People's Bank එකෙන් ලෝන් ගත්ත එවුන් බලපල්ලා

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අයින් කරලා දෙන්න කියලා ඉල්ලාපන්
    හැබෙයි ඔකේ මෙහෙම දේකුත් තියෙනවා අවුරුද්දට හැම ආයතනයක්ම වගේ SALARY එක කලින් දෙනවා නේ
    LOAN එක කැපෙන්න ඕන නේ ඉතින් LOAN එක කපාගන්න අවුරුදු ඉවර උනාම අතේ සල්ලි නැ වාරිකයක් හිග වෙනවා
    ඔකේ වාසියක් තියෙනවා නෙත්නම් තව වාරිකයක් හිග උන ගමන් crib යනවා නඩු ඕවා මගහැරෙනවා ඔය HOLD කරන එක නිසා

    වාසි අවාසි දෙකම තියෙනවා