Breast cancer risk එක හරි ඒක කළාතුරකින් වෙන්නේ.ස්ට්‍රෝක් රිස්ක් එක හෙන අඩුයි, අනික cervical cancer risk එක එන්නේ COCP ගන්න කොට වැඩියෙන් කොටු පනින නිසා HPV infection risk එක වැඩි නිසා. හෝමෝන වල සම්බන්දයක් නෑIschemic stroke - https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6494192/
Breast Cancer - https://pubmed.ncbi.nlm.nih.gov/29211679/
Cervical cancer - https://pubmed.ncbi.nlm.nih.gov/12686037/
මතක ටිකක් සර්ච් කරල දැම්මෙ. තව තියෙනව මට අද වෙලාවක් නෑ දිගට බලන්න.
තව දියවැඩියාව තියෙන අයටත් හොඳ නෑ කියල මතකයි. මට දැන් ඒක හොයාගන්න බෑ. Metabolism එකේ වෙනස්කම් ඇතිවෙනව.
------ Post added on Mar 24, 2023 at 8:15 PM
කොල්ලොන්ටත් ඕක use කරන්න පුළුවන් ද? කොහෙද අක්කා ඕක ගන්න තියෙන්නේ?එහෙම කියන්න තරම් දෙයක් මට නැහැ.. මම මේක දැම්මෙ මේකෙත් ගොඩක් අය ඕක ගැන අහලා එහෙම තිබුණ නිසා මම ගන්න එකේ මගේ experience එක share කරන්න.. තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතලා. නැත්නම් අපරාදෙනෙ කාගෙ උනත් සල්ලි.
------ Post added on Mar 24, 2023 at 7:45 PM
මේක පොඩ්ඩක් පැහැදිලි කරනවද ඩියර්.. මේක ඒවාට ගන්නවද? මට තේරුනේ නෑ.. එහෙම උනොත් බොන්න බෑනෙ.ඒ කිසිම ප්‍රශ්නයක් නැති කෙනෙක්ට උපත් පාලනයක් විදියට දුන්නා කියලා ලොකු ප්‍රශ්නයක් නෑ ඒ නිසා.

ඔව් මල්ලි මම දන්න තරමින් නම් පුළුවන්. Pharmacy වලත් තියෙනවා. මම order එක දැම්මෙ නම් daraz එකෙන්..කොල්ලොන්ටත් ඕක use කරන්න පුළුවන් ද? කොහෙද අක්කා ඕක ගන්න තියෙන්නේ?
Anaa @geshi babaaView attachment 200761
Order කලා.. මම කලින් perfectil original එක ගත්තා.. හැබැයි එක දිගට ගන්න උනේ නෑ. ලොකු වෙනසක් තිබුනෙ නැහැ.. මේකෙ ප්‍රතිඵල පාවිච්චි කරලා කියන්නම්..![]()
ammata udu. Oyage giya athmedaView attachment 200866
පව් ඒ ළමයා account එක හදපු දවසෙ ඉදන් ඇවිත් නැහැ.. කෝල් එකක් වත් දීලා පොඩ්ඩක් හොයලා බලන්න...![]()
මගේ මේ ආත්මේ විතරයි තියෙන්නෙ..ammata udu. Oyage giya athmeda
නෑ නෑ Perfectil ගැන නෙමෙයි කිව්වේ. ඕක සයිඩ් කතාවක් උපත්පාලන පෙති ගැන කරපු.මේක පොඩ්ඩක් පැහැදිලි කරනවද ඩියර්.. මේක ඒවාට ගන්නවද? මට තේරුනේ නෑ.. එහෙම උනොත් බොන්න බෑනෙ.
COCP gattama mahath wena kathawa scientifically explain krannaනෑ නෑ Perfectil ගැන නෙමෙයි කිව්වේ. ඕක සයිඩ් කතාවක් උපත්පාලන පෙති ගැන කරපු.
Peefectil ගැන ලොකු අවබෝදයක් මට නෑ. නොදන්න නිසා ගූගල් සර්ච් කරලා දන්නවා වගේ කියන්නත් බෑ ඉතින්. හැබැයි ගෑණුන්ගේ ඉණෙන් පහල කොටසට අදාලව සියල්ලම දන්නවා මම MD එක කලේ ඒකට අදාලව නිසා.
ඔයාගෙ ෆොටෝ එක දැක්කමනන් ඕව ඕන කියල පේන්නෙ නෑ...කලු කොට කැත බතලියෙක්ද නැත්තන් ඔයාView attachment 200761
Order කලා.. මම කලින් perfectil original එක ගත්තා.. හැබැයි එක දිගට ගන්න උනේ නෑ. ලොකු වෙනසක් තිබුනෙ නැහැ.. මේකෙ ප්‍රතිඵල පාවිච්චි කරලා කියන්නම්..![]()
මම බය උනා..නෑ නෑ Perfectil ගැන නෙමෙයි කිව්වේ. ඕක සයිඩ් කතාවක් උපත්පාලන පෙති ගැන කරපු.
