Mtath hithaganna ba bn mekanamHOnda civic 1.5L 2025 එක කෝටි 2.2 වගේ දාල තිබ්බා FB eke, මේක ඇයි එච්චර ගනං ? honda vezel එකත් තියනවනෙ කෝටි 1.6-1.7 වගේ ඉදලා ? ඇයි Civic එක එච්චර ගනං ? පැහැදිලි කරන්න පොඩ්ඩක්
Mtath hithaganna ba bn mekanamCivic 1.5L eka tiyennema 20M walin uda.
Habai Vezel tiyenawa 16M wala indan.
Everything almost same me wahana 2ma.
CIF: around 20,000USD
Engine: 1496cc ( For vezel there is more efficient mechanism, but still with the same engine )
Year: 2025
mokakda mekata reason eka?
එක එකාගෙ ටෝක් වලට බය වෙලා, දුක් මහන්සියෙන් හම්බකරගත්තු සල්ලි නිකං කාටවත් පූජ කරන්නෙ නැතුව, තමන්ටම රිස්ක් එකක් ගන්න තරම් කන්ෆිඩන්ස් එකක් සහ හැකියාවක් තියෙනව නම්, අලුත් දෙයක් ඉගෙන ගන්න කැමති නම්, පර්සනල් ඉම්පෝට් කරන විධිය ගැන මුලින්ම හරියට ස්ටඩී කරලා තමන්ටම කරගන්න පුලුවන්.
හරියට කරගත්තොත් 15% - 25% විතර ලාබයි සේල්කාක්කො හරහා ගෙන්වනවට වැඩිය. ගැටලු තියෙන තැන්,
1. හොඳ රිලයබල් ජපන් සප්ලයර් කෙනෙක් හොයාගන්න එක
2.TT හරහා කරන්න ඕනි Advance payment / Auction access fee එක refund කරගන්න එක
3. හොඳ ක්ලියරින් ඒජන්ට් කෙනෙක් හොයාගන්න එක
අනිත් දේවල් ලොකු ගැටලු නෙමෙයි. හරියට documents ටිකයි, සල්ලියි ලෑස්ති කරගෙන, අපෙන් ගාණ කපන්න හදන්නෙ කොතනින්ද, වංගු දාන්න පුලුවන් කොතනින්ද කියලා දැනුවත් වෙලා, A to Z Estimate එකක් හදාගෙන ගේමට බහින්න තියෙන්නෙ. රොකට් සයන්ස් නැහැ ඕකෙ. මේ නූලෙ තියෙන සමහර දේවල් ඉතින් මිනිස්සු බය කරලා තමන් ගොඩ යන්න දාන ඒවා.
Mtath hithaganna ba bn mekanamCivic 1.5L eka tiyennema 20M walin uda.
Habai Vezel tiyenawa 16M wala indan.
Everything almost same me wahana 2ma.
CIF: around 20,000USD
Engine: 1496cc ( For vezel there is more efficient mechanism, but still with the same engine )
Year: 2025
mokakda mekata reason eka?
මෙකේ කියන තරම් නම් යකා කලු නැ.![]()
වාහනයක් පර්සනල් ඉම්පෝර්ට් කරලා ඕනද?
ඕනේ නෑ තනියම කරගන්නම් ද?
ගොඩක් අය වරද්ද ගන්න තැනක් මේක.
කරුණු එක්ක බලමු ඇයි එහෙම කියන්නේ කියලා.
1. ඔබට වාහනය ගෙන්නගන්න අවශ්‍යය වුනාම තනියම ගේනවනම් ඔබ මුලින්ම බලන්නේ ජපානෙන් වාහන අපනයනය කරන කම්පැනියක්.
කම්පැනි කීපයකට කතා කරනවා.
ඔවුන්ගේ ගණන් බොහෝවිට සමානයි.
ඔක්ශන් ෆී = 10%
Insurance, Inspection, Freight = JPY 240000
වාහනය ඔක්ශන් එකෙන් buy කරන්න කලින් ඔක්ශන් ඩිපොසිට් කියලා JPY 200000 ඩිපොසිට් කරන්න කියනවා.
මේක රිෆන්ඩබල් වුනාට වාහනය වරායට ඇවිත් LC එක ක්ලියර් උනාට පස්සෙ ඩිපොසිට් එක ගන්න අමාරුයි.
ඩිපොසිට් එක කම්පැනියට දාන්න TT කරන්නත් සැහෙන අමාරුයි.
2. හරි දැන් ඩිපොසිට් එකත් දාලා වාහනයක් තෝරගෙන ඔක්ශන් එකෙන් ගන්නවා.
LC ඕපන් කරද්දි සමහර බැංකු වල කමිශන් එක අඩුයි. සැගවුන ගාස්තු වැඩියි.
සමහර බැංකුවල කමිශන් එකත් වැඩියි සැගවුන ගාස්තුත් වැඩියි.
සමහර බැංකු බ්‍රාන්ච් කමිශන් එකකුත් ගන්නවා.
0.75% සහ 1.5% අතර කමිශන් එක.
සැගවුන ගාස්තු නම් කීපයකින් තියෙනවා.
LC එක ඕපන් කරද්දි එදින පවතින යෙන් රේට් එකට සමාන මුදලක් සහ අමතර 10% එකවුන්ට් එකට දාලා හෝල්ඩ් කරන්න ඕනා. LC එක ඕපන් කරද්දිම ප්‍රකාශයක් දෙන්න ඕනා මේ වාහනය ගේන්නේ විකිණීමේ අරමුනෙන් නෙවෙයි කියලා.
කොහොමත් පර්සනල් නමකට LC ඕපන් කරාම වසරක් ගතවෙනකන් නැවත වාහනයක් ආනයනය කරන්න බෑ.
3. හරි දැන් LC එකත් ඕපන් කරලා වාහනේ වරායට ආවම ටෙම්පරි වැට් එක ගන්න ඕනා. අවශ්‍යය ඩොකියුමන්ට් හදාගෙන බාරදෙන්න ඕනා. හරියට බදු වාර්තා ඉදිරිපත් කරලා තියෙන්න ඕනා. සේරම ඔන්ලයින් තියෙන්නේ. පොඩි හරි සැකයක් ඇතිවුනොත් මුදල් හොයපු විදියත් කියන්න වෙනවා. ඔතන වැඩේ අනාගත්තොත් වැට් එක ගන්න පරක්කුවෙන දින ගානට වරාය ගාස්තු ගෙවන්න වෙනවා.
4. හරි වැට් එකත් ගත්තා. ඊලගට customs රෙජිස්ටර් වෙන්න තියෙනවා. මේකටත් ඩොකියුමන්ට්ස් සැහෙන ප්‍රමාණයක් අවශ්‍යයි. (VAT සහ customs අවශ්‍යය ඩොකියුමන්ට් මොනවද කියලා ඔබම හොයාගන්න) කොහොම හරි කට්ට කාලා ඩොකියුමන්ට්ස් ටික හදන් රෙජිස්ටර් වෙද්දි වරාය ගාස්තු ලෙස සැහෙන මුදලක් එකතුවෙලා තියෙන්න පුලුවන්.
5. හරි දැන් ඒ සේරම හරි. ක්ලියරින් ඒජන්ට් කෙනෙක් අවශ්‍යයි. මිල ගනන් වෙනස්. පර්සනල් ඉම්පෝර්ට් නම් මිල වැඩි වෙන්න පුලුවන්. ඒජන්ට කියලා ක්ලියර් කරගෙන ඉන්ශුවරන්ස් එකත් දාන් වාහනේ වරායෙන් ගේන්න තියෙන්නේ.
