Perfume Help

corp

Well-known member
  • Jan 12, 2016
    2,190
    908
    113
    I bought this thing for 12,000 just three years ago, fuck.
    now 44k
    blk-2-2-1.png
    Siri lankan people
     
    • Like
    Reactions: NRTG

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කොහොමද ටෙස්ට් කරන්නේ?
    මිලි ලීටර් 100ක් ද හම්බෙන්නේ?
    ඕකුන් නවම් මාවතේ නම් පඩි දවස් වලට ස්ටෝල් එකක් දානව. ඒ නැත්නම් උන්ගෙ ශොප් එකට ගිහින් තමයි බලන්න වෙන්නෙ. මැ‍රීන් ඩ්‍රයිව් එක කෙලවරේ තියෙන්නෙ උන් ඩිස්කවුන්ට් දෙනව නිතර සාමාන්‍යෙන් 3500-5000 අතරෙ ගන්න පුලුවන්. හොද සුවදවල් තියනව ලෝන්ග් ලාස්ටින්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,498
    1
    99,637
    113
    33
    Kalutara
    ඕකුන් නවම් මාවතේ නම් පඩි දවස් වලට ස්ටෝල් එකක් දානව. ඒ නැත්නම් උන්ගෙ ශොප් එකට ගිහින් තමයි බලන්න වෙන්නෙ. මැ‍රීන් ඩ්‍රයිව් එක කෙලවරේ තියෙන්නෙ උන් ඩිස්කවුන්ට් දෙනව නිතර සාමාන්‍යෙන් 3500-5000 අතරෙ ගන්න පුලුවන්. හොද සුවදවල් තියනව ලෝන්ග් ලාස්ටින්
    නැතුව ඔන්ලයින් බයි කරන්න බෑනෙ?
     
    • Like
    Reactions: NRTG and Psiko

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    Try this https://udayur.com/
    I purchasd their Citrus fresh one just to try, the 50ml one is 1900/- with the delivery. It is a good one. I think it lasts more hours than my current 'Spa Ceylon Blue' and David Beckham (received as a gift)
     
    • Like
    Reactions: NRTG

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,462
    3,461
    113
    සිංහලේ
    නැතුව ඔන්ලයින් බයි කරන්න බෑනෙ?
    Online order karanath puluwan bn
    Mata nam set na unge badu
    Smell eka strong wadi
    Long lasting kiyanne itin dawas 2k 3k unath suwada tiyey :P
    Habai sara wadi bn
    Mata ma inna amarui eka gahagena
    Laga paatha inna unta kalanthe daai 😝
    Mama try kale one million eke replica eka
    Eka nam kohomath ganna epa
    bleu de chanel, ck or boss wage ekak genna ganin ubata onee ma nam try ekak denna
    Mamath bleu de chanel eka try karanna inne godak ganan nisa original perfume eka
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,832
    27,085
    113
    මචන්ලා 5000 අඩුවේන් වගේ හොද perfume එකක් suggest කරපන් කෝ සැර නැති ඩිසන්ට් smell එකක් එක්ක ගොඩක් වේල smell එක තියෙන්න ඔනේ එක තමයි mainly බලන්නෙ

    කෙල්ලොත් කැමති වේන perfume එකක්නම් තව හොදයි :P:baffled::baffled:

    පිටරට_සුවන්ද🤪
     
    • Haha
    • Like
    Reactions: Psiko and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,498
    1
    99,637
    113
    33
    Kalutara
    Online order karanath puluwan bn
    Mata nam set na unge badu
    Smell eka strong wadi
    Long lasting kiyanne itin dawas 2k 3k unath suwada tiyey :P
    Habai sara wadi bn
    Mata ma inna amarui eka gahagena
    Laga paatha inna unta kalanthe daai 😝
    Mama try kale one million eke replica eka
    Eka nam kohomath ganna epa
    bleu de chanel, ck or boss wage ekak genna ganin ubata onee ma nam try ekak denna
    Mamath bleu de chanel eka try karanna inne godak ganan nisa original perfume eka
    මාත් කැමති නෑ බන් සැර වැඩි එව්වා..

    View attachment 207211

    meka gatta .Rs.5000k.
    Eau de parfum nisa hodai.
    Suwadath hodai.Ude spary karama raa wenakan suwada thiyenawa.
    Spray karala tika welawakin suwada wadi wenawa.
    ඇත්තටම උදේට ස්ප්‍රේ කලාම රෑ වෙනකන් තියෙනව කියල අපිට තේරෙන්නෙ නෑනෙ බන්. මොකද කාලයක් යද්දි සුවඳ කියන දේ අපිට හුරුවෙලා ඒක නෝමල් වෙලා අපිට සුවඳ නොදැනී යනව. ඕක හරියටම තේරෙන්නෙ වෙන එකෙක්ට.
    ------ Post added on Jun 10, 2023 at 9:24 AM