Peefectil ගැන ලොකු අවබෝදයක් මට නෑ. නොදන්න නිසා ගූගල් සර්ච් කරලා දන්නවා වගේ කියන්නත් බෑ ඉතින්. හැබැයි ගෑණුන්ගේ ඉණෙන් පහල කොටසට අදාලව සියල්ලම දන්නවා මම MD එක කලේ ඒකට අදාලව නිසා.
වෙනසක් උනේ නැද්ද?Api owa aran wedak ne cudu nona
ඔව් ඔව්..ඔයාගෙ ෆොටෝ එක දැක්කමනන් ඕව ඕන කියල පේන්නෙ නෑ...කලු කොට කැත බතලියෙක්ද නැත්තන් ඔයා
COCP වල තියෙන්නෙ Estrogen + Progestogen combination එකක්.Progestogen වලින් appetite එක වැඩි කරනවා, Estrogen වලින් ශරීරයේ වතුර රඳවා ගැනීමේ property එකක් තියෙනවා.ඔය හේතු දෙකම නිසා බර වැඩි වෙනවා. ලංකාවේ ගෑණු බඩගින්නට බත් වලං පිටින් ගිලින නිසා සහ ඒකට හරියන්න ව්‍යායාම නොකරන නිසා මහත් වෙනව. අලුතින් එන යැස්මීන් වල, ඩෙල්ශියාවල ඒ නිසා Progestogen එකේ ජෙනරේශන් එක අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ 4 th Gen වලට. ඒකෙන් appetite එක එහෙම වැඩි නොවන නිසා weight gain වෙන්නේ නැහැ.COCP gattama mahath wena kathawa scientifically explain kranna
මිතුරි වල තියෙන්නෙ Ethinyl Estradiol + Levonorgestrel combination එක. Levonorgestrel කියන්නෙ 2nd generation progestogen එකක්.
යැස්මින් වල තියෙන්නෙ Ethinyl Estradiol + Drospirenone combination එක. Drospirenone කියන්නේ 4th generation progestogen එකක්.
2nd Gen වල රැවුල එන, කුරුලෑ එන, කොණ්ඩෙ යන වගේ අතුරු ආබාධ වැඩී, නමුත් 4th Gen එකේ ඒ ආබාධ නැහැ. නමුත් 2nd Gen වලට වඩා ලේ කැටි ගැසීමෙ අවදානම ටිකක් වැඩියි. මෙහෙමයි ඉතින් ඇවිදලා කරලා ඉන්න හෝ ලේ කැටි ගැසීමේ අවදානම් වැඩි Protein C , Protein S , AT III , PG mutation, APLS වගේ congratulations problems නැත්නම් ලෙ කැටි ගැසීම් වෙන්නෙ නැහැ. ඒ නිසා යැස්මින් මිතුරි වලට වඩා way better.
Yasmin වල තියෙන drug combination එකමයි Delsia වලත් තියෙන්නෙ. Delsia. Delsia වල ගණන් අඩුයි Yasmin වල ගාන දැන් 4000 ක් වගේ Delsia wala 3050.
ප.ලි. මේකේ එවුන් COCP ගැන දන්නවා වගේ එක එක තැන් වලින් අහුල ගත්ත පත කෙබර ත්‍රෙඩ් වල අත අරිනවා මම සෑහෙන්න දැකලා තියනවා.
Thanks broCOCP වල තියෙන්නෙ Estrogen + Progestogen combination එකක්.Progestogen වලින් appetite එක වැඩි කරනවා, Estrogen වලින් ශරීරයේ වතුර රඳවා ගැනීමේ property එකක් තියෙනවා.ඔය හේතු දෙකම නිසා බර වැඩි වෙනවා. ලංකාවේ ගෑණු බඩගින්නට බත් වලං පිටින් ගිලින නිසා සහ ඒකට හරියන්න ව්‍යායාම නොකරන නිසා මහත් වෙනව. අලුතින් එන යැස්මීන් වල, ඩෙල්ශියාවල ඒ නිසා Progestogen එකේ ජෙනරේශන් එක අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ 4 th Gen වලට. ඒකෙන් appetite එක එහෙම වැඩි නොවන නිසා weight gain වෙන්නේ නැහැ.
පහල තියෙන්නේ කලින් දාපු පෝස්ට් එකක්. ආයේ ටයිප් කරන්න කම්මැලී.