peotv ෆයිබර්

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,168
    1,415
    113
    Aniwa bitrate eka num wadi athi dialog tv HD walata wada..dialog TV HD denne sahenna amaruwen..unta channels 12 ta wada wadi karaganna bandwidth madiy lu
     
    • Love
    Reactions: TNHM and Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,280
    1
    2,532

    මචං peotv ෆයිබර් හොඳද ඩයලොග් අලුත් viuhub (2.5) එකට වඩා
     
    • Like
    Reactions: TNHM

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ඔයා peotv ෆයිබර් පාවිච්චි කරනවද මචං
    ඔව් මචන්. Fibre + Peo TV. ADSL ලයින් එකට වැඩිය ටිකක් clear වගේ හිතෙනවා. LOCAL සමහර චැනල් Playback වල කොටු කොටු වැටෙන ගතිය නැති උනා. Playback programmes ඉක්මනට load වෙනවා.
     
    • Love
    Reactions: TNHM and Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,280
    1
    2,532
    113
    ඔව් මචන්. Fibre + Peo TV. ADSL ලයින් එකට වැඩිය ටිකක් clear වගේ හිතෙනවා. LOCAL සමහර චැනල් Playback වල කොටු කොටු වැටෙන ගතිය නැති උනා. Playback programmes ඉක්මනට load වෙනවා.
    මචං මන් ළග තියෙන්නේ peotv ADSL.මන් මේකෙම ත්‍රඩ් එක්ක දැක්කා ඩයලොග් අලුත් viuhub එක හොදයි කියලා,අපිට තව මාසෙකින් විතර ෆයිබර් දෙනවාලු, දැන් wire අදිනවා,එකෙන් ගත්තොත් ඇරුද්දක් යනකල් මාරු කරන්නත් ba ni,ඩයලොග් එකට මාරු වෙනවද කියලා පොඩි අදහසක් ගන්න බැලුවේ,බිල් එක කීයක් වගේ එනවද බං
     
    • Like
    Reactions: TNHM

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    මචං මන් ළග තියෙන්නේ peotv ADSL.මන් මේකෙම ත්‍රඩ් එක්ක දැක්කා ඩයලොග් අලුත් viuhub එක හොදයි කියලා,අපිට තව මාසෙකින් විතර ෆයිබර් දෙනවාලු, දැන් wire අදිනවා,එකෙන් ගත්තොත් ඇරුද්දක් යනකල් මාරු කරන්නත් ba ni,ඩයලොග් එකට මාරු වෙනවද කියලා පොඩි අදහසක් ගන්න බැලුවේ,බිල් එක කීයක් වගේ එනවද බං

    Wired Connections stable wireless connections වලට වඩා. Compare කරලා බලන්න SLT phone Line + SLT Broadband + PeoTV or SLT Phone Line + Dialog BroadBand + Dialog Viu Hub මේ දෙකෙන් monthly bills. අනිවා පරණ SLT Phone Line එක අයින් කරලා Dialog CDMA එකක් ගන්න බෑනේ. SLT Line එකට කොල් එනවනේ සැහෙන්න.
     
    • Love
    Reactions: TNHM and Phonemy

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,897
    113
    ලංකාවේ.. ලංකාවේ
    ADSL වලට වඩා ස්පීඩ්... ඕන දෙයක් ටක් ගාලා load වෙනවා. මෙනු, රිවයින්ඩ්
    මිල ෆයිබර් එක විතරක් රුප්යල් 100ක් විතර වැඩිය්. tv package වෙනසක් නෑ
    දෙරණ, සියත එහෙම නම් කොලිය්ටියට තියනවා. ඒ දෙක බලපුවාම හිරු මදි වගේහැබැයි ඉස්සර පොඩි කොටු කොටු (lag නිසා) ආව එක අයින් උනා
    HBO එහෙම නම් HD එක ගන්න පුළුවන්. එක නම් කොලිටි.
     
    • Love
    Reactions: TNHM and Phonemy

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Dialog TV වලට වඩා picture quality එක PeoTV වල හොඳයි.... අත්දැකීමෙන් කියන්නේ......
    හැබැයි චැනල්ස් අඩුයි.....
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,280
    1
    2,532
    113
    Peotv monada balanne
    Iptv free ewa thiyenawa HD ewa
    data chargers wadini මචං
    ADSL වලට වඩා ස්පීඩ්... ඕන දෙයක් ටක් ගාලා load වෙනවා. මෙනු, රිවයින්ඩ්
    මිල ෆයිබර් එක විතරක් රුප්යල් 100ක් විතර වැඩිය්. tv package වෙනසක් නෑ
    දෙරණ, සියත එහෙම නම් කොලිය්ටියට තියනවා. ඒ දෙක බලපුවාම හිරු මදි වගේහැබැයි ඉස්සර පොඩි කොටු කොටු (lag නිසා) ආව එක අයින් උනා
    pkg එකේ ගානට වඩා වෙනම 100ක් විතර wadida මචං,HD චැනල් මුකුත් ෆ්‍රී නැද්ද
     
    • Like
    Reactions: TNHM

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,897
    113
    ලංකාවේ.. ලංකාවේ
    data chargers wadini මචං

    pkg එකේ ගානට වඩා වෙනම 100ක් විතර wadida මචං,HD චැනල් මුකුත් ෆ්‍රී නැද්ද
    මගේ නම් අදහස. ඩේටා නාස්තිය අඩුයි fiber වල. හේතුව youtube buffer වෙන්නේ ඉතාම අඩුවෙන්. ස්පීඩ් එක හොදට තියනවා නම් බෆර් වෙන්නේ තත්පර 2-3ක් විතරයි. හැබැයි ADSL කාලේ සින්දුවෙන් බාගයක් වත් බෆර් වෙනකන් ඉදලා බලන්න ඕනා. පොඩ්ඩක් බලද්දී එපා නම් ඒ නාස්තිය අවමයි. හැබැයි හිතල මතලා වැඩ කරලා පුපුරුදු නැති කෙනෙකුට වැඩි වෙන්නත් පුළුවන්. Eg. FB Auto play දාලා තිබ්බොත් පල්ලෙහාට යන ටිකට video ටික download වෙලා ඉවරයි.

    ෆයිබර් ලයින් එක (call රෙන්ටල්) එක විතරයි වැඩි.
    ඉන්ටෙරෙන්ට්, TV රෙන්ටල් ඒ ගැනමයි
    මට මතක විදිහට නම් කිසි දෙයක් වැඩි උනේ නෑ කොලිටිය & ස්පීඩ් විතරයි. දැනට ADSL නම් තියෙන්නේ හිතන්නේ නැතිව ඕක ගන්න. එකම දේ කරන්ට් නැති උනොත් call එකක් වත් ගන්න බැරි වෙනවා. බැටරි බැකප් එකක් හදා ගනින්. tv වලට තියන අකුණු අවදානමත් නැති වෙනවා.
     
    thnx මචං,
     
    • Like
    Reactions: TNHM