pessimistව බේරා ගමු !

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕගොල්ලෝ සමහරක් දන්නවා ඇති අපේ pessimist, ස්කර්වී වෙනුවෙන් ත්‍රෙඩ් එකක් දාල දැන් ලොකු අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ ...:sorry: අපි එයාගේ යාළුවො කට්ටිය එකතු වෙලා ඒ ත්රෙඅඩ් එකට ඇවිල්ල බම්ප් කරන , පෙසිමිස්ට් ට බනින , එයාගේ රේප් කපන අයට අවවාද කරා එහෙම කරන්න එපා එහෙම උනොත් පෙසිමිස්ට් මේ ෆෝරම් එක දාල යයි කියල ...:sorry: අපේ ප්‍රයාත්නය ගොඩක් දුරට සාර්ථකයි ... ඊයේ 2ක් වගේ තමයි එක බම්ප් කරලා තිබ්බේ ... එක්කෙනෙක් inspiron කියන මුස්පේන්තු මුණක් තියන එකා ! අනිත් කෙනා අපි හැමෝම අකමැති ස්කර්වී ... ඉතින් අපේ සාරා යාළුවා කිව්වා අපි ත්රෙඩ් එකක් ඕපන් කරලා මුළු එලකිරියම දැනුවත් කරමු කියල ..... එහෙම කරාම දැනට බම්ප් කරන එක්කෙනා දෙන්න උනත් ඒ ත්රෙඩ් එක ආයේ බම්ප් කරන එකක් නෑ කියල අපි හිතනවා ...:yes: :love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1908107
    මෙන්න මේක තමයි ඒ ත්‍රෙඩ් එක ... අනේ plz කවුරු වත් මේක බම්ප් කරන්න එපා...:(
     
    • Like
    Reactions: miyuruds

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා කියන පණිවිඩය හැමෝටම ගෙනියන්න මේ ත්‍රෙඩ් එක හැකිතාක් බම්ප් කරන්න කියමු අපේ යාලුවන්ට :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා කියන පණිවිඩය හැමෝටම ගෙනියන්න මේ ත්‍රෙඩ් එක හැකිතාක් බම්ප් කරන්න කියමු අපේ යාලුවන්ට :yes:

    :yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පෙසියයි..උඹයි Dissociative identity disorder තියනවා නේද ?

    වෙන භාෂාවකින් අහනවනම් එකම IP එකද ?
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    ඇයි බන් ඇත්තටම ඌ එහෙම ට්‍රෙඩ් එකක් දැම්මෙ?
    මන් ඇහුවම ෆක් ඕෆ්ද මොකද්ද එකක් කියල එලවගත්ත.
    බැන්නද කොහෙද මයෙ හිතේ.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පෙසියයි..උඹයි Dissociative identity disorder තියනවා නේද ?

    වෙන භාෂාවකින් අහනවනම් එකම IP එකද ?

    That's my registered trademark sickness you moron
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පෙසියයි..උඹයි Dissociative identity disorder තියනවා නේද ?

    වෙන භාෂාවකින් අහනවනම් එකම IP එකද ?

    උඹට ෂුවර්ද උඹ අපේ Dissociative personality එකක් නෙමෙයි කියල ...:baffled:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    වැරදීම් වෙන්න පුළුවන්. උට කියපන් ආයේ එක මම බම්ප් කරන්නේ නෑ කියල
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැරදීම් වෙන්න පුළුවන්. උට කියපන් ආයේ එක මම බම්ප් කරන්නේ නෑ කියල

    වැරදිලා වත් බම්ප් කරන්න එපා මචන් :(
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා හුගක් හොද යාලුවෙක් කසුන්..මට ආඩම්බරයි ඔයා වගෙ කෙනෙක් ව අදුනන එකට..අපි මේ ත්‍රෙඩ් එක දිගටම බම්ප් කරමු.අර ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා කියන්න:yes::D:love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් උබලමනේ ඒ ත්‍රේඩ් එකට රිප්ලයි දදා උඩට ගන්නේ බං. :eek:

    අපි එකට රිප්ලයි දාන්නෙ බම්ප් කරන්න එපා කියන එක අනික් අයට තෙරුම් කරලා දෙන්න:yes:අපෙ අදහස පිරිසිදුයි....:D:love: