හොඳයි සිංහළුනේ.. Low Range Perfumes ගැන සෑහෙන්න හොඳ ප්‍රතිචාර හම්බුන නිසා මම හිතුවා Part 2 පළකරන්න... Part 2 මගින් මම කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ රැපියල් 5000ත් 10,000ත් අතර ඉහළම ගනයේ Perfumes ගැන විස්තරයක් කරන්න.මේ රේන්ජ් එකේ තමයි දැනට ලෝකේ ඉස්තරම්ම Perfumes තියෙන්නේ...Perfumes මිල ගනන් ඒ උනාට ඔයාලට Shipping ඇඩ් වෙලා එද්දි 10,000 අනිවා පයිනවා.. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. මම ඇත්තටම මේක ලියන්න හිතුවේ නෑ මොකද මේ Range එකේ පර්ෆියුම්ස් ගන්න පිරිස අඩු නිසා.. නමුත් ලාල් ජේ වගේ කට්ටිය Advance පර්ෆියුම්ස් ගැන අහලා තිබුන නිසා මම මෙහි දෙවන කොටස දාන්න හිතුවා..
තමන්ට මෙම මුදල දරන්න පුළුවන් නම් ගත්තට කමක් නෑ.. තමන්ට මාසික පඩිය 50,000 ඉක්මවා ලැබෙනවා නම් මේ ගනන් වලPerfume එකක් Try කරලා බලන්න...ඒ වගේම කියන්න ඕන ලංකාව වගේ රටක මේ Perfumes Daily use කරන්න එපා... විශේෂ අවස්ථාවකට පමණක් පාවිච්චි කරන්න... පිටරටක නම් මේවා ලබා ගැනීමේ පහසුව ඇති නිසාත් මිල අඩු නිසාත් දෛනිකව පාවිච්චි වෙනවා...
මම මෙහි පලකරන Perfumes වලින් ලැබෙන ප්‍රතිචාර මෙතැකැයි කියා නිමකරන්න බැරිවෙයි.... මොකද එය ඒ තරම්ම සුපිරී...අපි තරුණ කවුරුත් ආසයි ගෑණු ළමයින්ගේ අවධානවා ආකර්ශණය දිනා ගන්න.. එහෙනම් මෙන්න ඔබ පුල පුලා සිටි ඒ අවස්ථාව.... හොඳයි අපි එහෙනම් පටන් ගමු.. ආහ් තව දෙයක්... මෙහි පලකරන පර්ෆියුම්ස් නම් ලංකාවේ හොයා ගන්න බැරිවෙයි ලොවෙත්.. මෙන්න මෙයා ගාව තරමක් තියෙනවා.. හැබැයි මිල ගනන් නම් ඉතා අධිකයි... http://www.parfumeriestore.com/
Okay lets START....!
No 1 : La nuit de l'homme (How could i say... දැනට ලෝකයේ තිබෙන හොඳම සුපිරිම ඉස්තරම්ම ඉහළම අද්විතීයම අංක එකේ Perfume එක... SUPPER SEXY SEXY SEXY SEXY SEXY SEXY SEXY.ඔබට ඇත්තටම කාන්තාවකගේ අවධානය ආකර්ෂනය ලබා ගන්න අවශ්‍යද??? wanna sex with girl only using Perfume??? so this is the one...! this is the one guys u MUST Try.... ඔයාලට ලැබෙන ප්‍රතිචාර ගැන ඔයාලටත් හිතා ගන්න බැරි වෙයි... i'm so happy to have this bottle in my collection...tx ma cousin. පසු කාලිනව හැම කම්පැනි එකක්ම EDP ගහන්න පටන් ගත්තා.. මේකෙත් EDP වර්ශන් එකක් තියෙනවා.නමුත් EDT ගොඩක් හොඳයි EDP වර්ශන් එකට වඩා...Lady reaction and performance better than EDP version.Trust me guys u must TRY this.. WORLD NO1 MEN's PERFUME .මේ Perfume එක නම් ලංකාවේ ගන්න තැනක් නම් මම දන්නේ නෑ... හොඳම දේ Amazon එකෙන් ගෙන්න ගන්න tru Kapruka. )
No 2 : Dolce and gabbana the one EDP Version (Guys you wanna SEX with girls?ohh yeah.. girls getting ORGASM while smelling this perfume... ohh fuck yeah... Don't by EDT version.. it has only 2hrs projection... EDP version has more than 6 hrs... Try this Juice you can get unlimited Complements...
unfortunately i have EDT version... මතක තියා ගන්න EDP බෝතලේ සෑහෙන DRAK like image .. EDT බොතලේ Light.)
No 3 : Carolina Herrera CH MEN(Amazing Perfume... Great performance great reaction... Super Sexy.. have sample. )
No 4 : Mont Blanc individuel (මිල තරමක් අඩු ඉතාම SEXY Perfume එකක්... Floral smell එකක් තියෙන්නේ... ඕක ගාගෙන ගියොත් අනිවා හැරිලා බලන සයිස් එකේ පවර් එකක් තියෙන්නේ... පට්ටම comments හම්බෙන Perfume එකක්... Try this guys )
No 5 : Mugler cologne(මිල තරමක් අඩු ඉතාම SEXY Perfume එකක්... හරිම Fresh ස්මෙල් එකක් තියෙන්නේ ඕකේ.. බෝතලෙත් ලස්සනයි... පුළුවන්නම් ගන්න බලන්න.)
No 6 : F ferragamo black(මිල තරමක් අඩු ඉතාම SUPER SEXY Perfume එකක්... La nuit de l'homme එකේ සුවඳත් එනවා ටිකක්... ඔයලා මිල අඩුවෙන් හොයනවා නම් මෙන්න බඩුව... පට්ටම සෙක්සි... ෆුල් සූට් එකක් ඇඳලා මේක ගාල ගියාම ලොවෙත් නෑ.... )
No 7 : Ultra Male Jean Paul Gaultier(Amazing Perfume... Great performance great reaction... Super Sexy.. Fruity Smell...you can get so many Compliment... මතක ඇතුව Ultra Male ගන්න ගන්න Le Male එපා... )
No 8 : Bleu de chanel (Very Famous Perfume... Sexy Clean Fresh... you should TRY this... )
No 9 : Givenchy PI (Great perfume.. Sexy... have unique Smell.. Girls ලා ගොඩක් ආසයි ඕකේ ස්මෙල් එකට...ගන්නවා නම් ඕකේ PI ලොගෝ එක පොඩි එකක් ගන්න... ලොකු එක ගන්න එපා... )
No 10 : Versace Pour Homme(Great SEXY perfume.. ගොඩක් Girls ලා recommend කරපු Perfume එකක් ඕක... හරිම Fresh Clean ස්මෙල් එකක් තියෙන්නේ... definitely try this guys. )
No 11 : Dior intense (Great Sexy Perfume.Price high... )
No 12 : 1 Million (Hmm.. Very Famous... But i dnt like it... Longevity 2 hrs for me... )
No 13: Thierry Mugler A*men (what a supper supper SEXY perfume.. sometimes this would be my NO1
fresh clean strong.. WOW.... ඕකේ තියෙනවා තව Thierry Mugler A*Men Ultra Zest | A*Men Pure WOOD | A*Men Pure Malt | A*Men Pure Leather ඔය සෙට් එකම පට්ට පට්ට පට්ට... )
YSL - la nuit de l'homme is available at exclusive lines mc store. But super expensive and not worth buying from there(10k+). Can get the edt version 3.4oz for around 60-70$ if you try online.
I second D&G the one. It is kinda spicy but girls love it.
Good for every day wear according to my experience
Nautica Voyage (cheap but doesn't last long on my skin)
Azzaro Chrome (cheap again but bit powdery)
For special occasions

D&G the one
YSL nuit
Gucci guilty black
Guerlain l'instant de guerlain extreme (trust me this is a beast)
Anyone tried Dior Sauvage?