PeoTV Wifi වලින් ගන්න පුළුවන්ද?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ළමයි, මෙහෙමයි. මගේ තියෙනව SLT Fibre එකක් with PeoTV. ඒකෙ TV Channel වලට අදාල වෙන්නෙ Data නෙමෙයිනෙ. වෙනම Router එකේ Port 4 එක තියෙනවනෙ ඒකට. දැනට එතනම තියෙන Monitor එකකට Cable එක හරහ PeoTV ඇදල HDMI එක Connect කරල වැඩේ කරගෙන යනව.

    මට දැනගන්න ඕන. ඒ Port එකෙන් එන PeoTV Signal එක Cable අදින්නෙ නැතුව දුර තියෙන තැනක TV එකකට ගන්න විදියක්. එතකොට ඒ දුර තියෙන TV එක ලඟ තමයි PeoTV Box එකයි remote එකයි තියෙන්නත් ඕන. PeoTV Go වගේ වෙනම Service නැතුව අර Default එන Port එකේ Signal එකම WiFi හරහ Extend කර ගන්න ක්‍රමයක් තියෙනවද? ☺️
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    TIN එකයි TAX Docs ටිකයි එවන්නද චෙක් කරල බලන්න? :rofl:

    අදාල ප්‍රශ්නෙට පිලිතුරු දුන්නොත් නරකද බොසා? :confused:
    බම්ප් එකක් දැම්මේ ත්‍රෙඩ් එකට මල්ලි
     
    • Love
    Reactions: sajith.xp.pk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    DIY try karnna port 4 data connection eka wifi walata aran reciever ekata stb line eka connect karala

    මේක තේරුනේ නෑ... චූටි පැහැදිලි කිරීමක් සරලව ක‍රන්න පුළුවන්ද?

    බම්ප් එකක් දැම්මේ ත්‍රෙඩ් එකට මල්ලි

    Sorry 🥰 ☺️
    ------ Post added on Mar 2, 2025 at 12:39 PM

    Technically නන් පුළුවං වෙන්න ඕනි හැබැයි. ඒවන protocol එක බලලා data ටික read කරන්න නේ තියෙන්නෙ.
    මොකක් හරි device එකක් නැද්ද වැඩේට? බිත්ති හිල් කරන්න වෙනව Cable අදින්න උනොත්
    ------ Post added on Mar 2, 2025 at 12:40 PM
     
    • Like
    Reactions: Janatha Jhon

    isuru cs

    Well-known member
  • May 6, 2012
    304
    254
    63
    LK
    මේක තේරුනේ නෑ... චූටි පැහැදිලි කිරීමක් සරලව ක‍රන්න පුළුවන්ද?
    wifi extenders dekk aran ekak router eke iptv port line ekata connect karala stb eka pattata wifi receiver ekak use krla connect karala balanna,
     
    • Love
    Reactions: sajith.xp.pk

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    දෙපැත්තෙන්ම LAN-WIFI Bridge කරොත් (Port 4 Segment) පුළුවන් වෙයි. ONT එකෙන් වෙනම SSID එකකට Port 4 Lan Segment එක WIFI වලින් දෙන්න පුළුවන් නම් තව ලේසියි.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    use this.

    TP-Link Powerline Extender

    images
     
    • Love
    Reactions: sajith.xp.pk

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ළමයි, මෙහෙමයි. මගේ තියෙනව SLT Fibre එකක් with PeoTV. ඒකෙ TV Channel වලට අදාල වෙන්නෙ Data නෙමෙයිනෙ. වෙනම Router එකේ Port 4 එක තියෙනවනෙ ඒකට. දැනට එතනම තියෙන Monitor එකකට Cable එක හරහ PeoTV ඇදල HDMI එක Connect කරල වැඩේ කරගෙන යනව.

    මට දැනගන්න ඕන. ඒ Port එකෙන් එන PeoTV Signal එක Cable අදින්නෙ නැතුව දුර තියෙන තැනක TV එකකට ගන්න විදියක්. එතකොට ඒ දුර තියෙන TV එක ලඟ තමයි PeoTV Box එකයි remote එකයි තියෙන්නත් ඕන. PeoTV Go වගේ වෙනම Service නැතුව අර Default එන Port එකේ Signal එකම WiFi හරහ Extend කර ගන්න ක්‍රමයක් තියෙනවද? ☺️
    Peo tv වලට කිය 30GB තියන නේද වෙනම. ඒක වෙන ඩිවයිසස් වලට ගන්න බෑ. ටීවී එකට විතරයි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Peo tv වලට කිය 30GB තියන නේද වෙනම. ඒක වෙන ඩිවයිසස් වලට ගන්න බෑ. ටීවී එකට විතරයි
    එහෙම එකක් ඇහුවෙත් අද
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    GB ගානක් කියලා එකක් නෑ
    මට පොඩි මතකයක් තියනවා උන්ගෙ ලීෆ්ලට් එකේ එහෙම එකක් තිබුනා වගේ. හැබැයි දැන් සෑහෙන කල් නිසා වැරදි වෙන්නත් පුලුවන්