PEPE කොයින් එකත් Bitcoin වගේ වෙයිද?

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    420,689,899,999,995 PEPE තියෙනවා තව අවුරුදු 500ක් වත් යයි ඩොලර් එකක් වෙන්න
    ආ කමක් නෑ..... 2048 දි දියුනු රටක් බලන් ඉන්න අපිට ඕක මොකද්ද?
    දැන් මේ පාර ලපය දිනුවට පස්සෙ පැණි ධම්මිකයට කියල අමරනීය බේතක් හදනවලු.. ඒක බීල ඉන්නවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආ කමක් නෑ..... 2048 දි දියුනු රටක් බලන් ඉන්න අපිට ඕක මොකද්ද?
    දැන් මේ පාර ලපය දිනුවට පස්සෙ පැණි ධම්මිකයට කියල අමරනීය බේතක් හදනවලු.. ඒක බීල ඉන්නවා

    ක්රිප්ටෝ Market Cap: $2.26T , PEPE එකේ ටෝකන් තියෙනවා 420 trillion. ලෝකෙම මුදල් අවලංගු කරලා PEPE වලින් විතරක් ගනු දෙනු කරන නීතියක් අවොත් නම් $1ක් වෙයි.
     
    • Love
    • Like
    Reactions: NAdee56 and Lovtus

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    එහෙමද .... ලපය දිනුවට පස්සෙ කියන්න ඔනේ ... ලෝකෙම මුදල් අවලන්ගු කරලා . PEPE ගන්න කියලා. PEPE නම අවුල් වගේ නම් නමත් වෙනස් කරන්න කියනවා LAPE කියලා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එහෙමද .... ලපය දිනුවට පස්සෙ කියන්න ඔනේ ... ලෝකෙම මුදල් අවලන්ගු කරලා . PEPE ගන්න කියලා. PEPE නම අවුල් වගේ නම් නමත් වෙනස් කරන්න කියනවා LAPE කියලා
    @LajjaNathiBayya :rofl:
     
    • Haha
    Reactions: lasankandy

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    giphy.gif
     
    • Haha
    Reactions: Lovtus

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Na bam 1Billion walata wada adu market cap ekak tiyana coins thama hema welema balanna ona. hoda nam pre sale eke idanma පොපිට්
     
    • Like
    Reactions: italymad