People's Bank එකෙන් ලෝන් ගත්ත එවුන් බලපල්ලා

kavi2013

Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    මචංලා මම People's Bank (හංවැල්ල) එකෙන් ලෝන් එකක් අරන් තිබුනේ. හැම මාසේම 07 වෙනිදාට ලෝන් එකට කැපෙනවා. ඊයෙත් මගේ ලෝන් එක කැපුනා. කැපුනට පස්සේ බැලන්ස් එක බැලුවාම ලෝන් වාරිකයට අමතරව තවත් ලෝන් වාරිකයක් හෝල්ඩ් කරලා. ලෝන් එක කපන්න පටන් ගන්නෙම එක වාරිකයක් හෝල්ඩ් කරලනේ . දැන් වාරික දෙකක් හෝල්ඩ් කරලා. දැන් මම බැංකුවට කථා කලාම බැංකුව කියනවා. එයාලට 2000ක ලිස්ට් එකක් ඇවිල්ලලු තියෙන්නේ. ඒ ලිස්ට් එකේ තියෙන අයගේ තවත් වාරිකයක් හෝල්ඩ් කරන්න කියලලු තියෙන්නේ. අපේ පොත් වල මහ ගොඩක් සල්ලි නෑ මගේ අද බැලන්ස් එක තියෙන්නේ පොඩි ගානයි. මුං අනුමාන කරනවා මැයි මසේ වෙනකොට අපේ අතේ සල්ලි නැති වෙයි කියලා ඒක නිසා තමයි තවත් වාරිකයක් හෝලඩ් කරන්නේ. අවුරුදු කටේ තියාගෙන මෙහෙම කලාම කොහොමද බන් අපි ජීවත් වෙන්නේ.

    මුංට මෙහෙම කරන්න අයිතියක් තියෙනවද? මේ ගැන දැනුම් දෙන්න පුළුවන් කොතනටද ? දන්න කෙනෙක් මේකේ නීතිමය තත්වය පැහැදිලි කරලා දෙනවද... TV channel එකකට හරි මේ ගැන කියන්න පුළුවන්ද...
    බැංකුව බංකොලොත් නිසා නේද මෙහෙම අපේ සල්ලි උන් හංගා ගන්නේ
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo

    ado palayan bn raten puluwannan. eka tama denna puluwan ekama advice eka. :(
     
    • Like
    Reactions: shenat and kavi2013

    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    එහෙම කරන්න බැහැ. උන්ගෙන් අහන්න මොන නීතිය යටතෙද එහෙම කරේ කියල. ලිඛිතව ඉල්ලගන්න
    ඇහුවා බන්. කොහෙන්ද එහෙම අයිතියක් කියලා මුන් කියනවනේ සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් එන ඒවා කියලා
     
    • Wow
    Reactions: deanXX

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,362
    771
    113
    තොපිට මොකෑ ඒක
    ඕක වෙන්නේ මෙහෙමයි මචං

    අප්‍රේල් වල පඩිය කලින් ලැබෙන නිසා සමහර branch වල ඒ මාසේ loan වාරිකය hold කරලා තියාගන්නවා.
    මගෙත් කලින් කටුබැද්දේ තිබ්බා ලෝන් එකක් උන් එහෙම කළා

    දැන් තියෙන්නේ ගංගොඩවිල උන් එහෙම කරන්නේ නෑ.
    එක සමහර branch වලින් කරන්නේ හැම එකම එහෙම නෑ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    peoples bank එකේ ඔය සින් එක තියෙනවා බන්
    මමත් ඔකේ ලෝන් එකක් ගත්ත ඉස්සර ඔහොම හෝල්ඩ් කරනවා හිටිය ගමන්
    පස්සේ උන්ම එක අයින් කරනවා
     
    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    ඕක වෙන්නේ මෙහෙමයි මචං

    අප්‍රේල් වල පඩිය කලින් ලැබෙන නිසා සමහර branch වල ඒ මාසේ loan වාරිකය hold කරලා තියාගන්නවා.
    මගෙත් කලින් කටුබැද්දේ තිබ්බා ලෝන් එකක් උන් එහෙම කළා

