙ!
    mama union bank eken loan ekak daththa..salary eka hawarana kiwwa ekata...unge online banking awl..payment karama watenne ilanga dawase..unta banala man dan loan warike witharai bank ekata yawanne company ekata kiyala salary watena widiyata...enisa awlak naha matanam...
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    මචංලා මම People's Bank (හංවැල්ල) එකෙන් ලෝන් එකක් අරන් තිබුනේ. හැම මාසේම 07 වෙනිදාට ලෝන් එකට කැපෙනවා. ඊයෙත් මගේ ලෝන් එක කැපුනා. කැපුනට පස්සේ බැලන්ස් එක බැලුවාම ලෝන් වාරිකයට අමතරව තවත් ලෝන් වාරිකයක් හෝල්ඩ් කරලා. ලෝන් එක කපන්න පටන් ගන්නෙම එක වාරිකයක් හෝල්ඩ් කරලනේ . දැන් වාරික දෙකක් හෝල්ඩ් කරලා. දැන් මම බැංකුවට කථා කලාම බැංකුව කියනවා. එයාලට 2000ක ලිස්ට් එකක් ඇවිල්ලලු තියෙන්නේ. ඒ ලිස්ට් එකේ තියෙන අයගේ තවත් වාරිකයක් හෝල්ඩ් කරන්න කියලලු තියෙන්නේ. අපේ පොත් වල මහ ගොඩක් සල්ලි නෑ මගේ අද බැලන්ස් එක තියෙන්නේ පොඩි ගානයි. මුං අනුමාන කරනවා මැයි මසේ වෙනකොට අපේ අතේ සල්ලි නැති වෙයි කියලා ඒක නිසා තමයි තවත් වාරිකයක් හෝලඩ් කරන්නේ. අවුරුදු කටේ තියාගෙන මෙහෙම කලාම කොහොමද බන් අපි ජීවත් වෙන්නේ.

    මුංට මෙහෙම කරන්න අයිතියක් තියෙනවද? මේ ගැන දැනුම් දෙන්න පුළුවන් කොතනටද ? දන්න කෙනෙක් මේකේ නීතිමය තත්වය පැහැදිලි කරලා දෙනවද... TV channel එකකට හරි මේ ගැන කියන්න පුළුවන්ද...
    බැංකුව බංකොලොත් නිසා නේද මෙහෙම අපේ සල්ලි උන් හංගා ගන්නේ
    නඩු දාපන්, agreement එක කියපන්!!
     
    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    Unta SMS ekak daala kalin inform karanna bari da ban ithin. Mama badu wagayak aragena patta que ekaka idala pay karanna yanakota badu wada naha. athe wena salli thibune nathnam gatta badu okkoma daala enna wenawa.

    anika thamai bn installment eka vitharak hold karanna epai. me pakku account ekama block karala
    ලංකාවට වෙච්ච දෙයක්
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,681
    10,270
    113
    සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් කියන්න ඇති!
    දැන් මාසෙකට හෝ දෙකකට කලින් එකපාරටම කියල තිබුන ඩොලර් සංචිත වලින් 50%ක් මහ බැංකුවට දාන්න කියල ! ඒකෙන් තමා දෙවනි පාර බ්ලැක් මාකට් ගනන් වැඩි උනේ !
     
    • Like
    Reactions: U-tag

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මචංලා මම People's Bank (හංවැල්ල) එකෙන් ලෝන් එකක් අරන් තිබුනේ. හැම මාසේම 07 වෙනිදාට ලෝන් එකට කැපෙනවා. ඊයෙත් මගේ ලෝන් එක කැපුනා. කැපුනට පස්සේ බැලන්ස් එක බැලුවාම ලෝන් වාරිකයට අමතරව තවත් ලෝන් වාරිකයක් හෝල්ඩ් කරලා. ලෝන් එක කපන්න පටන් ගන්නෙම එක වාරිකයක් හෝල්ඩ් කරලනේ . දැන් වාරික දෙකක් හෝල්ඩ් කරලා. දැන් මම බැංකුවට කථා කලාම බැංකුව කියනවා. එයාලට 2000ක ලිස්ට් එකක් ඇවිල්ලලු තියෙන්නේ. ඒ ලිස්ට් එකේ තියෙන අයගේ තවත් වාරිකයක් හෝල්ඩ් කරන්න කියලලු තියෙන්නේ. අපේ පොත් වල මහ ගොඩක් සල්ලි නෑ මගේ අද බැලන්ස් එක තියෙන්නේ පොඩි ගානයි. මුං අනුමාන කරනවා මැයි මසේ වෙනකොට අපේ අතේ සල්ලි නැති වෙයි කියලා ඒක නිසා තමයි තවත් වාරිකයක් හෝලඩ් කරන්නේ. අවුරුදු කටේ තියාගෙන මෙහෙම කලාම කොහොමද බන් අපි ජීවත් වෙන්නේ.

