Personal Loan රේට්ස් මේ වගේ යන්නෙ මේ දවස් වල. හොංදම බැංකුව මොකක්ද ගන්න

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    මචන් මේ දවස් වල පර්සනල් ලෝන් වලට අඩුම රේට් යන්නෙ ,

    1. NTB - 12% for 5 yrs
    2. PEOPLES - 12% for 5 yrs
    3. DFCC - 12% for 5 yrs
    මට පර්සනල් ලෝන් එකක් ගන්න හොඳම බැංකුව මොකක්ද මචන්?
    උඩ තුන හැර රේට් අඩු වෙන බැංකු නෑ නේද?
    ඇපකාරයො ඕන ඇති නේද ඔය 3ටම
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    මචන් මේ දවස් වල පර්සනල් ලෝන් වලට අඩුම රේට් යන්නෙ ,

    1. NTB - 12% for 5 yrs
    2. PEOPLES - 12% for 5 yrs
    3. DFCC - 12% for 5 yrs
    මට පර්සනල් ලෝන් එකක් ගන්න හොඳම බැංකුව මොකක්ද මචන්?
    උඩ තුන හැර රේට් අඩු වෙන බැංකු නෑ නේද?
    ඇපකාරයො ඕන ඇති නේද ඔය 3ටම
    rate විතරක් බලලා වැඩක් නෑ බන්, උන්ගෙ condition බලපන්. සමහර උන්, උන්ගෙ එකට පඩිය එන්නෙ නැත්තන් දෙන්නෙ නෑ, නැත්තන් ඇප කාරයෝ ඉල්ලනවා දෙන්න. ඇප කාරයෝ පුකේ ඇරන් තියන විදියට අද කාලේ හොයන්න අමාරුයි.

    freelance උන්වනම් බැංකුවෙන් ඇතුලට ගන්නෙත් නෑ. ටෝක් කරලා තමා කරගන්න වෙන්නෙ.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    මචන් මේ දවස් වල පර්සනල් ලෝන් වලට අඩුම රේට් යන්නෙ ,

    1. NTB - 12% for 5 yrs
    2. PEOPLES - 12% for 5 yrs
    3. DFCC - 12% for 5 yrs
    මට පර්සනල් ලෝන් එකක් ගන්න හොඳම බැංකුව මොකක්ද මචන්?
    උඩ තුන හැර රේට් අඩු වෙන බැංකු නෑ නේද?
    ඇපකාරයො ඕන ඇති නේද ඔය 3ටම
    NTB , seylan, HNB
     
    • Like
    Reactions: Erzo

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    පර්සනල් ලෝන් ගන්න අවම පඩිය / income requirement එක කීයද කියන එකත් බලහන් .

    උදා

    NTB - Minimum Net Salary - LKR 350,000/- තියෙන්න ඕන .
    මැක්ස් ලෝන් එක - 5,000,000/-
     
    • Like
    • Wow
    Reactions: Erzo and Pol hora

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    Repayment kohomada balpun.

    NDB personal loan mama ganna kale - First 2 years and Last 2 years Full gewala settle karanna behe.
    Full Settle karanawa num Total interest eken kala simawa anuwa ganak gewanna ona. Nokiya kiyanne early settlement ekaka ta giya kiyala wadak nehe
     
    • Like
    Reactions: Choot and Erzo

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    rate kese wethath CDB wage podi ban ekak balapan. seylan unath koduru hathpatte illanawa loan ganna giyama (rate adu unata charges wadi)
     
    • Like
    Reactions: Choot and Erzo

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    අහ එල එල, තව රෙට් අඩු වෙයි වගේ..

    උබ ගිහිල්ලා, "මම මේ ලෝන්" කියනකොට application එක පුරවලා දෙන bank එකකින් ගනින්..
     
    • Like
    Reactions: Erzo