හරි දැන් ඔබ තනිවම වැඩේ කරගත්තා. වැඩේ ලාබද? ජපන් යෙන් ලක්ශ 10ක වාහනයක් කියලා හිතමු.
1. ඔබ ජපානයේ අපනයන කම්පැනියට වැඩි මුදලක් ගෙවලා. තොග ආනයනය කරුට ලැබෙන ඩිස්කවුන්ට් එක ඔබට ලැබිලා නෑ.
රුපියල් 80000ක් පමණ වැඩිපුර ගෙවලා.
2. ඔබ LC කමිශන් එකත් වැඩිපුර ගෙවලා. තොග ආනයන කරුට ලැබෙන ඩිස්කවුන්ට් එක ඔබට ලැබිලා නෑ.
රුපියල් 20000ක් පමණ වැඩිපුර ගෙවලා.
3. VAT ඩොකියුමන්ට්ස් හදන්න 5000-10000 මුදලක් වැයවෙලා. කාලේ නාස්ති වෙලා.
4. Customs ඩොකියුමන්ට්ස් හදන්න 5000-10000 මුදලක් වැයවෙලා. කාලේ නාස්ති වෙලා.
5. ඒජන්ට් ගේ මිල 20000ක් පමන වැඩි වෙලා. වරාය ගාස්තු ලෙස 10000-20000 අතර ගාණක් අමතර වැයවිය හැකියි.
6. CIF එක ඇතුලට දාන්න අවශ්‍යය නැති ගෙවීමකුත් CIF එක ඇතුලට දාලා වැඩිපුර බදු ගෙව්වා විය හැකියි. මෙය ලක්ශ 2ක් 3ක් හෝ ඊටවඩා වැඩි විය හැකියි.
ඔබට ලක්ශ 2ත් 5ත් අතර මුදලක් අමතර වැයවෙලා. අර ඔක්ශන් එකට දාපු යෙන් ලක්ශ 2 ඩිපොසිට් එක ගන්නත් කාලයක් ගතවිය හැකියි.
මමනම් කියන්නේ වචන නොතේරෙන අයට කරලා බලන්න කියලා. පාඩුවක් කරගෙන හරි දෙයක් ඉගෙනගන්නවා එතකොට. මම වුනත් මේවා කියලා දෙන්නේ මට ලාබයක් ලබන්න. මට ලාබයක් ලැබෙන ගමන් ඔබටත් ලාබයක් කරන්න.
ඔබ පර්සනල් ඉම්පෝට් කරන්න RMV ලියාපදිංචි නැති ආයතනයක හෝ පුද්ගලයකුගේ සහය පැතුවොත් ඔබට උඩ කියපු ඩිපොසිට් ප්‍රශ්නේ නෑ. CIF එකට නොදැමිය යුතු අනවශ්‍යය ගෙවීමක් CIF එකට දාලා වැඩිපුර බදු ගෙවන්න ඕනේ නෑ. හැබැයි ඔහුගේ හෝ ආයතනයේ ගාස්තුව ලක්ශ 2ක් පමණ විය හැකියි. එසේ ලබාදුන්නත් VAT, Customs ලීයාපදිංචි වෙන්න ඩොකියුමන්ට් වලටයි ලියාපදිංචියටයි වෙහෙසෙන්න යම් මුදලක් වියදම්කරන්න වෙනවා. ජපානේ කම්පැනියට ඩිපොසිට් දානවට වඩා පර්සනල් ඉම්පෝර්ට් කරන කෙනෙක්ගෙන් හෝ ආයතනයකින් සහය ලබාගන්න එක වඩා හොද විය හැකියි.
