oka wenna puluwan mokada mehe Odel, Duty Free (Lankawe) or shopping malls wala tiana ewa wadi purama tiyenne EDP.. habei UAE Singapore wage ewage tiyenawa Perfume (concentration eka wadi) EDP. oya destroy karana eka hugakma wenna Perume (Parfum) eka price eka quality eka maintain karanna hugakma. anik ewa duty free ehema offers dalama denawaමගේ නෑදෑ අයියෙක් සෞදි වල බැකෝ වැඩ කළා. man ට එනවා කාන්තාරේ වලවල් හාරන්න expire වුණ perfume වල දාන්න. ඉතින් එතනින් ගත්ත Givenchy, Chanel, CK,...... වගේ Made in France perfume ගොඩක් මට දුන්නා... AL කරපු කාලේ වගේ.
එව්වා ගහපුවහම ඇඳුම් හේදුවත් සුවඳ යන්නේ නැහැ.
පස්සේ වරායෙන් පන්නපුව ගත්තා කොටුවේ sea street කඩේකින් ගොඩක් කාලෙකට කලින්... එව්වා ගේත් අර quality එක තිබ්බා.
නමුත් ලංකාවේ airport, ඔඩෙල් හෝ branded කියලා විකුණන කිසිම තැනක අර ප්‍රංශ quality එක නම් නැහැ.
දැන් බොරු ගණන් දීලා, ලංකාවේ තියෙන A - copy ගන්නවට වඩා Hemas, Uniliver ඒකෙන් ගහන එව්වා 2,3ක් අරන් කලවම් කරලා ගහන එක පට්ට branded.
mehema sub reddit ekak nane? hari eka dannakoReddit r/colongnecheck eke photos tika damma nam hariyata danaganna puluwan fake da kiyala. Naththan unge sub eke perfume eke nama search karama kalin dapu post enawa.
බලන් ගියාම ඔක්කොම fake sites නෙ යකෝ.
මම scentson එකෙන් rayhaan imperia එකක් ගත්ත හැබැයි performance හොඳයි.
ade sira dabrandstore.lk - මුන්ගේත් දඩ ෆේක්![]()
mama gatte ungen eka nm hodaifb msg ekak dahn sure ekata honda ekak ganna one.mehe ewa sure naneow ban awa emergency case ekak . next time enna kalin obata messege ekak denan monahari hoda price walata tibboth kiyanan![]()

Math gaththe methanin. Danata 3k wage aran thiyenawa. So far good.මමත් ඕකෙන් තමා Imperia එක ගත්තේ. හැබැයි ලෝන්ග් ලාස්ටින්..
Khamrah Qahwa ගත්තේ මේකෙන්. https://maps.app.goo.gl/V8wfu3rTGHpgXZPb9
ඒකත් සුපිරි,
Al Haramain Amber Oud Aqua Dubai එකක් ගත්තා. ටික දවසකින් bottle එක leak/no longevity (max 2hrs)/smells different. උන්ට complain කරාම අයියා කතා කරයි ගගා මග අරිනවා කොටුවෙ මුස්ලිම් කඩයක් වගේ.ade sira damama gatte ungen eka nm hodai
You're saying if it's old, it’s not long lasting?spray 10 k withra gahala sathi 3k withra thiynna thiynne
maha loku process ekk naha
kal yanna yanna suwada poddk hoda wenwa long lasting wenwa
It definitely does in Middle Eastern perfumes imo. But it depends on the manufacturing date of the batch. If it was produced a couple of years ago, it makes no difference. But if it’s from a newer batch, it’s going to make a difference for sure.
------ Post added on Sep 28, 2025 at 6:53 PM