.
.
.
.
.
.
.
.
.
.
මචං මට දැනගන්න ඕනේ Personal Loan එකක් ගන්න හොදම bank එක මොකක්ද කියල

මගේ Basic 50ක් වගේ තමා සෙට් වෙන්නෙ මට 5laks වලට යන්න පුළුවන්නන් හොදයි
අව්රුදු 5කින් ගෙවල ඉවර වෙන්න
අඩුම interest rate එක තියෙන්නෙ මොන bank 1ද ??
මාසෙට කියක් විතර වැටෙයිද බං 15කට වගේ ගලපගන්න පුළුවන්නන් හොදයි

bump 1ක්වත් දාගෙන යමන් හැමෝටම සලකනවා

උඹ වැඩ කරන company එකෙන් ඒක sign කරනවා නම් ඒ වගේම උඹ වැඩ කරන company එක BOC list එකේ තියෙනවා නම් හොඳයි... ගන්න පුළුවන් වාත උනාට උන්ගේ තමයි අඩුම rate එක යන්නේ.