හැබැයි ඔබට RMV රෙජිස්ටඩ් ආයතනයක සහය ගතහැකිනම් ඉහත කියපු කිසිම ප්‍රශ්නයක් නෑ. ඩිපොසිට් ප්‍රශ්න නෑ, ඩිස්කවුන්ට් මිලට ආනයනය කරගන්න පුලුවන්, LC කමිශන් අඩුයි, VAT රෙජිස්ටර් වෙන ප්‍රශ්න නෑ, Customs රෙජිස්ටර් වෙන ප්‍රශ්න නෑ. ඩොකියුමන්ට්ස් හදන්න රස්තියාදු වෙන්න අවශ්‍යය නෑ. අනවශ්‍යය බදු ගෙවීම් නෑ. ආයතනයට කියලා වාහනය ගෙන්න ගත්තා. TIN එකයි ෆොටෝ එකයි දීලා රෙජිස්ටර් කරගත්තා.
තනියම ආනයනය කරනවට වඩා වාහනේ මිල ලොකු මුදලකින් අඩුවිය හැකියි. වැඩේ ලේසියි නමුත් ඔවුන්ගෙන් ආනයනය කරදීමට ලක්ශ 3ක් පමණ ලබාදිය යුතුයි.
ඔතනින් කොටසක් ආදායම් බදු, VAT බදු, RMV ලයිශන් වලට ඔවුන් ලබාදිය යුතුයි. එහෙම බැලුවම ඔය මුකුත් නොගෙවන තනි පුද්ගලයොත් ආනයනය කරන්න ලක්ශ 2ක් ගන්න එකේ අර ආයතනය ලක්ශ 3ක් ගන්න එක සාදාරනයි.
ඔබට අවශ්‍යය නම් RMV ලයිශන් තියෙන මට මෙහෙම දෙයක් කරන්න පුලුවන්. සාදාරන මුදලක් අරන් වාහනය ගෙනත් දෙන්න පුලුවන්. ටික කාලෙකට.
ඔබ මට දෙන මුදල ඉහත කරුණු අනුව ඔබ තනිව ඉම්පෝර්ට් කරොත් වාහනේට යන කොස්ට් එකෙන් අඩුකරලා මම ලබාගන්නම්. තනිව ගෙනාවත් මට කියලා ගෙනාවත් එකම මිල වියහැකියි. සමහරවිට මගේ මිල අඩුවිය හැකියි. Win Win අවස්තාවක්.
කරදරයක් නැතුව වාහනයක් ගෙන්න ගන්න ඕනනම් මැසේජ් එකක් දාන්න.
Cost break down එක හරියට පෙන්නලා කොලේ වහලා ගහන් නැතුව වැඩේ කරන්න කතා කරන්න.
හරි මේක කියහන් Honda Vezzel Z Play 2026ක් කීයක් වෙද්දි මෙහෙට ගෙන්නන්ඩ පුලුවන් ද?මිනිස්සු බය කරන්න දෙයක් නෑ. අත්දැකීමෙන් දැකපුදේ කිව්වේ.
ඔය ඔක්කොම තනියම කරලා වාහනේට කොස්ට් එක එන ගානක් තියෙනවනේ.
හරි ඉම්පෝටර් කෙනෙක්ට කියලා කරගත්තොත් ඉම්පෝටර්ගේ ගානත් දීලා තනියම කරාම එන කොස්ට් එකට අඩුවෙන් කරගන්න පුලුවන්.
කාලේ නාස්තිවෙලත් නෑ රස්තියාදුවක් නෑ.
මට ඔක්කොම බිස්නස් රහස් කියන්න බෑ.
හැබැයි උබ තනියෙන් ගේන වාහනේ ගානට වඩා අඩුවෙන් මම මගේ ගානත් අරන් උබට වාහනේ ගෙනත් දෙනවා.
RMV රෙජිස්ටඩ් ඉම්පෝටර් කෙනෙක්ට ලැබෙන වට්ටම් සහ පහසුකම් තනි පුද්ගලයෙක්ට ලැබෙන්නේ නෑ.
ඕනම එකෙක් අන්න ඒක තේරුම් ගන්න ඕනා.
මම ඔය දෙවිදියටම ආනයනය කරලා තියෙනවා.
