perfume

ndod1

Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    absolute red perfume එක තමයි මම දැනට use කරන්නෙ. ඒක ඉබලා බැලුවොත් දැනෙන එකක් ද ? ලග ඉන්න අයටත් එනවද?

    හැමදාම ගහන නිසා ඒක මට තේරෙන්නෙ නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,826
    1
    100,239
    113
    33
    Kalutara
    උඹ ලක්ෂයක් දීලා පර්ෆියුම් එකක් ගත්තත් කාලයක් යද්දී ඒක ගහන උඹට සුවඳ දැනෙන්නේ නෑ තමා. අනිත් උන්ට විතරයි දැනෙන්නේ.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,731
    113
    absolute red perfume එක තමයි මම දැනට use කරන්නෙ. ඒක ඉබලා බැලුවොත් දැනෙන එකක් ද ? ලග ඉන්න අයටත් එනවද?

    හැමදාම ගහන නිසා ඒක මට තේරෙන්නෙ නෑ
    ඕක නෝමල් බන් කාලයක් යද්දි එහෙම තමා. මම දැනට යූස් කරන්නෙ මේක ඒකත් මට සමහර වෙලාවට දැනෙන්නෙ නෑ.

    WhatsApp Image 2024-10-11 at 19.58.30_bd61035a.jpg