Perfume Help

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා 5000 අඩුවේන් වගේ හොද perfume එකක් suggest කරපන් කෝ සැර නැති ඩිසන්ට් smell එකක් එක්ක ගොඩක් වේල smell එක තියෙන්න ඔනේ එක තමයි mainly බලන්නෙ

    කෙල්ලොත් කැමති වේන perfume එකක්නම් තව හොදයි :P:baffled::baffled:
     
    • Like
    Reactions: NRTG and RottenCOLT

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර
    කෙල්ලොත් කැමති වේන perfume එකක්නම් තව හොදයි :P:baffled::baffled:
    original.jpeg
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    මචන්ලා 5000 අඩුවේන් වගේ හොද perfume එකක් suggest කරපන් කෝ සැර නැති ඩිසන්ට් smell එකක් එක්ක ගොඩක් වේල smell එක තියෙන්න ඔනේ එක තමයි mainly බලන්නෙ

    කෙල්ලොත් කැමති වේන perfume එකක්නම් තව හොදයි :P:baffled::baffled:
    https://theparfumerie.lk/luxury/perfumes/ me site ake tikak blnna mchan
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අඩෝ මේවයි හොද සුවද මොනවද කියලා මම දන්නෙ නැනේ උබලා suggestion එකක් දිපන් කෝ online ගත්තොත් sampleවත් බලා ගන්න බැනේ 🙁🤔🥴🥴
     
    • Like
    Reactions: NRTG

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මචන්ලා 5000 අඩුවේන් වගේ හොද perfume එකක් suggest කරපන් කෝ සැර නැති ඩිසන්ට් smell එකක් එක්ක ගොඩක් වේල smell එක තියෙන්න ඔනේ එක තමයි mainly බලන්නෙ
    කෙල්ලොත් කැමති වේන perfume එකක්නම් තව හොදයි :P:baffled::baffled:
    භුමිතෙල් වල සුවඳ නම් සෑහෙන වෙලාවක් අල්ලලා තියනව. ගාගෙන ගියොත් කෙල්ලෝ හිතාවි ඔයා තෙල් ළිං තියන සුපිරි සල්ලි කාරයෙක් කියලා. :cool::cool:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,606
    2,714
    113
    • Like
    • Love
    Reactions: NRTG and Psiko