Perodua kelisa ගැන දන්නවාද ?

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Perodua kelisa ගැන දන්නවාද ?

    perodua-kelisa-03.jpg



    budget එකට යන තියෙන එකෙම වාහනේ මේක ඉතින් පොඩ්ඩක් විස්තර කියහල්ලා ගන්න කලින්. වාහන ගෑන දෑනිම අන්තිමයි එකයි.

    මේ car එක පාවිච්චි කරන අය ඉන්නවද? මේකට parts එහෙම කොහොමද?

    සාමය සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පාර්ට්ස් නම් තියෙනවා බං, Unimo ල තමයි එජේන්ට් !
     

    Macabre

    Junior member
  • Nov 12, 2015
    35
    3
    8
    auto gear eka market machan.fuel hodata karana hoda wahanayak.baiyek innawa u koi wahane genawath oin ekakut tiyagena inne.
     

    boka1979

    Junior member
  • Feb 5, 2016
    72
    13
    8
    Superb vehicle . Easy to maintain . V.V good fuel consumption .easy to find parts . Daihatsu Mira = Kelisa ...
    Also good pulling power .. Practical vehicle
     

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    15 - 17 wage weddiganna puluwan auto, Manual eke thawa aduwata hoya ganna puluwan :yes:

    15 - 17 වගේ ගාණක් වියදම් කරලා ඔය ලඩ්ඩක් ගන්නෙ ඇයි බං. වාහෙනේ හොද උනාට ඔය ගාණට වටින්නෙ නැහැ කොල්ලො
    :no: