Pertrol වැඩි වුනා තමයි.

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    පෙට්‍රල් වැඩි වුනා තමයි මගේ කාර් එකේ ලීටර් 30 වදින්නේ ඒ කියන්නේ රුපියල් 600 වැඩි වෙන්නේ ෆුල් ගැහුවත්. ඉතින් බන් මම නම් රුපියක් 600ට නහයෙන් අඩන්නේත් නෑ.රුපියල් 600ක් නිසා ආන්ඩුවක් පෙරලලා දාන්නේත් නෑ. මොකද කවුරු ආවත් ඕක ඔහොම තමා. ඔහොම වැඩි නොකර තිබ්බත් ඕක වෙන දේකින් කවර් වෙනවා. 🤔🤔🤔🤔
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    ඒ කියන්නෙ උඹ රුපියල් 600 නිසා අනවශ්‍ය ගමන් බිමන් නොයා ඉන්නෙ නෑ? ඒ කියන්නෙ ඉල්ලුම අඩුවෙන්නෙ නෑ මේ ගානෙන් අඩු කලාට. ඒ කියන්නෙ කබ්බ ඊලඟ පාර 100කින්වත් වැඩි කරයි.
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    පෙට්‍රල් වැඩි වුනා තමයි මගේ කාර් එකේ ලීටර් 30 වදින්නේ ඒ කියන්නේ රුපියල් 600 වැඩි වෙන්නේ ෆුල් ගැහුවත්. ඉතින් බන් මම නම් රුපියක් 600ට නහයෙන් අඩන්නේත් නෑ.රුපියල් 600ක් නිසා ආන්ඩුවක් පෙරලලා දාන්නේත් නෑ. මොකද කවුරු ආවත් ඕක ඔහොම තමා. ඔහොම වැඩි නොකර තිබ්බත් ඕක වෙන දේකින් කවර් වෙනවා. 🤔🤔🤔🤔
    ow mcn, ubata oya 600 loku deyak nowunata anith ayata eka wenna puluwn. So oka balapana widiha wenas pudgalaya anuwa. But mae yana widiha nm hari naha bn. mae ratata mona wenna yanawada kiyala
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ඒ කියන්නෙ උඹ රුපියල් 600 නිසා අනවශ්‍ය ගමන් බිමන් නොයා ඉන්නෙ නෑ? ඒ කියන්නෙ ඉල්ලුම අඩුවෙන්නෙ නෑ මේ ගානෙන් අඩු කලාට. ඒ කියන්නෙ කබ්බ ඊලඟ පාර 100කින්වත් වැඩි කරයි.

    මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා බන්.. ඔය මිල වැඩි කරා කියලා අපේ උන් ගමන් නොයා ඉදීද... :unsure: උපරිම උනොත්භාවිතය 5% කින් විතර අඩුවෙයි.. ඔය පොඩ්ඩ ඉතිම් ඩොලර් ක්‍රයිසිස් එකට විසදුමක් නෙවෙයිනේ...:unsure:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,283
    113
    එකමත් එක රටක
    ඒ කියන්නේ රුපියල් 600 වැඩි වෙන්නේ ෆුල් ගැහුවත්. ඉතින් බන් මම නම් රුපියක් 600ට නහයෙන් අඩන්නේත්
    උබ නහයෙන් අඩන්න පටන්ගන්නේ කියක් වගේ උනොත් ද ?
    කබ්බට ඔය ගැන තමයි හරියටම දැනගන්න ඕනේ. ඒ ගානට සෙට් කරල දෙයි ඉල්ලුම අඩු වෙන්න.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    පෙට්‍රල් වැඩි වුනා තමයි මගේ කාර් එකේ ලීටර් 30 වදින්නේ ඒ කියන්නේ රුපියල් 600 වැඩි වෙන්නේ ෆුල් ගැහුවත්. ඉතින් බන් මම නම් රුපියක් 600ට නහයෙන් අඩන්නේත් නෑ.රුපියල් 600ක් නිසා ආන්ඩුවක් පෙරලලා දාන්නේත් නෑ. මොකද කවුරු ආවත් ඕක ඔහොම තමා. ඔහොම වැඩි නොකර තිබ්බත් ඕක වෙන දේකින් කවර් වෙනවා. 🤔🤔🤔🤔
    annekayi
     
