Perfume help

Pimpson

Well-known member
  • Apr 4, 2025
    357
    522
    93
    Branded perfume අඩුවට ගන්න පුලුවන් sites තියෙනවන්න් කියාගෙන යමුකො එහෙම අරගෙන තියෙන අය, ලන්කාවෙ shops ගනන් වැඩිය් foreign websites මොනාද තියෙන්නෙ ඒම international shipping එම කරන
     
    • Like
    Reactions: Yeezus

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    Branded perfume අඩුවට ගන්න පුලුවන් sites තියෙනවන්න් කියාගෙන යමුකො එහෙම අරගෙන තියෙන අය, ලන්කාවෙ shops ගනන් වැඩිය් foreign websites මොනාද තියෙන්නෙ ඒම international shipping එම කරන
    https://scentson.lk/ menna meken man ganne
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,889
    72,006
    113
    මාලඹේ
    71BCnYLeFXL.jpg
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    ලංකාවේ ඒවා ගහගෙන 1km ගියාම සුවඳ ඉවරයි. ලංකාවේ ඒවායින් සුවද අල්ලලා හිටින්නේ භූමිතෙල් විතරයි. ඕන ගඳක් සුටුස් ගාල යනවා. ලීටරයක්ම Rs 300 යි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    ලංකාවෙ වැඩක් නෑ බන් පර්ෆියුම් ගහල. බොරු වියදමක්. කොහොමත් සුවඳ හිටින් නෑ කොච්චර expensive ඒවා ගැහුවත්.
    මටනන් එහෙම හොඳ පර්ෆියුම් සුවඳක් කියල එකක් කොල්ලෙක් තියා කෙල්ලෙක්ගෙන්වත් දැනිල නෑ. එනවනන් එන්නෙ නහය කඩාගෙන යන ආටිෆිෂල් සුවඳවල්.
    ස්මූත් සුවඳවල් තියෙන ඒවා දැනෙන්න ගිහින් කෙල්ලගෙ පපුවට මූණ ඔබන් ඉන්න වෙනව.
     
    • Haha
    Reactions: KrishanL89