මෙකේ කියන තරම් නම් යකා කලු නැ.
පර්සනල් ඉම්පොර්ට් කරනවා කියලා තනියෙන් ඔක්කොම කරගන්න එකනම් රිකමන්ඩ් කරන්නේ නැ. විශේෂයෙන් ජපන් ඉම්පොර්ටර් එක්ක ඩිල් කරන එක. ලංකාවේ ඉජන්ට් කෙනෙක්ට දිලා වැඩේ කරගත්‍තනම් හරි.
ක්ලියර් කරගන්න එකනම් ක්ලියරින් එජන්ට් කෙනෙක් සෙට් කරගෙන වැඩේ කරගන්න පුලුවන්.
කොහොම උනත් මන් නම් රෙකමන්ඩ් කරන්නේ මිලියන 20ට වඩා අඩු වාහනයක් නම් පර්සනල් ඉම්පොර්ට් කරන්න එපා කියලා. ලංකාවට ගෙනල්ලා තියෙන එකක් ගන්න එක ලාභයි. මොකද කියනවනම් ඔකේ ප්‍රශ්ණයක් උනොත් මාස 2-3ක් යන එක මාස 5-6ක් යන්නත් පුලුවන්. එල්සි ගහලා, අන්ඩර් වැලිවු ගාන යව්වට පස්සේ අයේ කැන්සල් කරන්නත් බැ අතින් යවපු සල්ලි ගන්න බැරි වෙන නිසා. පොඩි ගානකට එච්චර ලොකු රිස්ක්ස් එකක් ගන්න එක තෙරුමක් නැ. හොදම දේ පොඩියට වාහන ගෙන්නන අය ඉන්නවා. එ වගේ කෙනෙක්ගෙන් ගන්න එක. එයාලා ලොකු ලාභයක් තියාගන්නේ නැතුව දෙනවා.
සේල්කාක්කොත් දෙන්නෙ ඔය වගේ ලොරි ටෝක් තමයි. මිනිස්සු පුක්ෂණය කරන්න හදාගත්තු වගන්ති තමයි වැඩි හරියක් තියෙන්නෙ. අන්තිමට අච්චරයි මෙච්චරයි යෙන් රේට් උඩ ගියා, ඔක්ෂන් ප්‍රයිස් ඉස්සුනා, බෑංකින් චාජස්, සප්ලයර් පේමන්ට්, කස්ටම් එකට, ක්ලියරින් වලට කියන කොට ගෙවලා ගන්න ඕනිනෙ. එහෙමයි ඇඟට නොදැනෙන්න ගාණ ගලවන්නෙ. උඹලා කොහොමත් අඩුම ලක්ෂ 6 - 10 ත් අතර ගාණක් තියාගන්නවනෙ ලක්ෂ 100 ට අඩු වාහනේකින් වුණත්. බොරුවට කියනවා ලක්ෂ 2 යි ගන්නෙ කියලා. මට කාගෙවත් බිස්නස් කඩාකප්පල් කරන්න අදහසක් නැහැ. ඒත් ඇත්ත කියන්න ඕනිනෙ.මිනිස්සු බය කරන්න දෙයක් නෑ. අත්දැකීමෙන් දැකපුදේ කිව්වේ.
ඔය ඔක්කොම තනියම කරලා වාහනේට කොස්ට් එක එන ගානක් තියෙනවනේ.
හරි ඉම්පෝටර් කෙනෙක්ට කියලා කරගත්තොත් ඉම්පෝටර්ගේ ගානත් දීලා තනියම කරාම එන කොස්ට් එකට අඩුවෙන් කරගන්න පුලුවන්.
කාලේ නාස්තිවෙලත් නෑ රස්තියාදුවක් නෑ.
මට ඔක්කොම බිස්නස් රහස් කියන්න බෑ.
හැබැයි උබ තනියෙන් ගේන වාහනේ ගානට වඩා අඩුවෙන් මම මගේ ගානත් අරන් උබට වාහනේ ගෙනත් දෙනවා.
