hebey ithin season 4 eke anthima kotasa iwara wena keella nam tikak lol sahagathay. arun 50-100k wage wata karagena munta wedi thiyanawa, mun nikam wage wagak nethuwa awidagena yanawa, ee tika nam tikak awul. neththam ithin ela kathawa.




ඔව් එතන ඒක මීටර් වෙන්නේ නෑ බං පට්ට ඉමෝශනල් කරනවනේ අන්තිම ටිකේ අර මැශින් එකෙයි ෆින්ච් ගෙයි දෙබසින්. ඒකටම ගැලපෙන පට්ටම මියුසික් එකක් යනවා බැක්ග්‍රවුන්ඩ් එකෙනුත්.
හැබැයි underrated


.අන්තිමට හැරොල්ඩ් ට call 1කුත් දෙන්නේ.සීසන් 5 තිබුනොත් හොඳයි
.
.