absolute red perfume එක තමයි මම දැනට use කරන්නෙ. ඒක ඉබලා බැලුවොත් දැනෙන එකක් ද ? ලග ඉන්න අයටත් එනවද? හැමදාම ගහන නිසා ඒක මට තේරෙන්නෙ නෑ