RMV රෙජිස්ටඩ් ඉම්පෝටර් කෙනෙක්ට ලැබෙන වට්ටම් සහ පහසුකම් තනි පුද්ගලයෙක්ට ලැබෙන්නේ නෑ.
ඕනම එකෙක් අන්න ඒක තේරුම් ගන්න ඕනා.
මම ඔය දෙවිදියටම ආනයනය කරලා තියෙනවා.
සේල්කාක්කොත් දෙන්නෙ ඔය වගේ ලොරි ටෝක් තමයි. මිනිස්සු පුක්ෂණය කරන්න හදාගත්තු වගන්ති තමයි වැඩි හරියක් තියෙන්නෙ. අන්තිමට අච්චරයි මෙච්චරයි යෙන් රේට් උඩ ගියා, ඔක්ෂන් ප්‍රයිස් ඉස්සුනා, බෑංකින් චාජස්, සප්ලයර් පේමන්ට්, කස්ටම් එකට, ක්ලියරින් වලට කියන කොට ගෙවලා ගන්න ඕනිනෙ. එහෙමයි ඇඟට නොදැනෙන්න ගාණ ගලවන්නෙ. උඹලා කොහොමත් අඩුම ලක්ෂ 6 - 10 ත් අතර ගාණක් තියාගන්නවනෙ ලක්ෂ 100 ට අඩු වාහනේකින් වුණත්. බොරුවට කියනවා ලක්ෂ 2 යි ගන්නෙ කියලා. මට කාගෙවත් බිස්නස් කඩාකප්පල් කරන්න අදහසක් නැහැ. ඒත් ඇත්ත කියන්න ඕනිනෙ.
මෝඩයෙක් වගේ කියවන්නෙ නැතුව මගෙන් වාහනයක් ඉම්පෝට් කරන් බලපන්.
Cost Breakdown එක දීලා ඒකට අමතරව ලක්ශ 2ක් ගන්නවා කිව්වේ ඒක තමයි මනුස්සයෝ.
තොට සිංහල තේරෙන්නේ නැද්ද?
උබට ලක්ශ 6ත් 10ත් අතර ගානකට සේල් කාරයෙක් ඇරියද?
උබ එකෙක්ගෙන් ඇරගත්තා කියලා හැම එකාම පලි නෑ බන්.
auction buying price,
auction charges,
LC charges,
jpy to lkr rate,
insurance, inspection, freight price
clearing charges,
ඔයටික කියලා මගේ ගාන ගන්නවනම් තව මොනවද?
ඔය ඔක්කොටම ඩොකියුමන්ට්ස් තියෙනවා.
උබ කිසිම හරයක් නැතුව කියවන පිස්සෙක්.
උබ කිසිම වාහනයක් පර්සනල් ඉම්පෝර්ට් කරලා නෑ නේද?
උබේ ඔය ගොන් කතාවෙන් ඒක තේරෙනවා.
උබ නොකරපු දෙයක් අනිත් එවුන්ට කරන්න කියන උබ මාර කුහකයෙක්නේ බන්.
මේ ටික දාපන්.
Auction buying price
Proforma Invoice
LC charges
Cusdec
Clearing fees
Company deposit
auction fees
Freight, Inspection, Insurance price
ඔයටික දැම්මම මම මගේ ගාන කියනවා. ඉටපස්සේ මිල අඩු කාගෙද කියලා වාහනයක් ගෙන්නගන්න අවශ්‍යය මිනිස්සුන්ට තීරනය කරන්න පුලුවන්.
උබට එහෙම දාන බැරිනම් පුක නොදි බලයන් බං
හරි මේක කියහන් Honda Vezzel Z Play 2026ක් කීයක් වෙද්දි මෙහෙට ගෙන්නන්ඩ පුලුවන් ද?
oya wdeta charge krnne fixed price ekak da ? 2 laks ?
