Siri lankan peopleI bought this thing for 12,000 just three years ago, fuck.
now 44k
![]()
Siri lankan peopleI bought this thing for 12,000 just three years ago, fuck.
now 44k
![]()
https://laperfumerie.lk/product/million-dollars/One million ekata replica thiyenawa da , mokadda?
ඕකුන් නවම් මාවතේ නම් පඩි දවස් වලට ස්ටෝල් එකක් දානව. ඒ නැත්නම් උන්ගෙ ශොප් එකට ගිහින් තමයි බලන්න වෙන්නෙ. මැරීන් ඩ්‍රයිව් එක කෙලවරේ තියෙන්නෙ උන් ඩිස්කවුන්ට් දෙනව නිතර සාමාන්යෙන් 3500-5000 අතරෙ ගන්න පුලුවන්. හොද සුවදවල් තියනව ලෝන්ග් ලාස්ටින්කොහොමද ටෙස්ට් කරන්නේ?
මිලි ලීටර් 100ක් ද හම්බෙන්නේ?
නැතුව ඔන්ලයින් බයි කරන්න බෑනෙ?ඕකුන් නවම් මාවතේ නම් පඩි දවස් වලට ස්ටෝල් එකක් දානව. ඒ නැත්නම් උන්ගෙ ශොප් එකට ගිහින් තමයි බලන්න වෙන්නෙ. මැරීන් ඩ්‍රයිව් එක කෙලවරේ තියෙන්නෙ උන් ඩිස්කවුන්ට් දෙනව නිතර සාමාන්යෙන් 3500-5000 අතරෙ ගන්න පුලුවන්. හොද සුවදවල් තියනව ලෝන්ග් ලාස්ටින්
meken baapan https://laperfumerie.lk/ shopping cart ekak tiye. mama online aran naනැතුව ඔන්ලයින් බයි කරන්න බෑනෙ?
ඕකෙන් බැලුවා.meken baapan https://laperfumerie.lk/
un anna adath branch ekk open krl . chatham street eke .. bala bala idala hriyn ne wena kohed 100ml oya ganata hambenneඕකෙන් බැලුවා.
දැන් තියෙන ෆොග් එක ඉවර වුනාම යන්න ඕන ගේන්නun anna adath branch ekk open krl . chatham street eke .. bala bala idala hriyn ne wena kohed 100ml oya ganata hambenne
Ewa hodaida bnhttps://laperfumerie.lk/product-category/men/
man ada dkke menna mun 100ml denawa original eka replicate karala hadala 3000/- 4000/- wage ganan walata yanne
Online order karanath puluwan bnනැතුව ඔන්ලයින් බයි කරන්න බෑනෙ?

මචන්ලා 5000 අඩුවේන් වගේ හොද perfume එකක් suggest කරපන් කෝ සැර නැති ඩිසන්ට් smell එකක් එක්ක ගොඩක් වේල smell එක තියෙන්න ඔනේ එක තමයි mainly බලන්නෙ
කෙල්ලොත් කැමති වේන perfume එකක්නම් තව හොදයි![]()
මාත් කැමති නෑ බන් සැර වැඩි එව්වා..Online order karanath puluwan bn
Mata nam set na unge badu
Smell eka strong wadi
Long lasting kiyanne itin dawas 2k 3k unath suwada tiyey
Habai sara wadi bn
Mata ma inna amarui eka gahagena
Laga paatha inna unta kalanthe daai
Mama try kale one million eke replica eka
Eka nam kohomath ganna epa
bleu de chanel, ck or boss wage ekak genna ganin ubata onee ma nam try ekak denna
Mamath bleu de chanel eka try karanna inne godak ganan nisa original perfume eka
ඇත්තටම උදේට ස්ප්‍රේ කලාම රෑ වෙනකන් තියෙනව කියල අපිට තේරෙන්නෙ නෑනෙ බන්. මොකද කාලයක් යද්දි සුවඳ කියන දේ අපිට හුරුවෙලා ඒක නෝමල් වෙලා අපිට සුවඳ නොදැනී යනව. ඕක හරියටම තේරෙන්නෙ වෙන එකෙක්ට.View attachment 207211
meka gatta .Rs.5000k.
Eau de parfum nisa hodai.
Suwadath hodai.Ude spary karama raa wenakan suwada thiyenawa.
Spray karala tika welawakin suwada wadi wenawa.