සිංහල ජාතික තරුණියකට මුස්ලිම් ජාතිකයෙක් විසින් අතවරයක් සිදු කිරීමේ සිද්ධියකට කුපිතවූ පිරිසක් විසින් පැපිලියානේ පිහිටි ෆැෂන් බග් ආයතනයට ප්රහාරයක් එල්ලකර ඇති බවට වාර්තා විය. ආරම්භයේදී 20ක පමණ පිරිසක් මෙයට සම්බන්ධව සිට ඇති අතර පසුව එයට සම්බන්ධවූ පිරිස තවත් ඉහළගිය බවත් ගැටුමේදී ගල්මුල් සහ වෙනත් දෑ යොදාගෙන එම ආයතනයට පහර දී ඇති බවත් වාර්තා විය.
Source
http://www.facebook.com/lanka.f.line