කපටි පොන්නයා ටිපර් වෙලා. ඇත්ත කිව්වහම රිදෙනව තමයි. බයිලා ගහනවා මිනිස්සු අන්දන්න. සේල් කාක්කන්ට කියලා ඇරගන්න තරම් උඹ වගේ මන්ද බුද්ධිකයෙක් නෙමෙයි මම. මෝඩයා බොරු බයිලා කියලා මිනිස්සුන්ට අරින්න හදන එක ගැන කිව්වහම කපටි පගයා ටිපර් වෙලා. ඕවා කියපන් මොන්ටිසෝරි යන එවුන්ට... කතා කරන්න ඉගෙන ගෙන වරෙන් බිස්නස් කරන්න කළින්. තවුසන් ටෝක් ගොන් හුත්තගෙ. කිරිය උඹේ පරම්පරාවෙන් ආපු බූදලයක් නෙමෙයිනෙ හුත්තො. අපිට මේකෙ කැමති දෙයක් කරන්න පුලුවන් කියන්නත් පුලුවන්. වැදගත්කමක් නැති මූ වගේ එකෙක්ගෙන් වාහන ගෙන්නන එවුන්ට බුදු සරණයි.මෝඩයෙක් වගේ කියවන්නෙ නැතුව මගෙන් වාහනයක් ඉම්පෝට් කරන් බලපන්.
Cost Breakdown එක දීලා ඒකට අමතරව ලක්ශ 2ක් ගන්නවා කිව්වේ ඒක තමයි මනුස්සයෝ.
තොට සිංහල තේරෙන්නේ නැද්ද?
උබට ලක්ශ 6ත් 10ත් අතර ගානකට සේල් කාරයෙක් ඇරියද?
උබ එකෙක්ගෙන් ඇරගත්තා කියලා හැම එකාම පලි නෑ බන්.
auction buying price,
auction charges,
LC charges,
jpy to lkr rate,
insurance, inspection, freight price
clearing charges,
ඔයටික කියලා මගේ ගාන ගන්නවනම් තව මොනවද?
ඔය ඔක්කොටම ඩොකියුමන්ට්ස් තියෙනවා.
උබ කිසිම හරයක් නැතුව කියවන පිස්සෙක්.
උබ කිසිම වාහනයක් පර්සනල් ඉම්පෝර්ට් කරලා නෑ නේද?
උබේ ඔය ගොන් කතාවෙන් ඒක තේරෙනවා.
උබ නොකරපු දෙයක් අනිත් එවුන්ට කරන්න කියන උබ මාර කුහකයෙක්නේ බන්.
මේ ටික දාපන්.
Auction buying price
Proforma Invoice
LC charges
Cusdec
Clearing fees
Company deposit
auction fees
Freight, Inspection, Insurance price
ඔයටික දැම්මම මම මගේ ගාන කියනවා. ඉටපස්සේ මිල අඩු කාගෙද කියලා වාහනයක් ගෙන්නගන්න අවශ්‍යය මිනිස්සුන්ට තීරනය කරන්න පුලුවන්.
උබට එහෙම දාන බැරිනම් පුක නොදි බලයන් බං.
උබ දැං කිව්වා වගේම ඔප්පු කරපන් මම ලක්ශ 2ට වැඩිය මිනිස්සුන්ගෙන් අරන් වංචා කරා කියලා.
බැරිනම් බෙහෙත් ගනින්.
