Sure about this ? can you tell me how ?I think with Fibre connection you can have more than 1 peoTV outputs.
Thanks bro will call them
Iptv balanawanam unlimited ekak one aduma 4Mbps ekak thiyenna one HD balannadata chargers wadini මචං
වෙනම reciver එහෙම ගන්න ඕනද බංIptv balanawanam unlimited ekak one aduma 4Mbps ekak thiyenna one HD balanna
Mage 4Mbps ekatanam wada
Natgeo, Discovery, Starsport, skycricket,
Derana HD
Netflix 4k
YouTube 720p
මචං peotv ෆයිබර් හොඳද ඩයලොග් අලුත් viuhub (2.5) එකට වඩා
Ow he channel dekak thunak free thiyenawa use karana package eka anuwaමචංලා kauda peotv ෆයිබර් connetion එකේ use කරන්නේ,HD චැනල් ෆ්රී තියෙනවද,ADSL එකට වඩා විශේෂත්වයක් තියෙනවද
Ganna widiyakuth kiyapan trustedubata HD channels ma num ganna ona machan dish tv wage ekak ganin..rs 1000 kata wage HD channel pack ekak thiyenawa..quality ekath supiry
Mage Smart TV ekak thiyena nisa aulak na web video caster eka thama use karanne pc ekatanam bluestack eka dammama hari phone ekatath web video caster , live net tvවෙනම reciver එහෙම ගන්න ඕනද බං
ඩයලොග viuhub 2.5 එකද දැන් use කරන්නේපියෝ කාලෙකට කලින් පාවිච්චි කරා. ෆයිබර් නම් නෙවේ. රිවයින්ඩ් කරහම කොටු කොටු එන වාතයක් තිබ්බා..... දැන් ඩයලොග් එකේ නම් ඒ කේස් නෑ. හැබැයි පියෝ එක තරම් යූසර් ෆ්රෙන්ඩ්ලි නම් නෑ වගේ ලිස්ට් එහෙම...... !!
You can get 3 PeoTV connections on fiber.Sure about this ? can you tell me how ?
Quality eka nam dialog HD ekata wada hodai wage, dialog HD tharam kotu penne na.Aniwa bitrate eka num wadi athi dialog tv HD walata wada..dialog TV HD denne sahenna amaruwen..unta channels 12 ta wada wadi karaganna bandwidth madiy lu
Mamath 2017 gaththe, line eka down une 2 parai awrudu 4tamaADSL වලට වැඩ ලොකු වෙනසක් තියෙනවා ගනින්
අවුරුදු 2 ක් 3 වගේ වෙනවා මම හිතන්නේ ෆයිබර් අරන්
කැඩුනේ 2 පාරයි තාම
වෙන කිසිම අවුලක් නැ ස්පීඩ් එක අඩු වෙලත් නැ කවදාවත්
බය නැතුව ගනින්
HD පැක් තියෙනවා වෙනම එකක් ගත්තම කොලිටි උපරිමයි

මචං එකම ගෙදරට ADSl , ෆයිබර් දෙකම ගන්න පුලුවනිදඅපේ නම් adsl peo එකත් තියේ fiber line එකේ peo එකත් තියේ... adsl එකට වඩා qulity එක හොඳයි කියලා හිතෙනවා, පරණ ඒවා බලද්දි slow case නැ... error එන්නේ නැ ඉක්මනට program එනවා...හැබැයි පුතා adsl එකේ මේ වෙනකන් අවුලක් ආවේ නැ...fiber එකේ නම් මේ අවුරුද්දට දෙපාරක් ම වැඩ නැතුව ගියා.. කණුවෙන්ම තමා අවුල ගියෙත් උන්ගේ team එකක් එනකන් උඩ බලන් ඉන්න තියෙන්නේ.. net නම් speed. Chanl නම් එකම ටික තියෙන්නේ...කාලයක් system අවුලක් වෙලා playback වැඩ නැතිව තිබුණා..එකට හරියන්න මාසයක් ඔක්කොම chanl free දුන්නා.