Perfectil platinum

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,013
    22,423
    113
    Breast cancer risk එක හරි ඒක කළාතුරකින් වෙන්නේ.ස්ට්‍රෝක් රිස්ක් එක හෙන අඩුයි, අනික cervical cancer risk එක එන්නේ COCP ගන්න කොට වැඩියෙන් කොටු පනින නිසා HPV infection risk එක වැඩි නිසා. හෝමෝන වල සම්බන්දයක් නෑ

    1. COCP අවුරුදු 10 ක් ගත්තොත් ඩිම්භ කෝශ පිළිකා 33% කින් අඩුවෙනවා( both epithelial & non epithelial ). BRCA 1 &2 ජාන positive අයගෙත් ඒ රිස්ක් එක අඩු වෙනවා
    2.ගර්භාෂ පිළිකා 50 % කින් අඩු වෙනවා.
    3.PCOS තියෙන ලෙඩ්ඩුන්ට හෝමෝන රෙගියුලරයිස් කරනවා.
    4. Dysfunctional uterine bleading තියෙන අයගේ bleeding settle කරනවා
    5. Abnormal uterine bleeding අඩු කරනවා.
    6 Fibroid වල සයිස් එක 25% කින් වගේ අඩු කරනවා.
    7. Secondary dysmenorrhea settle කරනවා.
    8. තව බඩවැල් වල පිළිකා අඩු කරනවා.
    9. Premenstrual syndrome වලටත් දෙනවා
    10. Irregular menstrual cycles regularize කරන්නත් දෙනවා.

    උඩ ඔක්කොම contraception වලට අමතරව තියෙන වාසි.

    උඹ කියපු සීනි අයට දෙන්න බැරි අවුරුදු 20 කට වඩා වැඩියෙන් තිබ්බොත් හරි , එහෙමත් නැත්නම් microvascular complocation තිබ්බොත් හරි විතරයි තව දෙන්න බැරි අවස්තා 19 ක් තියෙනවා UKMEC category 4 වලට වැටෙන.

    ඒ කිසිම ප්‍රශ්නයක් නැති කෙනෙක්ට උපත් පාලනයක් විදියට දුන්නා කියලා ලොකු ප්‍රශ්නයක් නෑ ඒ නිසා.

    මම කියපු ඒවල වැලිඩිටි ඕනේ නම් Faculty of Sexual and Reproductive Healthcare වල COCP guidline එක බලන්න. ඒකේ ඔයාගේ ඔය බය වෙන්න තියෙන හේතුවලටත් උත්තර තියෙනවා.
    කලාතුරකින් කියල එකක් නෑ. RR 1.4 නන් 1.4 තමා. ස්ට්‍රෝක් රිස්ක් එක කොහෙද බන් හෙන අඩු. ඔය පේපර් එකට අනුව 1.7 risk එක. හෙන අඩුයි නෙමේ හෙන වැඩියි. කොටු පනින කතා ඇත්ත නන් source එකක් දෙන්න.

    Advantages තිබ්බ කියල risk නැති වෙන් නෑ. එහෙමනන් liquor වලත් health benefits තියෙනව. අනික කවුරුත් හදපු guidelines අවශ්‍ය නෑ රිසර්ච් පේපර්ස් කියවන මනුස්සයෙක්ට. Guidelines හොදයි professional practice එකක් විදිහට. Guidelines හදන මිනිස්සුත් ඒවා හදන්නෙ මේ රිසර්ච් ටිකම බලල තමයි. නැතුව උන්ට වෙනම දිව්‍ය ඥානයක් පහල වෙලා නෙමේ. වෙන අය කියන ඒවනන් ඕනෙ cancer.gov එක බලන්න ඒකෙත් කියනව COCP වල කැන්සර් රිස්ක් එක ගැන. අනික ඩොක්ටර්ස්ලගෙ වැරැද්දත් ඕකයි. කවුරුහරි පිලිගන්න පුලුවන් කෙනෙක් කියපු දෙයක් නැත්තන් එයාලට උගන්නපු දෙයක් ඔහේ කියනව. ඒක fact check කරන් නෑ. සමහරු ඉන්නව රිසර්චර්ස්ලගෙ වැඩෙත් කරන්න යනව.


    Anyway මම කියන්නෙ Contraceptive pills වල කිසිම රිස්ක් එකක් නෑ කියන්න කිසිම කෙනෙක්ට බෑ තියෙන සාධකත් එක්ක. ඩොක්ටර්ස්ලගෙ වැරදි/බොරු communication එක නිසා සාමාන්‍ය මිනිස්සු හිතන් ඉන්නෙ මේවා 100% safe කියල. අඩුම බෙහෙතක් දෙද්දි මෙන්න මෙහෙම risk තියෙනව කියල කියල දෙන්න. නෑ නෑ පොඩ්ඩක්වත් අවුලක් නෑ කියන්න අයිතියක් නෑ.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    පනංගල ඉන්න කලු කැත අනාථ කෙල්ලොන්ගේ කලු පාට නැති කරගන්න හදාපු එකක්ද???
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    ඔව්. යම් තරමක වෙනසක් උනා. මම දිගටම ගත්තෙ නෑ. එක දිගට ගන්න එක හොදයිද දන්නෙ නෑනෙ.

    download (1).jpg
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    View attachment 200761
    Order කලා.. මම කලින් perfectil original එක ගත්තා.. හැබැයි එක දිගට ගන්න උනේ නෑ. ලොකු වෙනසක් තිබුනෙ නැහැ.. මේකෙ ප්‍රතිඵල පාවිච්චි කරලා කියන්නම්.. :)
    Owa biwwama Ganda Gahanna gannawa.
    Thamanta danenne na.
    Water inna unta nahe akulan inna wenne
     
    • Wow
    Reactions: Geshi95
    Side effects නැද්ද ඕවගේ
    තියෙනවා ඉතින් හැම එකකම වගේ එහෙමනෙ.

    පියයුරු ලොකු වෙන්න මොකුත් තියේද?
    Call piumi hansamali
    ------ Post added on Nov 7, 2023 at 3:37 PM

    කොල්ලොන්ට හොදයිද
    ඔව් කොල්ලොත් use කරනවා. හොදද නැද්ද නම් දන්නෑ. සයිඩ් ඉෆෙක්ට් නම් තියෙනවා කියලා කියන්නෙ.
    ------ Post added on Nov 7, 2023 at 3:38 PM
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ඇයි කොල්ලෙක් හම්බුනාම තමන් ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ නැද්ද. අනික ඕකෙන් සුදු වෙන්නෙ නෑ. 😂😂
    thaman gana balanawa kiwwata aththatama oya okkoma karanne minissu anunta penna neweyida ? thaman healthy nam side effect thiyena dewal amaruwen ganne mokatada? 🥱
     
    • Haha
    Reactions: Geshi95
    thaman gana balanawa kiwwata aththatama oya okkoma karanne minissu anunta penna neweyida ? thaman healthy nam side effect thiyena dewal amaruwen ganne mokatada? 🥱
    දැන් මන් කරන්න ඕනෙ ඔයා කියන දේද? 😂 ඔයාලත් ඔය හොදට ඇදගෙන යන්නෙ අනිත් අයට පේන්න නෙමේද? පැනඩෝල් එකෙත් සයිඩ් ඉෆෙක්ට් තියෙනවා. සයිඩ් ඉෆෙක්ට් නැති බෙහෙත්වත් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න මන් දන්නෑ.