කපටි පොන්නයා ටිපර් වෙලා. ඇත්ත කිව්වහම රිදෙනව තමයි. බයිලා ගහනවා මිනිස්සු අන්දන්න. සේල් කාක්කන්ට කියලා ඇරගන්න තරම් උඹ වගේ මන්ද බුද්ධිකයෙක් නෙමෙයි මම. මෝඩයා බොරු බයිලා කියලා මිනිස්සුන්ට අරින්න හදන එක ගැන කිව්වහම කපටි පගයා ටිපර් වෙලා. ඕවා කියපන් මොන්ටිසෝරි යන එවුන්ට... කතා කරන්න ඉගෙන ගෙන වරෙන් බිස්නස් කරන්න කළින්. තවුසන් ටෝක් ගොන් හුත්තගෙ. කිරිය උඹේ පරම්පරාවෙන් ආපු බූදලයක් නෙමෙයිනෙ හුත්තො. අපිට මේකෙ කැමති දෙයක් කරන්න පුලුවන් කියන්නත් පුලුවන්. වැදගත්කමක් නැති මූ වගේ එකෙක්ගෙන් වාහන ගෙන්නන එවුන්ට බුදු සරණයි.
මමත් මේ වගේ එකෙක්ගෙන් හොද ටොපියක් කන්න ගිහින් යන්තම් බේරිච්චි එකෙක් නිසා කියන්නේ
ජීවිතේට දැකල නැති, නමක් ගමක් දන්නෙ නැති කිසිම repuation එකක් නැති .හන්දි ගානෙ,forum ගානෙ වාහන personal import කරන එක හුට්ටිගෙ පුතාලට උබලා අමරුවෙන් හම්බු කරන සල්ලි පුදන්න කලින් නිකමට නිවාඩු දවසක කොහුවල,පැපිලියාන පැත්තේ වාහන සේල් වල රවුමක් දාපල්ලා.
.sale වල වාහන ගොඩගැහිලා තියෙන්නේ විකුනගන්ඩ මිනිස්සු නැතුව,සමහර උන් import කරපු ගානටත් වඩා අඩුවෙන් වාහන දෙනවා කරගන්න දෙයක් නැතුව
.dollar rate වෙනස් වෙද්දි,tax වෙනස් වෙද්දි ඔය බයිලා ගහන එකෙක්වත් නෑ ,උන්ගෙ ගාන අරන් shape එකේ මාරුවෙනවා,
.නිකමට දන්න එකෙක්ගෙන් අහල බලපන් port එකේ කොච්චර වාහන හිරවෙලා තියෙනවාද කියලා එලියට ගන්න බැරුව,Demurrage එහෙම ගෙවල එලියට ගද්දි තව වාහනයක් ගන්න පුලුවන්
.ඉස්සෙල්ලම import ban අයින් කරලා මාස 6ක්7ක් යනකන් පොඩි වාහන personal import කරන එකෙන් ලක්ශ 5ක්10ක් ලාබයක් තිබ්බා.
lc300,prado250,lexus වගේ 50M+ වාහන personal import කරද්දි 4-5M ලාබයක් තිබ්බා .දැන්නම් ඒවත් sale වල ගොඩගැහිලා තියෙන්නේ,
.ගන්න වාහනයක් auction sheet ටික හරියට චෙක් කරල බලලා ගන්න.
2023 HILUX GR SPORT 2.4 එකක් ගන්න කියල බැලුවෙ ගූපියනේ.
Sale වල 24M-27M price range එකේ යන වාහනේ personal import කරොත් 22 MIL වලට ගෙන්නගන්න පුලුවන්.
ඒත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ හැමෝම කරනවා වගේ මගේ business එකේ income එක ගොඩාක් අඩුවෙන් තමා IRD එකට පෙන්නලා තියෙන්නේ.income tax ගෙවන්නෙ නැතුව ඉදල නම් නෑ.completely ගෙවල තියෙන්නේ.TIN number ekath have.
ඒත් කට්ටිය කියනව වගේ personal import කරද්දි temporary VAT registration කරල පස්සෙ කාලෙක IRD එකේ investigation එකක් ගියොත් අහක යන නඩුවක් සෙට් වෙයිද??ඕන hupthak වෙන්න lakh 20-30 ලාබෙ බලන් නැතුව sale එකකින්ම ගන්නද
???