Perfume Help

deestheman

Well-known member
  • Jul 20, 2010
    2,399
    702
    113
    Here and There!!
    මේකත් බලපන්. මේකත් නියමයි.

    La purfumary වලට අමතරව මම ගන්නේ මෙතනින්. ස්ප්‍රේ නෙවෙයි. රෝල් ඔන්. ස්ප්‍රේ ලබන මාසේ වගේ ඉඳලා දානවා.

    La purfumary විතරක් නෙවෙයි බං ලංකාවේ තවත් සුපිරි පර්ෆියුම් හදන තැන් තියෙනවා.

    https://www.luxeperfumeoils.lk/?fbclid=PAAaZ0Acp-rELyz8xVw737E8FlOKriH3J2VtAfmVjjwzBuWXcLQw6R3XtCOVw

    මම නම් ආස leather or tobacco base note තියෙන ඒවට.
    ------ Post added on Jun 10, 2023 at 7:16 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    Khomada bn suwada hodai da godak wala thiyanwada bn mama david off cool water eka baluwa ganna kiyla.
    ඔව් මචන් ගානේ හැටියට බඩු හොඳයි. ඇඳුම් වල හෙදුවට පස්සෙත් ඒ සුවඳ ආයේ තියනවා :love2:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔව් මචන් ගානේ හැටියට බඩු හොඳයි. ඇඳුම් වල හෙදුවට පස්සෙත් ඒ සුවඳ ආයේ තියනවා :love2:
    Ela ehnam gannam mamat uba gatta mona smell ekada
     
    • Love
    Reactions: NRTG

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,603
    2,710
    113
    Oyage order eka awada ? kohomada thtwe suwada kohomada ? photo ehema ?
    suwada hondai mchn. eka puff ekakin unath honda suwandak thiyenawa. oil based nisa godak gahanna epa kohomath. sehena welawak suwanda allala hitinawa. kohomath 12 hours walata wada wedipura suwanda thiyenawa.
     
    • Like
    Reactions: NRTG and Psiko