    • Like
    Reactions: Bizzare_Art

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    යෙස්
    ඒ කියන්නෙ උඹ රුපියල් 600 නිසා අනවශ්‍ය ගමන් බිමන් නොයා ඉන්නෙ නෑ? ඒ කියන්නෙ ඉල්ලුම අඩුවෙන්නෙ නෑ මේ ගානෙන් අඩු කලාට. ඒ කියන්නෙ කබ්බ ඊලඟ පාර 100කින්වත් වැඩි කරයි.
    ඔව් මගේ වැඩ මන් කරගන්නවා
    Have you got kids?
    නොට් යෙට්
    ow mcn, ubata oya 600 loku deyak nowunata anith ayata eka wenna puluwn. So oka balapana widiha wenas pudgalaya anuwa. But mae yana widiha nm hari naha bn. mae ratata mona wenna yanawada kiyala
    ඔව් වෙනස් වෙඋඉ. ඒත් බන් හැමදාම ආන්ඩු මාරු කර කර කරපු මගුලක් නෑනේ බන්. ඌ හරි නැටි උනාම මූට දෙනවා. 😅😅😅😅

    පෙට්‍රල් වැඩි උන එක ප්‍රවාහන වියදම් එක්ක අනිත් හැම දේටම එකතු වෙන්ව මිල වැඩි වීමක් විදියට. උබට 600ක් විතරක් නෙවෙයි වැඩි වෙන්නේ.
    ඔව් මන් ඒක දන්නවා අඩුම 500ක් වත් තව මාසෙට කොස්ට් එකක් එය්
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    පෙට්‍රල් වැඩි උන එක ප්‍රවාහන වියදම් එක්ක අනිත් හැම දේටම එකතු වෙන්ව මිල වැඩි වීමක් විදියට. උබට 600ක් විතරක් නෙවෙයි වැඩි වෙන්නේ.
    So assume the brain capacity of Bayiyo. This is the best example.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    පෙට්‍රල් වැඩි වුනා තමයි මගේ කාර් එකේ ලීටර් 30 වදින්නේ ඒ කියන්නේ රුපියල් 600 වැඩි වෙන්නේ ෆුල් ගැහුවත්. ඉතින් බන් මම නම් රුපියක් 600ට නහයෙන් අඩන්නේත් නෑ.රුපියල් 600ක් නිසා ආන්ඩුවක් පෙරලලා දාන්නේත් නෑ. මොකද කවුරු ආවත් ඕක ඔහොම තමා. ඔහොම වැඩි නොකර තිබ්බත් ඕක වෙන දේකින් කවර් වෙනවා. 🤔🤔🤔🤔
    බලන්න ගෝඨ අපිට ලද දෙයින් සතුටු වෙන හැටි කියල දෙන අපුරූව. වෙන පාලකයෙක් ආව නන් ඔහොම කරයිද? සතුටු කදුලු උනනව සට සට ගාල
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා බන්.. ඔය මිල වැඩි කරා කියලා අපේ උන් ගමන් නොයා ඉදීද... :unsure: උපරිම උනොත්භාවිතය 5% කින් විතර අඩුවෙයි.. ඔය පොඩ්ඩ ඉතිම් ඩොලර් ක්‍රයිසිස් එකට විසදුමක් නෙවෙයිනේ...:unsure:
    ඔව් බන් අනේ මන්දා පිස්සුද කියලා

    Pertrol​

    හද්ද ඩොටේ වැල් අල හාරන බයියෙක්ද කොහෙද..🤣🤣🤣
    ඔව් බන් ජයන්‍තිපුර යාය 7 ඉන්න මම
    Min 250 per litre is required.
    ඔව් ඒක නම් දැනෙයි
    උබ නහයෙන් අඩන්න පටන්ගන්නේ කියක් වගේ උනොත් ද ?
    කබ්බට ඔය ගැන තමයි හරියටම දැනගන්න ඕනේ. ඒ ගානට සෙට් කරල දෙයි ඉල්ලුම අඩු වෙන්න.
    100ක් වැඩි වුනොත් දැනෙයි. හැබැයි මන් ඒ ගාන මගේ ඉන්කම් එකෙන් කොහොම හරි කවර් කරගන්න ඕනා බැසිල් සර්ට වැදලා හරි.
    මොකද කවුරු ආවත් ඕක ඔහොම තමා. 😂
    ඔව් ඒක ඇත්තනේ
     
    • Dislike
    Reactions: hirashgeff