    දැන් තියෙන්නේ ගංගොඩවිල උන් එහෙම කරන්නේ නෑ.
    එක සමහර branch වලින් කරන්නේ හැම එකම එහෙම නෑ
    ඉතිං මචං අප්‍රේල් වාරිකයනේ ඊයේ මගේ කැපුනේ. අයේ කැපෙන්න තියෙන්නේ මැයි වාරිකයනේ. ඒක කපන්න ඕනේ මැයි 7 වෙනිදටනේ අනිත් එක බන් මගේ ලෝන එක දැන් අවුරුදු 3ක් පරණයි මේ සැරේ තමයි මෙහෙම කලේ. අප්‍රේල් පඩිය කලින් හම්බුවෙන්නේ නෑනේ බන් හම්බුඋනත් උන්ට එහෙම කපන්න අයිතියක් තියෙනවද
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Ahinksaka minissuntamai kelawanne wesa *kku!

    China walin hamannala daddi ballo wage hitiya! Indakin!
     
    • Like
    Reactions: kavi2013

    Gisha lee

    Member
    Nov 24, 2019
    10
    13
    3
    Awissawella
    ඕක හංවැල්ලේ බූරුවො අනිවා කරන වැඩක් . මං දන්න කෙනෙක්ට ඔහොම වෙලා ගිහින් කෑ ගහල තිබුන. පස්සෙ ඒක release කරල තිබුන. එයා ගිහින් ඒ සල්ලි තියා ගන්නවනං මාසෙ ගෙදර මිනිස්සුන්ට කන්න තමුසෙල මට සල්ලි දෙනව කියල බැනල තිබුන.
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    next month salary eka april walama daana nisa hold karala. badu wagayak aragena counter eke pay karanakotai danne...welawata mage wena card ekaka salli thibila ewlw pay kara.

    passe mama branch ekata call karala kiwwa payment ekak karanna ona kiyala. un e paara eka unblock kara. mama account eke thibuna salli okkoma wena account ekakata transfer kara unta ukaganna kiyala.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    අවුරුදු පඩිය සමහර ආයතන වල කලින් වැටෙන නිසා ඔහොම කරනවා.., මගෙත් වෙලා තියනවා කෝල් කරලා හදාගනින්.
    දෙපැත්තක් තියනවා... අපි අවුරුදු කියලා වියදම් කලොත් අපිම අමාරුවේ.
     
    • Like
    Reactions: neo7x and kavi2013

    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    ලියුම ලෑස්ති කරල තියන්න කියපන් මම බ්‍රාන්ච් එකෙන් ගන්නම් කියල. ඕක ගත්තම FB දාපන්
    ඔව් බන් මොනවා හරි කරන්න වෙනාවා අහිංසක මිනිස්සුන්ටමනේ බන් මුං මෙහෙම කරන්නේ. ලොකු ලොකු සල්ලි කාරයේ ලෝන අරන් ගෙවන්නෙම නැතුව මාරු වෙනවා

    අවුරුදු පඩිය සමහර ආයතන වල කලින් වැටෙන නිසා ඔහොම කරනවා.., මගෙත් වෙලා තියනවා කෝල් කරලා හදාගනින්.
    දෙපැත්තක් තියනවා... අපි අවුරුදු කියලා වියදම් කලොත් අපිම අමාරුවේ.
    අප්‍රේල් පඩිය වැටිලා එහෙම කැපුවනම් අව්ලක් නෑ. අපේ සල්ලි අපි වියදම් කරනනේ නැතුව වෙන කවුරු වියදම් කරන්නද මචං.... අපි වියදම් කරනවා කියලා මාර්තු පඩියෙන් ලෝන් වාරික දෙකක් කැපුනාම අපි ජීවත් වෙන්නේ කොහොමද බන්...
    ------ Post added on Apr 8, 2022 at 9:54 AM