ළමයි, මෙහෙමයි. මගේ තියෙනව SLT Fibre එකක් with PeoTV. ඒකෙ TV Channel වලට අදාල වෙන්නෙ Data නෙමෙයිනෙ. වෙනම Router එකේ Port 4 එක තියෙනවනෙ ඒකට. දැනට එතනම තියෙන Monitor එකකට Cable එක හරහ PeoTV ඇදල HDMI එක Connect කරල වැඩේ කරගෙන යනව.
මට දැනගන්න ඕන. ඒ Port එකෙන් එන PeoTV Signal එක Cable අදින්නෙ නැතුව දුර තියෙන තැනක TV එකකට ගන්න විදියක්. එතකොට ඒ දුර තියෙන TV එක ලඟ තමයි PeoTV Box එකයි remote එකයි තියෙන්නත් ඕන. PeoTV Go වගේ වෙනම Service නැතුව අර Default එන Port එකේ Signal එකම WiFi හරහ Extend කර ගන්න ක්රමයක් තියෙනවද?