    මුංට මෙහෙම කරන්න අයිතියක් තියෙනවද? මේ ගැන දැනුම් දෙන්න පුළුවන් කොතනටද ? දන්න කෙනෙක් මේකේ නීතිමය තත්වය පැහැදිලි කරලා දෙනවද... TV channel එකකට හරි මේ ගැන කියන්න පුළුවන්ද...
    බැංකුව බංකොලොත් නිසා නේද මෙහෙම අපේ සල්ලි උන් හංගා ගන්නේ
    ගූ නැවට නිකරුනේ ගෙවලා වන්දිත් ගෙවල ඔය කෙහෙල්මල කෙලවගෙන ඉන්නෙ. නූගත් රාජපස්සලාගේ ගොං බූරු වැඩ හින්ද රටේ මිනිස්සුනගෙ සල්ලි ටික හූරන් කනව
     
    • Angry
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම කරන්න බැහැ. උන්ගෙන් අහන්න මොන නීතිය යටතෙද එහෙම කරේ කියල. ලිඛිතව ඉල්ලගන්න

    :yes:

    ලිඛිතව ඉල්ලන්න බැංකු මැනේජර්ගෙ අත්සන/සීල් එක එක්ක.

    ඉතිං මචං අප්‍රේල් වාරිකයනේ ඊයේ මගේ කැපුනේ. අයේ කැපෙන්න තියෙන්නේ මැයි වාරිකයනේ. ඒක කපන්න ඕනේ මැයි 7 වෙනිදටනේ අනිත් එක බන් මගේ ලෝන එක දැන් අවුරුදු 3ක් පරණයි මේ සැරේ තමයි මෙහෙම කලේ. අප්‍රේල් පඩිය කලින් හම්බුවෙන්නේ නෑනේ බන් හම්බුඋනත් උන්ට එහෙම කපන්න අයිතියක් තියෙනවද

    එහෙම කරන්න බෑ බන්.
    ------ Post added on Apr 8, 2022 at 10:25 AM
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    502
    335
    63
    machan mage nsb eke loan ekaka tiyenawa. ada ude baladdi 28 wenida kapenna one payment eka kapila. eka hetata kapila tiyennet ban. 9 wenidata. ada thama 8ne. ane manda. mama eke tibba salli okkoma wena ekakata maru kala dan.
     
    Attachments

    • Capture.PNG
      Capture.PNG
      3.7 KB · Views: 86
    • Like
    Reactions: AZee RoXx

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    මචංලා මම People's Bank (හංවැල්ල) එකෙන් ලෝන් එකක් අරන් තිබුනේ. හැම මාසේම 07 වෙනිදාට ලෝන් එකට කැපෙනවා. ඊයෙත් මගේ ලෝන් එක කැපුනා. කැපුනට පස්සේ බැලන්ස් එක බැලුවාම ලෝන් වාරිකයට අමතරව තවත් ලෝන් වාරිකයක් හෝල්ඩ් කරලා. ලෝන් එක කපන්න පටන් ගන්නෙම එක වාරිකයක් හෝල්ඩ් කරලනේ . දැන් වාරික දෙකක් හෝල්ඩ් කරලා. දැන් මම බැංකුවට කථා කලාම බැංකුව කියනවා. එයාලට 2000ක ලිස්ට් එකක් ඇවිල්ලලු තියෙන්නේ. ඒ ලිස්ට් එකේ තියෙන අයගේ තවත් වාරිකයක් හෝල්ඩ් කරන්න කියලලු තියෙන්නේ. අපේ පොත් වල මහ ගොඩක් සල්ලි නෑ මගේ අද බැලන්ස් එක තියෙන්නේ පොඩි ගානයි. මුං අනුමාන කරනවා මැයි මසේ වෙනකොට අපේ අතේ සල්ලි නැති වෙයි කියලා ඒක නිසා තමයි තවත් වාරිකයක් හෝලඩ් කරන්නේ. අවුරුදු කටේ තියාගෙන මෙහෙම කලාම කොහොමද බන් අපි ජීවත් වෙන්නේ.

    මුංට මෙහෙම කරන්න අයිතියක් තියෙනවද? මේ ගැන දැනුම් දෙන්න පුළුවන් කොතනටද ? දන්න කෙනෙක් මේකේ නීතිමය තත්වය පැහැදිලි කරලා දෙනවද... TV channel එකකට හරි මේ ගැන කියන්න පුළුවන්ද...
    බැංකුව බංකොලොත් නිසා නේද මෙහෙම අපේ සල්ලි උන් හංගා ගන්නේ
    ඕක හැම අවුරුදු මාසෙම කරනවා