peotv ෆයිබර්

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මම adsl peo, fiber peo, dialog sd, dialog hd, dialog viu hub ඔක්කොම use කරල තියනව. මම recommend කරන්නෙ fiber peo.
    Dialog sd, hd and adsl මෙතනට අදාලම නෑ. මොකද viu hub and fiber දෙක ගාවටවත් ඒ 3nata එන්න බෑ.

    Fiber vs Viu hub ගත්තොත් fiber වල තියන වාසි තමයි,
    1. වහින වෙලාවට viu hub එක router එකෙන් stream වෙන වෙලාවට quality එක same fiber peo එකත් එක්ක. ඒත් satellite එකට connect වෙද්දි පොඩි quality drop එකක් තියනව.
    2. HD channels patta laabayi dialog වලට වඩා. HD channel pack එකක් තියනව හොඳ channels තියන Rs 200y.
    3. තියන අඩුම package එකටත් hd channels free හම්බ වෙනව 3k ද කොහෙද.
    3. UI එක user friendly.
    4. Catch up tv dialog එකට වඩා speed load වෙනව.
    5. Down වෙන්නෙ නෑ ලේසියට. මම දැන් අරං අවුරුදු 3k. 1 paarayi down une. ඒකත් same day avith fix kala.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    වෙනස ඇවිල්ලා connection is patta stable. කැඩුනොත් කැඩුනාම තමයි. වැඩ නම් හොදටම වැඩ. අර ADSL එකේ හිටපු ගමන් ස්ලෝ වෙනවා වයර් එකට ඇතිල්ලෙනකොට ඩ්‍රොප් වෙනවා වගේ කේස් නෑ. මොකද ඉතින් fiber cable බාගෙට කැඩිලා වැඩ කරන්නේ නෑ නේ. power cut එකක ගියොත් ෆෝන් එක වත් වැඩ කරන්නේ නෑ. ඒක තමයි අවුල.
     
    • Love
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මම adsl peo, fiber peo, dialog sd, dialog hd, dialog viu hub ඔක්කොම use කරල තියනව. මම recommend කරන්නෙ fiber peo.
    Dialog sd, hd and adsl මෙතනට අදාලම නෑ. මොකද viu hub and fiber දෙක ගාවටවත් ඒ 3nata එන්න බෑ.

    Fiber vs Viu hub ගත්තොත් fiber වල තියන වාසි තමයි,
    1. වහින වෙලාවට viu hub එක router එකෙන් stream වෙන වෙලාවට quality එක same fiber peo එකත් එක්ක. ඒත් satellite එකට connect වෙද්දි පොඩි quality drop එකක් තියනව.
    2. HD channels patta laabayi dialog වලට වඩා. HD channel pack එකක් තියනව හොඳ channels තියන Rs 200y.
    3. තියන අඩුම package එකටත් hd channels free හම්බ වෙනව 3k ද කොහෙද.
    3. UI එක user friendly.
    4. Catch up tv dialog එකට වඩා speed load වෙනව.
    5. Down වෙන්නෙ නෑ ලේසියට. මම දැන් අරං අවුරුදු 3k. 1 paarayi down une. ඒකත් same day avith fix kala.
    ඒ කියන්නේ මචං අලුත් ඩයලොග් viuhub 2.5 එකට වඩා හොඩයිද,ඔයා ඩයලොග් 2.5 එකත් use කරලා තියෙනවද
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ඒ කියන්නේ මචං අලුත් ඩයලොග් viuhub 2.5 එකට වඩා හොඩයිද,ඔයා ඩයලොග් 2.5 එකත් use කරලා තියෙනවද
    Personally use කරල නෑ ekanm. But yaluwek gaawa thynwa. Quality issue eka still thynwa. User friendly na ekath. But hoda options tikak nam thynwa.
     
    • Love
    Reactions: Phonemy

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මම adsl peo, fiber peo, dialog sd, dialog hd, dialog viu hub ඔක්කොම use කරල තියනව. මම recommend කරන්නෙ fiber peo.
    Dialog sd, hd and adsl මෙතනට අදාලම නෑ. මොකද viu hub and fiber දෙක ගාවටවත් ඒ 3nata එන්න බෑ.

    Fiber vs Viu hub ගත්තොත් fiber වල තියන වාසි තමයි,
    1. වහින වෙලාවට viu hub එක router එකෙන් stream වෙන වෙලාවට quality එක same fiber peo එකත් එක්ක. ඒත් satellite එකට connect වෙද්දි පොඩි quality drop එකක් තියනව.
    2. HD channels patta laabayi dialog වලට වඩා. HD channel pack එකක් තියනව හොඳ channels තියන Rs 200y.
    3. තියන අඩුම package එකටත් hd channels free හම්බ වෙනව 3k ද කොහෙද.
    3. UI එක user friendly.
    4. Catch up tv dialog එකට වඩා speed load වෙනව.
    5. Down වෙන්නෙ නෑ ලේසියට. මම දැන් අරං අවුරුදු 3k. 1 paarayi down une. ඒකත් same day avith fix kala.
    peo package paduyi..oya kiyana free labena HD channels balanna programms thiyena ewath newei...customer service gana hoda kiyana kenek kiyana dewal gana trust karannath ba

    2020 october idala ada wenkn peo tv decoders stock na..ena dawasak kiyannath barilu..eka nisa me dawaswala denne peo tv go box eka..HD channels na..viu mini wage device ekk..limited channels
    ------ Post added on Sep 22, 2021 at 2:47 PM
     
    • Like
    Reactions: HKavinda