Peotv එකේ ෆිල්ම් යන්නෙ මොන චැනල් එකේද බන් Peotv එකේ ඉන්ග්ලිෂ් ෆිල්ම් යන්නෙ මොන චැනල් එකේද බන්? මම Peotv ලබ්බ ගත්ත, ඒත් ඉතින් මුන් දවස් 7 ක් වත් සේරම චැනල් ට්‍රයල් එකක් දෙන්නේ නෑනෙ, රෙද්ද .. චැනල් වල යන්නෙ මොනාද කියල බලන්න subscribe කරලම බලන්න...